ගොඩනැගිල්ලක වර්ග අඩියක් සඳහා යන වියදම

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ගොඩනැගිල්ලක වර්ග අඩියක් සඳහා යන වියදම

    මේ දවස් වල ගොඩනැගිල්ලක් /ගෙයක් හදන කොට වර්ග අඩියකට කොච්චර වියදමක් යනවාද කියලා කාට හරි අදහසක් තියෙනවාද ?
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    eka machan samanyen wenas wenawane

    dala washayen
    tile karala hoda amudrawya dala, sivilin gahala, 2,3 floor wage bildin ekak,

    uba madihat wela hadaganwaanm 2800-3500 athraa wei
    company ekakata dila hadawanwanm 4000 eha wei
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    eka machan samanyen wenas wenawane

    dala washayen
    tile karala hoda amudrawya dala, sivilin gahala, 2,3 floor wage bildin ekak,

    uba madihat wela hadaganwaanm 2800-3500 athraa wei
    company ekakata dila hadawanwanm 4000 eha wei

    Thanx . Engineer කෙනෙක් හරි , draftsman කෙනෙක් හරි plan එකක් අඳිනකොට ගෙදරට යන වියදම තීරණය කරන්නේ ගෙදර වර්ග අඩි ගාන , වර්ග අඩියක් සඳහා යන දළ වියදමින් වැඩි කරලා නේ. මට දැන ගන්නට ඕනෑ දළ වශයෙන් යන වියදම. බොහොම ස්තුති .
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    Thanx . Engineer කෙනෙක් හරි , draftsman කෙනෙක් හරි plan එකක් අඳිනකොට ගෙදරට යන වියදම තීරණය කරන්නේ ගෙදර වර්ග අඩි ගාන , වර්ග අඩියක් සඳහා යන දළ වියදමින් වැඩි කරලා නේ. මට දැන ගන්නට ඕනෑ දළ වශයෙන් යන වියදම. බොහොම ස්තුති .

    ela bro...
    api commercial buildin ekak haduwa warga adi 4000i. floor 4i. apima madihathwela uparima karagatta. tile karala front temperd + clading karala 12million wage shape karaganna puluwan una completema bro.
     
    • Like
    Reactions: Huckleberry