ගොඩක් රිදෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,351
    113
    ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය or Fastest growing tourist cities/ Fastest-growing destination cities?

    ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය kiyala Derana.lk eke dammata original report eke thienne mehemane :baffled:

    Colombo in Sri Lanka is the fastest growing destination city among the 132 cities covered by the Index at 21.1 percent CAGR between 2009 and 2015. Tourism there is clearly recovering strongly after the ending of its long-running civil war.

    ..

    Colombo in Sri Lanka is the fastest growing with a CAGR of 21.1 percent, albeit coming off a very low base, with just over one million visitors in 2015.

    Fastest Growing Destination Cities by International Overnight Visitors

    - http://newsroom.mastercard.com/wp-content/uploads/2015/06/MasterCard-GDCI-2015-Final-Report1.pdf
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11390378_931221596938825_5762239534441645403_n.jpg
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ගෙවාගන්න බැරි ණය වලින් සංවර්ධනය වෙච්චි ලිස්ට් එකෙ කීවෙනි තැනටද බං ඉන්නෙ? :oo:

    gewaganna barinam naya denawada gon bijjooo

    hariyata ubage amage budale wikunala gewaanwa wage gon haraka
     
    May 29, 2015
    612
    45
    0
    ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය or Fastest growing tourist cities/ Fastest-growing destination cities?

    ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය kiyala Derana.lk eke dammata original report eke thienne mehemane :baffled:

    Colombo in Sri Lanka is the fastest growing destination city among the 132 cities covered by the Index at 21.1 percent CAGR between 2009 and 2015. Tourism there is clearly recovering strongly after the ending of its long-
    running civil war.

    Fastest Growing Destination Cities by International Overnight Visitors

    - http://newsroom.mastercard.com/wp-content/uploads/2015/06/MasterCard-GDCI-2015-Final-Report1.pdf

    e kiyanne tourists la ema wadima prathishathayakin wadi wechcha city eka neda?
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,351
    113
    e kiyanne tourists la ema wadima prathishathayakin wadi wechcha rata neda?

    rata nemei city

    Top 10 destination cities for 2015 (by projected visitor arrivals)

    1. London 18.82 million

    2. Bangkok 18.24 million

    3. Paris 16.06 million

    4. Dubai, UAE 14.26 million

    5. Istanbul 12.56 million

    6. New York 12.27 million

    7. Singapore 11.88 million

    8. Kuala Lumpur, Malaysia 11.12 million

    9. Seoul 10.35 million

    10. Hong Kong 8.66 million

    Top 10 cities for international overnight visitor spend for 2015

    1 London $20.23 billion

    2 New York $17.37 billion

    3 Paris $16.61 billion

    4 Seoul $15.24 billion

    5 Singapore $14.65 billion

    6 Barcelona, Spain $13.86 billion

    7 Bangkok $12.36 billion

    8 Kuala Lumpur, Malaysia $12.02 billion

    9 Dubai, UAE $11.68 billion

    10 Istanbul $9.37 billion

    Fastest growing tourist cities

    1. Colombo, Sri Lanka 21.1%

    2. Chengdu, China 20.7%

    3. Abu Dhabi, UAE 20.4%

    4. Osaka, Japan 19.8%

    5. Riyadh, Saudi Arabia 18.0%

    6. Xi An, China 16.2%

    7. Taipei, Taiwan 14.9%

    8. Tokyo 14.6%

    9. Lima, Peru 13.9%

    10. Ho Chi Minh City, Vietnam 12.9%

    - http://edition.cnn.com/2015/06/03/travel/mastercard-top-10-destination-cities-2015/index.html
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සරල චාම් ජීවිත ගත කරන ගොබ්බ පොෂ් ටොයි

    ube nama wenas kara ganin ban... uba kiyana ewa ubatamai karakila enne... uba thama meke inna ekama toiya... :lol::lol: poiya hari baiya hari kiyala daganin ethakota aulak na..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,351
    113
    රඹා;18449063 said:

    ගෙවාගන්න බැරි ණය වලින් සංවර්ධනය වෙච්චි ලිස්ට් එකෙ කීවෙනි තැනටද බං ඉන්නෙ? :oo:

    total-external-debt.png

    Value & Rank
    The External Debt (Total) of Sri Lanka is 33.7 ( billions of $) with a global rank of 68.
    Sri Lanka compared to other Countries

    The External Debt (Total) of Sri Lanka is similar to that of Sudan, Latvia, Bulgaria, Morocco, Kuwait, Serbia, Bangladesh, Lithuania, Bahrain, Tunisia with a respective External Debt (Total) of 40.9, 39.9, 37.9, 36.5, 34.4, 33.6, 30.7, 29.6, 28.8, 27.0 ( billions of $) and a global rank of 63, 64, 65, 66, 67, 69, 70, 71, 72, 73.10 years growth

    Sri Lanka's External Debt (Total) had a positive growth of 220 (%) in the last 10 years from (2003 to 2013).

    - http://mecometer.com/whats/sri-lanka/total-external-debt/

    The Public debt (Percentage of GDP) of Sri Lanka is 78.4 (% of GDP) with a global rank of 29.

    - http://mecometer.com/whats/sri-lanka/public-debt/
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කසුන් දැන් උබ හිත්න්නෙ කොලබ සන්වර්දනය උනාම අපිට රිදෙනව කියලද ?? එක තම්යි කුහක සිතුවිල්ල... අපිට මොකටද යකො කොලබ හැදුනාම රිදෙන්නෙ.

