ගොඩක් සතුටු දවසක්

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විහිලුවක් බං කළේ

    :lol::lol::lol::lol: උබ ඉස්සර හෙන සහජීවන කාරයා නිසා මන් හිතුවේ උබ මුස්ලිම් කියලා.

    :frown::frown::frown: මන් උබ කියනවා වගේ නෙවේ

    උඹව පොඩ්ඩක් අවුස්සන්න පොඩි විහිලුවක් බං කළේ:P:lol:...... හැබැයි උඹ මං ගැන කියල තියෙන එක කතාවක්නම් වැරදියි:baffled:. හම්බයොත් එක්ක මොන සහජීවනේද බං???
    හැමවෙලේම සුලුතරයයි බහුතරය සමග සහජීවනයෙන් ජීවත්වෙන්න ඕන; මොකෝ 91% ක් 9%කට ටොක්ක ටොක්ක ඇන්නත් උන්ට ඔලු බැඳන් ඉන්නවෙන්නේ:baffled:. ඒත් ලංකාවේ වෙන්නේ ඒකේ අනික්පැත්ත.:dull:

    මම එදා කිව්වේ උඹ ඒ දාපුදේ ප්‍රායෝගික නෑ කියල විතරයි. කොහෙද, බාගෙට කියවල නැට්ට පාගන් මට්ටය මට්ටය කියල කෑගැහුව. :D:P

    මොනව වුනත් ආගමක් දහමක් වෙනුවෙන් උඹල වගේ උන් ඉදිරිපත්වීමම සන්තෝසයක්.;)

    ආ මගේ ගානේ උඹේ පිනේ අනුහස්.

    කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙයි:
    "ගිරිරාජ සමංරාසිං - සංඝෙ දේති තිවිවරං
    ඒකස්ස කඨින දානස්ස - කලං නාග්ඝති සෝළිසිං
    මහාමේරු පර්වතය දක්වා උසට තුන්සිවුරු (තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය) පූජා කළත්, කඨින චීවරයක් පිදීමෙන් ලැබෙන අනුසස්වලින් දහසයෙන් පංගුවක් හෝ නොලැබේය යනු එහි දළ අදහසයි.

    පිරිසිදු දඹ රනින් අකනිටා බඹ ලොව දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව තව තැනක දැක්වේ
    .


    Code:
    http://katha32.blogspot.it/2012/12/kathina-puja.html
    http://nishuoc.blogspot.it/2011/11/blog-post_18.html

    ලින්ඩා

     
    Last edited:
    • Like
    Reactions: siripaala

    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    good wrk machan..math hari asai panasl wala pinkam walata udaw karanna..elakiriyen puluwan nam ewata kemathi aya inna group ekak hadapalla..pattama watina wedak...marenna kalin owa okkoma karanna oni..
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    good wrk machan..math hari asai panasl wala pinkam walata udaw karanna..elakiriyen puluwan nam ewata kemathi aya inna group ekak hadapalla..pattama watina wedak...marenna kalin owa okkoma karanna oni..

    හොදයි මචන් දුප්පත් පන්සල් ගොඩක් තියනවානේ.. ඔව් මචන් ත්‍රෙඩ් එකක් එක්කම අලුත් වැඩ ටිකක් කරන්න ඉන්නේ.. මෙ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩී. ඉක්මනටම කරනවා.