ගොඩයමුද? වැලලෙමුද?

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ඒ ගැන මම හිතුව ඒක නිසා විනාඩි 5 ට්‍රේඩ් තමා දාන්න හිතුවෙ
    ලොකු ඩිලේ එකක් වෙයිද මචං තත්පර 10 කට වැඩි වගේ

    telegram group ekak tamai machan hariyanne delay eka aduma
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ටෙලිගෑම් එකත් ට්‍රයිකර කර ඉන්නෙ බලමු හරියන හොදම එක ගමු

    fb hariyanne na bro. telegram walata yamu. ara delay case eka thiyenawa bro video calls wala. anith eka members la gana wadi wenakota amarui connection ekata darana eka. but screen sharing karanna widiyak thamai natte. ara wage fast ekak naha. zoom eka thiyenawa. but ekath limited. skype nam slow.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ඒ ගැන මම හිතුව ඒක නිසා විනාඩි 5 ට්‍රේඩ් තමා දාන්න හිතුවෙ
    ලොකු ඩිලේ එකක් වෙයිද මචං තත්පර 10 කට වැඩි වගේ

    අඩුම delay නම් text තමයි එකම option එක. ටෙලිග්‍රෑම් චැනල් එකක් තමයි ගැලපෙන්නේ. අනික බන් one minuite expiry වුනත් 5 minute වුනත් නූලෙන් උඹේ ප්රෝෆිට් වෙලා අපේ ලොස් වෙනවා නම් එතන delay එකක් තියෙනවම තමයි.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අඩුම delay නම් text තමයි එකම option එක. ටෙලිග්‍රෑම් චැනල් එකක් තමයි ගැලපෙන්නේ. අනික බන් one minuite expiry වුනත් 5 minute වුනත් නූලෙන් උඹේ ප්රෝෆිට් වෙලා අපේ ලොස් වෙනවා නම් එතන delay එකක් තියෙනවම තමයි.

    math me gana kiwuwa. wena option ekak danata na. explainble video ekak dekak hadala telegram walata move wena eka thamai hodama wenne danata.
    private group ekak widiyata.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    වෙන මුකුත් සිස්ටම් එකක් නැද්ද බං සවුන්ඩ් ඇලට් එකක් වගේ දෙන්න පුලුවන්
     
    වෙන මුකුත් සිස්ටම් එකක් ගැන කල්පනා කරපංකො one key touch කරල කරන්න පුළුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    වෙන මුකුත් සිස්ටම් එකක් නැද්ද බං සවුන්ඩ් ඇලට් එකක් වගේ දෙන්න පුලුවන්

    එහෙම නැත්තන් google hang out audio call එකක්. අනිත් හැම එකාවම mute කරවලා උඹ විතරක් කතා කරන්න ඕන,
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    එහෙම නැත්තන් google hang out audio call එකක්. අනිත් හැම එකාවම mute කරවලා උඹ විතරක් කතා කරන්න ඕන,

    ekath hodai. ethakota video na habai. audio call eka nam exact clear wei. apita sidda wenawa kiyana widiyata screen eke touch eke inna. :nerd:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    වෙන මුකුත් සිස්ටම් එකක් ගැන කල්පනා කරපංකො one key touch කරල කරන්න පුළුවන්

    system thiyenawa. but ewa hama ekakma un limit karala tiyenne. hoda desktop applications tiyenawa user la 500k wunath set wela video chat karanna puluwan stuck nowi. but free denne na bro ewa. paid okkoma.