ගොඩක් ලෙස්බියන් උන් කැත මොකද ?

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ලස්සන නම් කොල්ලෙක් හොයාගන්නවනේ
    කැත නිසානේ කෙල්ලෙක් හොයාගෙන තියෙන්නේ
    drop-the-mic-mic-drop.gif
     
    • Like
    Reactions: lilman

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ගොඩක් ලෙස්බියන් ගේ සීන් එකට වැටෙන්නෙ එක්කො කැත එහෙමත් නැත්තම් තමන් ජීවත් වෙන සමජ කවය ඇතුලෙ කිසි අයුරකින් කැපී පෙනීමක් ලබන්න හැකියාවක් නැති උන් සහ හැකියාව තිබ්බත් ඒක මාකට් කරගන්න බැරි උන්.

    ලංකාවේ කෙල්ලො 90%ක්ම කැතයිනේ..
    සමස්ථය විදියට ගත්තොත් ලන්කාවෙ සින්හළු දෙමළු තම්බි සෙරොම එක වගෙ කැතයි .
    කළු සුදු පෙනුම තිබුණත්.

    ඉතින් ටිකක් සුද පෙනුම තියෙන කෙනා ලස්සන ලෙස සමාජය දකින්න පුරුදු වෙලා තියෙනව.
    ඔය ටී වී එකෙ සොෂල් මීඩියාස් වල ඉතින් ඉෆෙක්ට්ස් නිසා අපි හිතනවා ඌ ලස්සනයි කියලා. ඒත් ඇත්තට උන් වස කැතයි
    ------ Post added on May 17, 2022 at 1:25 PM
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මම දන්න කෙල්ලෙක් ඉන්නාවා... ඒකී පට්ට කලුයි.... පට්ට කැතයි.... පට්ට මහතයි.... (අදින්නේ කොලෙක් වගේ) ඒත් එකිගේ ලෙස්බියන් කෙල්ල ඒ කීවේ අරකිගේ girl friend .... පට්ට ලස්සනයි... පට්ට සුදුයි.....
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලස්සන නම් කොල්ලෙක් හොයාගන්නවනේ
    කැත නිසානේ කෙල්ලෙක් හොයාගෙන තියෙන්නේ
    ඔව් ඕක තමයි සීන් එක.
    බයි සෙක්ෂුවල් ලස්සන කෙල්ලො නම් ඉන්නවා සෑහෙන්න
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    එහෙම එකක් නෑ :lol:
    මම දන්න ගොඩක් එවුන් ඉන්නව ලෙස්බියන් කියල හිතන්නවත් බැරි තරම් ලස්සන කෙලි ලුක් එක තියෙන

    උබ දකින ගොඩක් කොල්ලොත් ලස්සන නෑ නෙ :oo:

    ඒ වගේ දකින ගොඩක් කෙල්ලොත් ලස්සන නෑ.
    ලෙස්බියන්ල ඉන්නෙත් පොඩ්ඩයි

    ඉන්න උන්ගෙත් ලස්සන නැති උන් දකින්න තියන සම්භාවිතාව වැඩි. :yes:

    සරල ගණිතය:)

    ලෙස්බියන් වෙන්නෙ ගෑනුන්ට කැමති නිසා බන් පිරිමි හොයා ගන්න බැරිකම නිසා නෙවෙයි. ලංකාවෙ පිරිමි ඕන තරම් කළු තඩි ගෑනු බදින්නෙ. වැල්ල පැතිවල ගෑනු බලහන්. ඒ පිරිමින්ගෙ චොයිස් එකත් ඒ වගේ තඩි ගෑනු :oo:
     
    • Like
    Reactions: Yastysan

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    feminist ලා හින්ද කොල්ලොන්ට නැති වෙන scholarship ගැන කතා කරපන් බන්........

    සිල් මෑණි කෙනෙක් ගාවට ගිහින් හරි කියන්න එපා එකී කෙතයි කියල , ගැණු ඉස්සරහ කතා කරන්න ඕනේ විදිහක් තියනව.
    එක ඉගන ගනින්.
    කැත තමයි ඇත්ත තමයි. එත් එක මෙහම කියල හරි යනවද.
    බදින්න ඕනේ නැහැ තමයි මේ වගේ ලදරම්. එත් මුනට කියන්න එපා යකෝ මුන් කෙල්ලෝ.....

    එහෙම එකක් නෑ :lol:
    මම දන්න ගොඩක් එවුන් ඉන්නව ලෙස්බියන් කියල හිතන්නවත් බැරි තරම් ලස්සන කෙලි ලුක් එක තියෙන

    උබ දකින ගොඩක් කොල්ලොත් ලස්සන නෑ නෙ :oo:

    ඒ වගේ දකින ගොඩක් කෙල්ලොත් ලස්සන නෑ.
    ලෙස්බියන්ල ඉන්නෙත් පොඩ්ඩයි

    ඉන්න උන්ගෙත් ලස්සන නැති උන් දකින්න තියන සම්භාවිතාව වැඩි. :yes:

    සරල ගණිතය:)

    ලෙස්බියන් වෙන්නෙ ගෑනුන්ට කැමති නිසා බන් පිරිමි හොයා ගන්න බැරිකම නිසා නෙවෙයි. ලංකාවෙ පිරිමි ඕන තරම් කළු තඩි ගෑනු බදින්නෙ. වැල්ල පැතිවල ගෑනු බලහන්. ඒ පිරිමින්ගෙ චොයිස් එකත් ඒ වගේ තඩි ගෑනු :oo:
    ලෙස්බිඅන් උනාට පස්සේ හිතන්නේ වෙන විදිහටක්ට. උන්ට ඕනේ ආරක්ෂාව ලේබන කොට උන් තමන්ට ඕන විදිහට කාල බීල මහත් වෙන්න ගන්නවා.
    තමන්ට ඕනේ නිදහස් ලේබන කොට කෙල්ලෝ ජීවත් වෙන සංවර රමුවෙන් ඉවත් වෙනවා , ඔන්න දැන් හොර්මොනේ ( පිරිමි හෝමෝනය වැදෙන්න ගන්නවා) ඔන්න ඉතින් කේත වෙනවා.
    ඕක නොර්ර්මල්.

    ලෙස්බිඅන් වෙන්න කලින් සුපිරි කෑලි ඉන්නවා. වෙලා අවරුදු 2ක් ගියාට පස්සේ නැහැ.
    ------ Post added on May 17, 2022 at 1:42 PM
     
    • Haha
    Reactions: amawaka.day

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ලෙස්බියන් වීම සහ masculine විදිහට අඳුනා ගන්න ලක්ෂණ අතර තරමක සහසම්බන්ධයක් තියෙන නිසා. 'කැත' කියද්දි උඹ අදහස් කරන්නෙ ලඳ බොළඳ සියුමැලි ගතිය නැහැය කියන එක. ඉතින් එහෙම තමයි. හිනායන්න දෙයක් නෑ. ඔය අතරෙ එහෙම මතුපිටින් බලල තීරණය කරන්න බැරි කාන්තා සමරිසියනුත් ඉන්නව ඕනෙ තරම්.