මෙන්න මේක ප්‍රධාන හේතුවක් සිංහලයා fail වෙන්න. කවදාවත් තමුන්ගේ වැරද්දක් පිළිගන්නේ නෑ. කාගේ හරි පිට පටවල shape වෙන්න බලන්නේ. බැරිමනම් සෙනසුරු බ්‍රහස්පති හරි පිට පටවනවා.
වැරද්දක් හදාගන්න එකේ මූලික පියවර වැරද්දක් තියෙනවා කියල පිළිගැනීම. අපේ මිනිස්සු එතනදීම fail.
වෙන කවුරුහරි වැරද්දක් පෙන්නනවට කැමතිත් නෑ. උඩ බලාගෙන කෙලගහගන්න එපාලු, අනිත් ජාතින් තමුන්ගේ ජාතියේ වැරදි කතා කරන්නේ නෑලු
අර කිඹුලා කියල තියනවා වගේ ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදයෙන් නම් ගොඩ එන එක ලේසි නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික අවශ්‍යතාවය දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් සිටීම. අපේ?
අපේ මිනිස්සුන්ගේ එදා වේල tours ගතිය නැති කරන්න ඕනේ, නිකන් හම්බෙනකම් බලාගෙන ඉන්න පුරුද්ද නැති කරන්න ඕනේ. පම්පෝරි ගගහ ඉන්නේ නැතුව මහ පොළොවට දැනෙන වැඩක් කරන්න පුරුදු කරන්න ඕනේ.
හැබැයි ප්‍රජතන්ත්රවදෙත් එක්ක ඔහොම කරන්න ගියොත් ඒ ආණ්ඩුව අවුරුද්දෙන් ගෙදර. දේශපාලකයෝ වැඩ කරන්නේ චන්ද බලාගෙන මිසක් රට ගැන හිතල නෙවේ. මිනිස්සු චන්දෙ දෙන්නෙත් තමුන්ට නිකන් දෙනවා කියන දේවල් දිහා බලල මිසක් රට ගැන හිතල නෙවේ.
මේක අපේ රට, අපේ දරුවොන්ට මේක අපි රැකලා දෙන්න ඕනේ කියල කිව්වට කවුරුත් අනාගත පරපුර ගැන හිතල දශක කීපයක් කැප කරන්න කැමති නෑ![]()



ඔව් මේකත් ලොකු හේතුවක් අපි පසු බහින්න, ලංකාවේ මිනිස්සු ප්ර්යෝගිකත්වේ පිළිගන්න කැමති නැ, අපි තම ඉන්නේ වැඩවසම් කලේ පරිපාලන සේවා තමයි ඉහලම දේ කියල හිතන් ඉන්න මැටි මෝල් ආකල්ප වලින්
තේරුම් ගත්ත උන් දකිද්දී ගොඩක් සතුටුයි.එකෙන්ම බන්....මේවා අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි...වෙනත් රටවල පොඩි කාලේ ඉදන්ම ස්වාධීනව වැඩ කරන්න , හිතන්න පුළුවන් වෙන විධිහට සමජය හදාගෙන තියෙන්නේ...අපේ රටේ එක තනිකරම වෙනස්....පොඩි කාලෙදිම අපේ ළමයින්ගේ නිර්මාණශීලි බව , ස්වාධින බව නැති කරලා දානවා..දෙමාපියන් යටතේ එයාලා කියන විධිහටම ඉන්නම ඕනි කියන අදහසට ළමයි හැදෙන්නේ..ඉතින් අලුත් දේවල් වලට යන්නේ නෑ ....දෙමාපියන්ගේ , පවුලේ ගතිගුණ ඉදිරියට ගෙනියනවා..ඒවා හදාගන්නේ නෑ /.
තේරුම් ගත්ත උන් දකිද්දී ගොඩක් සතුටුයි.
උබලට මේ ගැන මොනවද හිතෙන්නේ මචන් ඇත්තටම මේකට විසඳුම විදිහට?
අපි දැන දැන තවත් පිළිකාව පෝෂණය කරන්න ඕන නැහැ නේද?
