බොරු කියනවද කියල හොයන විදිය..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    s-l1200.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    2015දි යහපාලනේ ඔය කේස් එක ඇදලා ගත්තා. දැන් ලපයා අරගෙන.

    2019දි අපිත් අපේ ආණ්ඩුව ආපු වෙලාවෙ තාජුඩීන්ගෙ කේස් එක එලියට අරගෙන පොඩි සංදර්ශනයක් දාන්න තිබ්බෙ කියලා බයියෙක් හැටියට මට දැන් හිතෙනවා. එහෙම කරලා තිබ්බා නම්, ඕක ගැන අපිත් හෙව්වා කියල අද කටක් ඇරලා ජෙප්පොන්ට කියන්න තිබ්බා. උබලට එහෙම හිතෙන්නෙ නැද්ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,992
    54,596
    113
    Colombo
    මරපු එකා හොයාගෙන යනකොට දැන් අඬනවා 🤣

    ඒ අස්සෙ පොට්ටුවෙ පදිරිමාන්න පච වෙලා


    ජෙප්පෝ AI එඩිට් ගහනවා :(
     
    • Haha
    Reactions: shenat