ගොඩනැගිලි සැලසුම අනුමත කරවා ගැනීමට උදව්ව

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    උන් ඕනම එකක් පාස් කරන්නේ එක්කෝ ඌට කියල සල්ලි දීල අන්ද ගන්න ඕන. නැත්නම් පගාව දෙන්න ඕන. මම නම් කියන්නෙ ලෝයර් කෙනෙක් ලව්වා අස්සන්න ඕන මොකද්ද වැරැද්ද කියල.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Machan, Mama wedakaranne engineering company ekaka. man ananthwath oka dekala thiyenwa.

    umbata oka jarawak deela karaganna wenne. un malata approve karanne nehe. maha kaalakanni. apith hema regulation ekakatama hariyana widihata plans dunnahama. un mokakhari edayak kiyanawa.

    aniwa umbata jarawak deela thama karaganna wenne. nethtan oka un karanne nehe
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ගොඩනැගිලි සැලසුම අනුමත කරවා ගැනීමට උදව්

    ලංකාවේ ලොකුම හොරු ඉන්නෙ ඔය නගර සභාවල. වැඩ කරගන්න එන අහින්සක වයසක මිනිස්සුන්වත් ඔය බල්ලො රස්තියාදු කරනවා. ඇති හැකි එවුන් ලොකු තැන් අල්ලලා වැඩ කර ගත්තත් පොඩි මිනිස්සු නන්නත්තාර වෙනවා.:growl::growl::growl:
    ඔය ආයතන ඇත්තටම රටට බරක්.
    විකුනල දැම්මත් රටට පාඩුවක් නැහැ. හැබැයි ගන්න එවුන් ඉදියිදද දන් නැහැ
    :lol::lol::lol::lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Jarawak nathuwa nam karaganna amarui bun Blind Wall thiyenawanam. Mage kisi awulak nathuwa thibba nisa mage plan eka goda giya. Wade wenna kalin TO ta 2000 dila kiwwa mage wade poddak balanna kiyala. E nisa u illanna kalin 2000 n shape una.