අපේ රටේ නම ගිය පාසැල් වලට ළමයින් ඇතුලත් කරත් උනුත් කරන්නේ ඕකමයි. (එහෙම අතුලත් කොරන්නත් පට්ට පොරක් වෙන්න ඕන කනෙක්ෂන් තියෙන සල්ලි තියෙන ලොරි පොරක්, ඒ දඟලල කොරත් අන්තිමට ඔච්චරයි)
මම මේ ගැන කාලයක් කල්පනා කරලා හොයල බැලුව.
මට හම්බුන මෙහෙම එකක්.
මේක Cloud funding project එකක්. https://www.schoolofthought.org
tedex වීඩියෝ එකක් තියෙනවා මේ ගැන.
මේක ඉන්ටර්නෙට් එක හරහා ළමයින්ට අධ්‍යාපනය ලබාගන්න පුළුවන් විදිහේ school එකක්.
us හිටපු කෙල්ලෙක් එක්ක කතා කරල තියෙනවා මේ ගැන, උන් කියන්නේ උන්ගේ තමයි best education system එක තියෙන්නේ වගේ එකක් දෙන්නේ, උන් හේනට එක්ස්ප්ලේන් කරලා කිව්වා මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි වෙන්නේ කියල. උන්ට competition එක තියෙන්නේ China, Japan රටවල් දෙක විතරයි කියල.
එහෙම බලද්දී අපේ රටවල් ගැන හිතද්දී ඇඩුන කවද්ද අපි ඔය තත්වෙට ලං වෙන්නේ කියල. ඊටපස්සේ මේකට ගොඩ යන්න විසඳුමක් හරියට එනවනම් ඒක කොහොමද එන්නේ කියල කල්පනා කරා
මේක බොහෝ දුරට හරියයි ඉන්ටර්නෙට් එක හරහා ගොඩක් දැනුම ව්‍යාප්ත වීමත් එක්ක අනාගතේදී කියල පොඩි බලාපොරොත්තුවක් ඇති උනේ ඔය tedex චැනල් එකේ තිබ්බ වීඩියෝ දැකල.
ඒත් දැන් මේ වෙලාවේ අපිට යන්න පුළුවන් Best Move එක මොකක් කියලද උබල හිතන්නේ?
මම කියන්නේ රටක් ගොඩ ගන්න හිතන්න පුළුවන් මිනිස්සු බිහි කරන්න නම් ඒ වෙනුවෙන් අපෙන් වෙන්න අවශ්‍ය හරිම දෙය මොකක් කියලද? අපි කරන්න ඕන මොකක් කියලද?
මං දන්නේ නැහැ උබලගේ මතවල් මොකක් උනත් කමක් නැහැ අදහස් එකතු කරන එක වටිනව

උඹගේ ඉමේජ් එක බැලුවහම පෙන්නේ China, Japan තමයි වැඩිම IQ තියෙන්නේ. USA වලටත් සාපේක්ෂව. උන් තරග කරලා ගොඩ දාන්න හදනවා අනික් රටවල් එක්ක කරට කර. මෙතන එක එක පාට වලින් පෙන්නුවට උන්ගේ IQ වැඩියි කියල ඇහැට පෙනුනට නොම්බර වලින්, උන්ගේ රටවල් ඇතුලේ ඒ IQ වල පුංචි ඉලක්කම් වෙනස්කම් නිසාම රට වෙනස් වෙලා තියෙන හැටි දැක්කම සහ අපේ රටට වෙලා හේනේ හැටි දැක්කම තනි පුකට රෙවෙනවඋඹේ දනවාදී අකාල්පේ ගැන සන්තෝසයි, නමුත් මට නම් සමාජෙන් පෙනෙන දේ අනුව ඔය මොන ක්‍රමෙන් වත් අපිට පෙන තෙක් මානෙක දියුනුවක් නැ, තව තව පහලට ගමන් කරන එක මිසක්, මොකද ඔය වගේ දේවල් වලින් වැඩ ගනී තමන්ගේ වාසිය ගැන හිතලා ඊට වැඩි දෙයක් නම් අපි හිතන විදිහට රටට සමාජෙට වෙන්නේ නැ, එහෙම වෙනස් කරන්න ඕන නම් මට තේරෙන්නේ ක්‍රම දෙකයි