බෝඩින් වල ඉන්න අය පොඩි ඇනෙක්ස් වල ඉන්න අය ගොඩක් අසරන වෙලා.කිසිම එලවලු පොල් හාල් සැපයුමක් එන්නෙ නෑ.
සල්ලි තියෙන කෙනෙක්ට උනත් සල්ලි ගන්න විදිහක් නෑ නැති බැරි කෙනෙක්ට හරි මේ වෙලාවෙ දෙන්න.

ඇඳිරි නීතිය දාල දවස් 6යි. අද වෙනකන් ආවේ එකම එක එළවලු ලොරියයි. ඒකත් පාස් නැතුව හොරෙන් කිව්වා ආවේ. පාස් දෙන්නේ නැති සීන් එකක් මයේ හිතේ තියෙන්නේ. චූන් පාන්වත් නෑ මේ පාර. ප්රාදේශීය සභා චන්දයක් හරි තියන්න කියහල්ලකෝ. රෙද්ද.![]()