ගොඩයමුද? වැලලෙමුද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    අපිත් ඉන්නවෝ වැඩේ පටන් ගන්න කාලෙට PM එකක් දාපන් බ්‍රෝ

    ප.ලි:- කැමතිනං විතරක් උබ මේ වෙද්දි මේ සිස්ටම් එකෙන් හම්බකරපු ගාන කියන් පලයන් වෙන මොකටවත් නෙවෙයි මෝටිවේෂන් එකක් ගන්න බං.මේ ටිකේ ගෙදර ඉදලා කැරි කම්මැලි කමක් ගහලා ඉන්නෙහ් ඒ හින්දා පට්ට මෝටිවේෂන් එකක් නැතුව ඇගිල්ලක් උස්සන්නවත් කම්මැලියි