බුද්දිමත් පාලකයෙක් පාලනය කරන්න ඕන බොහොම දැඩි නීති දාල නැත්තන් ලංකාවේ මිනිස්සුන්ගේ DNA සංවර්දනය කරන්න ඕන europe ජපන් වගේ ජාතින් එක්ක මික්ස් කරලා, මත් තේරෙන කාලේ ඉදලා ලංකාව දිඋනු වෙන එක ගැන හිණ දැක්කා එත් මන් මේ දේවල් දැන ගත්තට පස්සේ DNA & IQ කියන එක ගැන, europe ඇමරිකන් ජපන් චීන ජාතින් එක්ක ලෝකේ අනෙක් මිනිස්සු සංසන්දනය කරන එක නවත්තලා තේරුම් අරගෙන හිත හදා ගත්තා![]()
ලෙඩේ මුල තියෙන්නේ එතන නම් එක හැදුවහම අනික් ප්‍රශ්න සේරම විසඳෙනවා. උන්ගේ IQ වැඩි වෙන්නේ මැජික් එකකින් නෙමෙයි. හැම දෙකටම හේතුවක් තියෙනව. හේතු නැතුව ඉබේම උන්ගේ IQ එක වැඩි වෙන්නේ නැහැනේ.උඹගේ ඉමේජ් එක බැලුවහම පෙන්නේ China, Japan තමයි වැඩිම IQ තියෙන්නේ. USA වලටත් සාපේක්ෂව. උන් තරග කරලා ගොඩ දාන්න හදනවා අනික් රටවල් එක්ක කරට කර. මෙතන එක එක පාට වලින් පෙන්නුවට උන්ගේ IQ වැඩියි කියල ඇහැට පෙනුනට නොම්බර වලින්, උන්ගේ රටවල් ඇතුලේ ඒ IQ වල පුංචි ඉලක්කම් වෙනස්කම් නිසාම රට වෙනස් වෙලා තියෙන හැටි දැක්කම සහ අපේ රටට වෙලා හේනේ හැටි දැක්කම තනි පුකට රෙවෙනව
ඔහොම වෙන්න හේතුවක් තියෙන්න ඕන බන්. මම කල්පනා කලෙත් එකයි අර කලින් පොස්ට් කරපු පොස්ට් එකේ විදිහට, අපේ උන්ව ගොන් හරක් කරලා තමා එලියට දාන්නේ.
මේ සිස්ටම් එකේ ඉඳල වයස අවුරුදු 20~ වගේ වෙනකොට එකෙකුටවත් නිර්මාණාත්මකව තියා මොන විදිහකින් වත් හිතන්න බැරි කොටසක් එලි බහින්නේ. හැම මගුලම කරනෙන් මෙහෙමයි මෙහෙමයි කියල ඇඟිල්ලෙන් ඇනල දීල මුල අකුරේ ඉඳන්.. අපේ එවුන්ට මොනාද බන් කරන්න පුළුවන්? ඔක්කොම දේවල් අලුත් දේවල් කරන එවුන් ඉන්නේ යුරෝප් රටවල් වල එවුන් විතරයි.
උන්ගේ ගෙවල් වලිනුත් එලියට දානවා වයස 18 කිට්ටු වෙද්දී.. උන්ට තනියම හිතන්න පුළුවන් දෙයක් කරගන්න පුළුවන් තත්වයක ඉන්නේ වයස අවුරුදු 14 -16 වෙනකොටම. ඉතින් බන් උන් ඊළඟ පරම්පරාව වෙලා රට දියුණු නොවී තියෙයිද? අපි කොච්චර පහලද ඉන්නෙ. අපේ හුත්තල සෙල්ෆි රැප් ගගහ නිගර් නිගර් ගගහ වීඩියෝ දානවා assbook එකේ පාතාල කල්ලි වෙලා නිවාඩු කාලෙට
හිතපන් IQ වැඩි වෙන්න බලපාන්නේ උන්ගේ මොනාද කියල හරියට හොයල එතනට තමයි Injection එක දෙන්න ඕන.
උබ කියන කතාව පට්ට ඇත්ත. බුද්දිය වර්ධනය, මීටර් එක හොඳ වීම තමයි මෙතන පලවෙනි හේතුව ඒ රටවල් ගොඩ යන්න. උන් බලන්නේ තව තවත් උන්ගේ ළමයින්ගේ education system එක ගොඩ දාගන්න. develop කරන්න. එතකොට ඒක හැම පැත්තකටම effect වෙනව.
