ගොඩක් මිනිස්සුන්ට කන්න නෑ

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :dull: :dull:
    iye wenakan eka wahanayak wath ne ... ada dan dawal dolahai welawa.. eka badu loriyak nee.. kisi deyak ganna widiyak nee.. chunpan witarai udeta hawasata enne.. ekath 1km wage durak tiyena nisa bakery ekata .. nathinam uuth naa.... dan inne jathiya witharak rawattana leaders laa nemei... agamath wikunana leaders.. karuma ratak ban meka..:(:dull:

    චූන් පාන් නම් එනවා.
    තව දවස් 4 ක් ඉන්න ඕනා (සදුදා අරියි කියල හිතුවොත් )
    පොල් 1 1/2 තියෙනෙනේ කොහොමද ආතල් එක
    හාල් ටික ගත්තෙත් කලින් සරින් සැරේ ගන්න ගියාම ගණන් වැඩි හින්ද.

    මීට පස්සේ නම් කිසිම වෙලාවක ලංකාව කියන රටේ පරාර්ථකාමී ආණ්ඩුව පොලිසිය හමුදාව කියන දේ අහන පුරවසියෙක් වෙන්න එපා.
    මන් කියන්නේ නීති විරෝදී වැඩ කරන්න නෙමේ.
    ඒත් හැමතිස්සෙම තමන්ගේ සර්වයිවල් instincts අනුව වැඩ කරන්න.
     
    • Like
    Reactions: allrights

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    චූන් පාන් නම් එනවා.
    තව දවස් 4 ක් ඉන්න ඕනා (සදුදා අරියි කියල හිතුවොත් )
    පොල් 1 1/2 තියෙනෙනේ කොහොමද ආතල් එක
    හාල් ටික ගත්තෙත් කලින් සරින් සැරේ ගන්න ගියාම ගණන් වැඩි හින්ද.

    මීට පස්සේ නම් කිසිම වෙලාවක ලංකාව කියන රටේ පරාර්ථකාමී ආණ්ඩුව පොලිසිය හමුදාව කියන දේ අහන පුරවසියෙක් වෙන්න එපා.
    මන් කියන්නේ නීති විරෝදී වැඩ කරන්න නෙමේ.
    ඒත් හැමතිස්සෙම තමන්ගේ සර්වයිවල් instincts අනුව වැඩ කරන්න.

    අදද තේරුනේ ... #අපි හෙව්වොත් අපි කනවා ..
     
    • Sad
    Reactions: Suitcase

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    apita denata thiyana ekama option eka keels online witharayi. ekatath credit card eka thibbe neththam kala hamarayi.

    covid second wave ekata hariyatama leasthi wela thiyenne keels witharayi wage. service eka nam den supiriyatama thiyanawa issara thibba awul tika hadagena
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගොඩක් පැති වලට කෑම බීම යන්නේ නැති සීන් එකක් තියෙන්නේ 😢. මම ඉන්න පැත්තටනම් (කොට්ටාව හයිවේ එන්ට්‍රන්ස් එක අසබඩ )කිසිම අහේනියක් නැහැ.දැනුත් මාලු වගයක් ඔර්ඩර් කරා.බඩු ඔන් ද වේ 😷🥴.