    මච්න් උබල තම්යි රටට හොදක් උනත් එක මහින්ද කෙලෙ නැත්ත්ම් නරකයි කියන කුහක සිතුව්ල්ලෙන් ඉන්නෙ. අපි නම් අවන්කවම සතුටුයි කොලබ හැදුවට.

    එත් එතින් මහින්ද කොලබ හැදුව කියලා රතුපස්වල මරපුවා. ඉතිසාසයෙ සුද්දො වත් අරන් ගියෙ නැති දෙවල් කටුගෙයින් ගත්තුවා. 400 දුශනය කරපු එකාට මන්ත්‍රි කම් දිපුවා...එවා නැති වෙන්නෙ නැ. එතින් කියටව්ත් මහින්ඩට දෙන්න්ත් නැහැ කවුරු හරි ච්න්ඩෙ දෙන්න හදනවා නම් උවත් වලක්වනවා කොහොම හරි
     
    • Like
    Reactions: rochel1977

    කගේ උනත් හොඳ අගය කරලා, වැරැද්ද විවේචනය කරන එක තමා බන් කරන්න ඕනේ. :yes::yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    total-external-debt.png

    Value & Rank
    The External Debt (Total) of Sri Lanka is 33.7 ( billions of $) with a global rank of 68.
    Sri Lanka compared to other Countries

    The External Debt (Total) of Sri Lanka is similar to that of Sudan, Latvia, Bulgaria, Morocco, Kuwait, Serbia, Bangladesh, Lithuania, Bahrain, Tunisia with a respective External Debt (Total) of 40.9, 39.9, 37.9, 36.5, 34.4, 33.6, 30.7, 29.6, 28.8, 27.0 ( billions of $) and a global rank of 63, 64, 65, 66, 67, 69, 70, 71, 72, 73.10 years growth

    Sri Lanka's External Debt (Total) had a positive growth of 220 (%) in the last 10 years from (2003 to 2013).

    - http://mecometer.com/whats/sri-lanka/total-external-debt/

    The Public debt (Percentage of GDP) of Sri Lanka is 78.4 (% of GDP) with a global rank of 29.

    - http://mecometer.com/whats/sri-lanka/public-debt/
    :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔය තියෙන්නෙ සංවර්දනය... අපේ රටේ ආදායම් ගැන වර්තාවකුත් දාපන්කො පුලුවන් නම්... :)

    යුද්දෙන් පස්සේත් ණය අරන් මොනාද බං කලෙ? :oo:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    total-external-debt.png

    Value & Rank
    The External Debt (Total) of Sri Lanka is 33.7 ( billions of $) with a global rank of 68.
    Sri Lanka compared to other Countries

    The External Debt (Total) of Sri Lanka is similar to that of Sudan, Latvia, Bulgaria, Morocco, Kuwait, Serbia, Bangladesh, Lithuania, Bahrain, Tunisia with a respective External Debt (Total) of 40.9, 39.9, 37.9, 36.5, 34.4, 33.6, 30.7, 29.6, 28.8, 27.0 ( billions of $) and a global rank of 63, 64, 65, 66, 67, 69, 70, 71, 72, 73.10 years growth

    Sri Lanka's External Debt (Total) had a positive growth of 220 (%) in the last 10 years from (2003 to 2013).

    - http://mecometer.com/whats/sri-lanka/total-external-debt/

    The Public debt (Percentage of GDP) of Sri Lanka is 78.4 (% of GDP) with a global rank of 29.

    - http://mecometer.com/whats/sri-lanka/public-debt/

    රටක් දියුනු වෙන්න යටිතල සන්වර්දනයක් ඕනේ. ඒකට සල්ලි ඕනෙ. අපේ රටට එච්චර සල්ලියක් නෑ. උබ දෙන්නෙත් නෑ. ඔය කෑගහන ටොයියෝ දෙන්නෙත් නෑ.එකම පිලියම නය ගන්න එක. උබ සල්ලි දුන්න නම් ඔච්චර නය වෙන්නෙ නෑනෙ. දැන් කට වහගෙන හිටු
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රටක් දියුනු වෙන්න යටිතල සන්වර්දනයක් ඕනේ. ඒකට සල්ලි ඕනෙ. අපේ රටට එච්චර සල්ලියක් නෑ. උබ දෙන්නෙත් නෑ. ඔය කෑගහන ටොයියෝ දෙන්නෙත් නෑ.එකම පිලියම නය ගන්න එක. උබ සල්ලි දුන්න නම් ඔච්චර නය වෙන්නෙ නෑනෙ. දැන් කට වහගෙන හිටු

    ගොං කතා නොකියා ඉඳපන්! ඇයි රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි එකතු කරන්නෙ දෙශපාලුවන්ට රේස් පදින්නද?

    දෙශපලුවන්ට කඩේ ගිය එවුන් නන් බදු නොගෙවා ඉන්න ඇති!

    වයස කියද? :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ගොං කතා නොකියා ඉඳපන්! ඇයි රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි එකතු කරන්නෙ දෙශපාලුවන්ට රේස් පදින්නද?

    දෙශපලුවන්ට කඩේ ගිය එවුන් නන් බදු නොගෙවා ඉන්න ඇති!

    වයස කියද? :lol:

    එතකොට රටේ අනිත් වැඩ කරන්න උබ සල්ලි දෙනවද?

    වයස කීයද?