එතැන හදන්නේ නැතුව ඊටපස්සේ කොච්චර නැටුවත් වැඩක් නැහැලෙඩේ මුල තියෙන්නේ එතන නම් එක හැදුවහම අනික් ප්‍රශ්න සේරම විසඳෙනවා. උන්ගේ IQ වැඩි වෙන්නේ මැජික් එකකින් නෙමෙයි. හැම දෙකටම හේතුවක් තියෙනව. හේතු නැතුව ඉබේම උන්ගේ IQ එක වැඩි වෙන්නේ නැහැනේ.
උබ කිව්වා වගේ IQ එක වැඩි උනහම එක රට වටේටම බලපානවා.
හිතපන් අපේ රටේ හොඳ IQ තියෙන එකෙක් හිටියත් ඇති, ඌ කොච්චර ගේමක් ගහයිද. ඔක්කොම එවුන්ගේ බුද්ධි වර්ධනය හැදුවොත් මේ ප්‍රශ්නේ කොච්චර දුරට විසඳෙයිද?
අනික හැමෝටම මොලේ තිබ්බ කියල එතන මරාගනිමක් හෝ එකිනෙකා අතර ලොකු තරඟයක් ඇවිත් මරාගන්න සයිස් එකකට එන්නේ නැහැ. උන් ට හොඳ නරක. හරි වැරැද්ද කල්පනා කරන්න පුළුවන් තරමින් මට්ටමකට හැදුනොත් දිගටම ඒ පැත්තට යනවා.
අපේ උන් වගේම ඒ රටවල ඉන්න උනුත් පපට් ලට කතිරේ ගහන එක තමා කරන්නේ. නමුත් රෙවලුෂන් එකක් ඇති කරන්න තරම් හරි බුලට් ඉන්නවා එහෙ කෙල වෙලා එකෙක් පිස්සු කෙලිනකොට. අන්න එකයි වෙන්න ඕන. මුළු සිස්ටම් එක එතකොට එහෙන්පිටින් නිකන්ම දිවෙලොප් වේවි එනවා.
නමුත් අපි මෙහෙම සිහින මැව්වට මේ ගැන, මේවා ගැන මීට කලින් අපි වගේම කල්පනා කරපු මේ දේ සිද්ද වෙනවට විරුද්ධ, අකමැති පිරිසක් ඉන්නවා.
ලංකාවේ නෙමෙයි වෙන රටවල ගොඩක් මේ දේ කරනවා. playing god without permission. හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන බලවත් උදවිය. මෙයාල plan කරන විදිහට තමයි මිනිස්සු වැඩ කරන්නේ. හිතන්නේ. tv වල වැඩසටහන් පවා යන්නේ. ෆැෂන් ෂෝ අර ෂෝ මේ මගුල් වලින් මේ සියලු දේවල් වසන් කරලා මිනිස්සු ලව්වා පපට් ලට කතිර ගස්සන්නේ. එච්චර powerful දෙයක් වෙන්නේ එයාල butterfly effect එකේ මුල්ම තැනට ගිහින් අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට එම සිද්දිය සිදු කරන නිසා.
කල්පනා කරන් කල්පනා කරන මුදුනටම නැග්ගොත්, පොඩි තැනයි වෙනස් කරන්න අවශ්‍ය.
එකයි මට හිතෙන්නේ.
අපිට කොතනද වරදින්නේ කියන එක හරියට අවබෝද කරගෙන කරන්න ඕන දේ කලොත්...
