ගොඩක් වෙලා බැට්‍රි තියෙන used lap එකක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැටරි නම් කොහොමද දන්නේ නෑ

    3674537-E-FA78-46-A6-AFA8-7608-CCA5-EE49.png


    31-ADAF67-5-CD3-4336-8384-65-A7-AF06-DBCD.png
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    මට ඩෙක්ස්ටොප් එකක් තියෙනවා බන්. බැට්‍රිය හොදට තියෙන එකක් නම් internet use karanna puluwannam echcharai oni. Lenovo thinkpad used ewa awulda?
    කිසි අවුලක් නැහැ හොඳ එකක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,802
    1
    9,685
    113
    colombo
    අපිට එහෙම පිටින් බලලා අනුමාන කරන්න අමාරුයි මචන්. එක පාවිච්චි කරපු විදිහ අනුව වෙනස් වෙනවා

    ටෝක් කරලා බලන්න ඕනි ඌට පැය 4-5ක් බැට්‍රිය තියාගන්න තිබ්බානම් ඇති
     
    • Like
    Reactions: NRTG and Amith0424

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    ටෝක් කරලා බලන්න ඕනි ඌට පැය 4-5ක් බැට්‍රිය තියාගන්න තිබ්බානම් ඇති
    උපරිමේ 4ක් විතර පුළුවන් වෙයි හොදට තිබුනොත් නැත්තම් පැය 1-2ක් තමයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,802
    1
    9,685
    113
    colombo
    උපරිමේ 4ක් විතර පුළුවන් වෙයි හොදට තිබුනොත් නැත්තම් පැය 1-2ක් තමයි

    mn gawa t470 k thiye battery dekak 3.5-4h puluwan. honda ekak gaththoth kalayak patta gahanna puluwan

    තෑන්ක්ස් බන්ස්ලා. මම ටිකක් හොයලා බලන්නම්
     
    • Like
    • Love
    Reactions: Amith0424 and NRTG

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    67
    54
    18
    Windows OS eka oone naththan, Web browsing, YouTube, Netflix wage ewata witharak nan use karanne Chromebook ekak hoyaa ganna.
    8-12 Hours wage battery life ekak thiyanawa.
     
    • Like
    Reactions: tupac97 and NRTG

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Battery life one nam Acer aspire 5 eka recommended.
    Mage lap eka Acer aspire 5 515g ekak
    Single charge eken Around 10 -12 hours thiynawa.
    Mage eka Dan awurudu 4k wage paranai.
    Adatath around 8hour wage Inna puluwan with WiFi on
     
    • Love
    • Like
    Reactions: tupac97 and NRTG