ගොඩක් මේල් යවන්න

Sep 4, 2006
59
2
0
ගොඩක් මේල් යවන්න

මචංලා ලොකු උදව්වක් ඕනේ. මට පොඩි ඊමේල් කැම්පේන් එකක් කරන්න ඕනේ. වැඩ කරන ඊමේල් එඩ්රස් කොහොමද හොයාගන්නේ කියල කියන්න පුලුවන්ද? ඕගොල්ලෝ දන්න ඒවා දෙන්න පුලුවන්නම් එකත් ලොකු දෙයක්. නැත්තං හොයා ගන්න විදිය කියල දෙන්න. ලොකුම ලොකු උදව්වක්.