මම දන්නේ නැහැ උබල මොන තරම් දුරට මේ ගැන කල්පනා කරනවද කියල. නමුත් මෙතන තමයි හිතන්න ඕන තැන
මාතෘ, පිතෘ කතාව සඳහන් කරපු එකට ගොඩක් ස්තුතියි මචන්. නොපෙනෙන ඇත්ත දෙයක් උබට මීටර් වෙලා තියෙන්නෙ.මන් ගොඩක් ඔය IQ කියන එක ගැන හොයලා බලලා තියෙනවා
IQ එක අඩු කම නිසා තමයි ලංකාවේ ඔවු ඔවු අපේ සිංහල මිනිස්සු ඉරිසියාවෙන් රජ වෙලා තියෙන්නේ
මෙහෙම පැහැදිලි කරන්නම් දැන් අපේ අල්ලපු ගෙදර එකා කාර් එකක් ගන්නවා මන් එකට ඉරිසියාවේ පැලෙන්න හදනවා ඇයි මන් උට ඉරිසියා කරන්නේ මොකද උද මේ ලෝකේ පළවෙනියට කාර් එකක් ගත්තේ නැත්තන් ලංකාවෙන්ම කාර් එකක් තියෙන්නේ උට විතරද නැ, ඉතින් ඇයි මන් උට ඉරිසියා කරන්නේ මට හිතන්න බැ උට විතරක් නෙමේ කාර් එකක් තියෙන්නේ මේ ලෝකේ කොච්චර කාර් තියෙනවද කියලා ඕක IQ වලින් එන ආකල්ප බුද්දිය අඩු නම් හිතන්න බැනේ ඔය වගේ ඉහල තාක්ෂණික දැනුම පැත්තකින් තියන්න සමාජ කියන එකේදී ලංකාව කොච්චර පස්සෙන්ද ඉන්නේ, ඔය ඉරිසියාව කියන ප්‍රාථමික ආකල්ප නැනේ high IQ තියෙන රට වල
මේ මන් දැකපු තවත් දෙයක් මේක නම් එන්නේ සංස්කෘතීයෙන් ගෝත්‍ර ශිෂ්ටාචාර වලින්, ඔය ආකල්ප වලින් තාක්ෂණික ව දියුනු නැති සැම රටකම සමාජේ ගොඩ නැගිලා තියෙන්නේ මාතෘ මුලිකව afrikan රටවල් එකට ඉන්නේ මාතෘ මුලික සමාජ වලින්, අවුල මෙකයි මාතෘ මුලික සමාජ වල දරුවෝ වැඩිපුරම ගොඩ නැගෙන්නේ අම්මත් එක්ක, අම්මගේ තියෙන ආකල්ප දැනුම තමයි ළමයින්ටත් ලැබෙන්නේ ලංකාව අරන් බලන්න ලංකාවේ කොල්ලොත් හරි මෝඩ නොන්ජල් උන්නේ කෙල්ලෝ ගැන කවර කතාද, IQ එක වැඩි රටවල සමාජේ හැදිලා තියෙන්නේ පිතෘ මුලිකව එරටවල සමාජේ ළමයින්ගේ පොඩි කාලේ ඉදලා වීරයා තාත්තා, දැන් අරන් බලන්න ගැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුගෙයි ආකල්ප සහා තාක්ෂණික දැනුම ගැන ඒඅනුව ගොඩ නැගෙන ළමයින්ගේ බුද්දි මට්ටම, උඹ දන්නවද දැන් නැ ලංකාවේ තාක්ෂණික ආයතන සහා විශ්ව විද්‍යාල වල electronic electrical engineering උගන්නවා ගැනු අය ලංකාවට මෙහෙම වෙලා තියෙන එක පුදුම වෙන්න එපා, ලංකාවේ ඉස්කෝල වලත් 80% ගැනු ගුරුවරු ඉන්නේ ඉන්දියාවේ වත් නැ ඉන්දියාවේත් ඉන්නේ පිරිමි ගුරුවරු උන් එක නිසා තමයි බයික් එකක් කාර් එකක් හරි හදා ගන්නේ
අනිත් එක උඹ කිවුව පපට් කතාව එක හරි අපි නොදන්නා බලවේග වලින් මේ මුළු ලෝකෙම පාලනේ කරනවා, උන් මේක උන්ට ඕන විදිහට හැඩ ගස්සනවා ඉතිහාසේ ඉදලම
එකින් එකට සම්බන්ද හේතු ගොඩක් තියෙනවා තාක්ෂණිකව දියුනු වෙච්ච රටවල් එතත්වෙට ආපු

මාතෘ, පිතෘ කතාව සඳහන් කරපු එකට ගොඩක් ස්තුතියි මචන්. නොපෙනෙන ඇත්ත දෙයක් උබට මීටර් වෙලා තියෙන්නෙ.
