![]()
iye wenakan eka wahanayak wath ne ... ada dan dawal dolahai welawa.. eka badu loriyak nee.. kisi deyak ganna widiyak nee.. chunpan witarai udeta hawasata enne.. ekath 1km wage durak tiyena nisa bakery ekata .. nathinam uuth naa.... dan inne jathiya witharak rawattana leaders laa nemei... agamath wikunana leaders.. karuma ratak ban meka..![]()
චූන් පාන් නම් එනවා.
තව දවස් 4 ක් ඉන්න ඕනා (සදුදා අරියි කියල හිතුවොත් )
පොල් 1 1/2 තියෙනෙනේ කොහොමද ආතල් එක
හාල් ටික ගත්තෙත් කලින් සරින් සැරේ ගන්න ගියාම ගණන් වැඩි හින්ද.
මීට පස්සේ නම් කිසිම වෙලාවක ලංකාව කියන රටේ පරාර්ථකාමී ආණ්ඩුව පොලිසිය හමුදාව කියන දේ අහන පුරවසියෙක් වෙන්න එපා.
මන් කියන්නේ නීති විරෝදී වැඩ කරන්න නෙමේ.
ඒත් හැමතිස්සෙම තමන්ගේ සර්වයිවල් instincts අනුව වැඩ කරන්න.