හ්ම්ම්.. වැඩේ කැරකිලා යන්නේ ආපහු ඉස්කෝල පැත්තට. ඉස්කොලවල් ගත්තොත් ටීචර් ල ත් අනාතයි,
සර්ලත් අනාතයි.. සමහර එවුන් සිගරට් එක පත්තු කරන් සයිඩ් එකට ගිහින් ඇදල එනවා. ෂොට් එක දාල එන එවුනුත් ඉන්නව උගන්නන්න. ඒවා හැදෙන්න නම් හැම පැත්තක්ම හැදෙන් නම් උබ කිව්වා වගේ නායකයාගේ අතේ තමා. ඒවගේම තියෙන්නත් ඕන බුද්දිමත් කමත් එක්ක.
නමුත් අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් බිහි වෙන්න නම් නායකයෙක්,
ඒ කෙනා කපටියෙක් සහ හොඳ ජිල්මාට් කාරයෙක් වෙන්න ඕන. එකියන්නේ අන්දවන්න ජල්තර වැඩ කරන්න.
ජිල්මාට් එක උපරිමේටම ගහන එකා තමයි පොලිටික්ස් වලින් දිනන්නේ. එහෙම නැතුව දක්ෂ කමක් හෝ ඔහුට රට ගොඩ ගන්න තියෙන හැකියාව මොකක්ද කියන එක නෙමෙයි නායකයා තේරීමේදී අපේ රටේ අදාළ වෙන්නේ (අපේ රටට විතරක් නෙමෙයි බොහෝ රටවලට).
නමුත් මේ දේ possible වෙන්න නම් එතකොට බිහි වෙන්න ඕන ෆයිට් ෆයර් විත් ෆයර් විදිහේ එකෙක්. ඊටපස්සේ බලේ අරං හොඳ දෙයක් කරන්න බුද්දිමත්ව රට දියුණු කරන්න යන කෙනෙක්.
එහෙම එවුන් හොයන්න කළු නික හොයනවා වගේ වැඩක්. උන් කවදාවත් එන්නේ නැහැ. බලා ඉඳල වැඩකුත් නැහැ.
එඩියුකේෂනල් සිස්ටම් එක අපේ රටේ තියෙන එක සහමුලින්ම skip කරලා දාන්න ඕන.
වෙන ක්‍රමයක් හොයාගන්න ඕන අවශ්‍ය සහ නිසි විදිහට ලබා දෙන්න පුළුවන් මාර්ගයක් මොලේ කන්නේ නැති තවත් ගිරව් ෆැක්ටරියක් නොවන එකක්.
ඒක පොලිටික්කොන් ගැන බලාපොරොත්තු තියන එක විහිළුවක්.
මට පෙන එකම ක්‍රමේ උබ කියන විදිහට DNA සහ IQ වලින් ඉහල පරපුරක් බිහි කරන්න නම්, ඒ දෙය හැර වෙනත් මාර්ගයක් නැහැ.
හැබැයි hope එකක් තියෙනවා මොකද ගොවියාගේ පුතා හරි පොල් කඩන මිනිහගේ පුතා උනත්, ඌට පොඩි කාලේ ඌව තේරුම් අරගෙන ඌට කල්පනා කරන හැටි කියල දුන්නොත්, ඌ ලොකු උනාම ගේම හැඩල් කරගන්න දන්න එකෙක් වෙනව.
එකම ප්‍රශ්නේ කොහොමද එහෙම අධ්‍යාපනයක් ලබාදෙන්නේ කියන එක.
තාක්‍ෂණය හරහා හැරෙන්න ඒ දේ වෙනත් ක්‍රමයකින් ලබාගන්න හැකියාවක් නැති වෙයි.
එකියන්නේ global මොකක් හරි සිස්ටම් එකක් හරහා directly ගන්න පුළුවන් වෙන්න ඕන.
ඒ වගේම ඊළඟ පරපුර බිහි කරන දැන් ඉන්න වැඩිහිටියන් ගේ වගකීමක් වෙන්න ඕන ඒක, සමාජෙට තවත් මී හරකෙක් නැතුව හිතන්නේ කොහොමද කියල දන්න, බොරුව /ඇත්ත, හොඳ /නරක වෙන් කරලා හඳුනගන්න පුළුවන් කෙනෙක් බිහි කරන්න. මොකද දෙමව්පියෝන්ම ගෙදර ඉන්න එකාව ගොබ්බයෙක් කරනවා නොදැනුවත්වම. හැම දෙයක්ම හැරියට වෙන්න අමාරුයි..
නමුත් අඩු ගානේ රටෙන් හතරෙන් එකක් වත් ඔහොම පිරිසක් බිහි කලොත්...
අපි මෙතන හීන දකිනව.
අපි කැපෙනවා මචං වැඩක් කරගන්න...
gud talk
වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
නොදකින් කාලකන්නි පොන්නයෝ
රෙවිල ඉන්නෙ නාමල්ට නෙමෙයි... රටේ අහිංසක එදා වේල ගැට ගහගන්න මිනිස්සුන්ට...



මෙච්චරවෙලා බුද්ධිමය සංවාදයකට ඇහුන්කන් දුන්න. වෙනද වගේම කුණුහරුප කියාගෙන කඩාපාත්වෙන බාලයෙක් දෙන්නෙක් ඇවිල්ල මේක කන්න හදනවා. මේකත් සමාජයේ එක පැතිකඩක්.
BLACKLIST_MEMBER, ctooi, sp4chamara, isurueka, ratadel, ඔයාල කතාව කරගෙන යන්න. මම වගේ සමහර අය අවදානෙන් ඉන්නෙ.
මම සම්පූර්ණයෙන් එකඟ වෙනවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමෙන් තනියම හිතන්න බැරි මොට්ටයො ටිකක් තමයි බිහි කරන්නෙ. වෙන මොකුත් ඕන නෑ, තමන්ගෙ වැඩක් කරගන්න ඔෆිස් එකකට යන කීයෙන් කීදෙනාටද අවශ්යකෙනාගේ කනට ඇහෙන්න කතා කරලා වැඩක් කරගන්න ශක්තිය තියෙන්නෙ! මිනිස්සුන්ගෙ කොන්ද කඩල තියෙන්නෙ. මම ඉන්න රටේ බොහොම බයාදු පෙනුම තියන මිනිස්සු ඇවිල්ල හරිම confident පිට කතා කරලා තමන්ගෙ වැඩේ කරගන්නෙ. මට ලස්සනට ලියන්න පුළුවන් කෙනෙක් නෙමේ. ඒ උනාට මම කියන්න හදන්නෙ මොකද්ද කියල අවශ්‍ය අයට තේරෙනවා ඇති.


ඒත් සිඟිති පාතාලේ ජාති ජාති රියල් කැරියෝ දැකපුවහම එකත් sure නෑ කියලත් හිතෙනවා![]()


වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
නොදකින් කාලකන්නි පොන්නයෝ
රෙවිල ඉන්නෙ නාමල්ට නෙමෙයි... රටේ අහිංසක එදා වේල ගැට ගහගන්න මිනිස්සුන්ට...
මෙ සෙරටම හෙතුව විධායක ජනාධිපති ධූරය. මෙක නිසා තමා 77 දූෂිත් යු ඇන් පි ආණ්ඩුවක් බිහිවුණෙත් අවුරදු 10 රට මංකොල්ල කාපු රාජපක්ෂ රෙජීමයක් බිහිවුණෙත් වර්තමාන යහපාලනයක් ආවෙත් ආයෙමත් රාජපක්ෂලා බලෙකට එන්න හදන්නෙත් ඔය පිළිලයක් වෙච්ච විධායක ජනාධිපති ධූරය නිසා.නිකන් හිතන්න ජනාධිපති නාමික කරලා අගමැති නායකත්වයට පත්කරලා (විධායක අගමැතු නෙමෙ.මොකද අගමති කවදාවත් විධායක වෙන්නෙ නැහැ) බලය පාර්ලිමන්ෙතුවට සංකෙන්ද්‍ර කලොත් ඔය පාදයාත්‍රා ඒකෙක් යන්නෙ නැහැ .
ගේම් ඔෆ් ත්‍රෝන්ස්

itin hutto sirata karanna kyhanko oka, dina 100 paiyak dagena ape sira den owa gena wachanayakwat kata karanne, pake yahapalane![]()
ගේම් ඔෆ් ත්‍රෝන්ස්