ගොඩ ඒමක් නැ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    වීඩියෝ එක බැලුව. ඉස්සරහට වෙන්න යන දේ තේරුණා.
    රට හදන්න මිනිස්සු හදන්න යන්නේ නෑ. උන්ට හිකවිලා ගියදෙන්.
    Burari Deaths ගොඩක් ඉස්සරහට අහන්න හම්බ වෙයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    thawa deyak mekata, input ekake:

    Birth rate eka loku concern ekake machan lanakwe wage ratakata, ape aya parents la ekka thiyana bond ekath ekka + elderly homes systems lanakwe nathi eka

    issarahata lanakwen yana generation walata wennath ammala thathala amathaka karala thama rata yanna.

    80,90,2000 wala born ayage family wala max inne max 1,2 iyi . 1930,1940 wala family wala 5-10 hitiya, eka nisa rata giyata balaganna minissu lanakwe hitiya 50,60,70s generation ayage parents la balaganna

    Eka issarahata nathi wenawa. 2030n passe oka hariyatama balaganna puluwan impacts
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,538
    1
    51,204
    113
    ප*යාගල
    sorry.com
    වීඩියෝ එක බැලුව. ඉස්සරහට වෙන්න යන දේ තේරුණා.
    රට හදන්න මිනිස්සු හදන්න යන්නේ නෑ. උන්ට හිකවිලා ගියදෙන්.
    Burari Deaths ගොඩක් ඉස්සරහට අහන්න හම්බ වෙයි.
    ඊයෙත් තිබිරිගස්‍ යායෙ පවුලක් මැරිලා. ලමයි දෙන්න පුටුව උඩ මැරිලා. අම්ම ඇදේ.තාත්ත බෙල්ලෙ වැල දාගෙන
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    ඊයෙත් තිබිරිගස්‍ යායෙ පවුලක් මැරිලා. ලමයි දෙන්න පුටුව උඩ මැරිලා. අම්ම ඇදේ.තාත්ත බෙල්ලෙ වැල දාගෙන
    තිබිරිගස් යායේද නැත්නම් වවුනියාවේ හරි කොහේ හරිද? මං දැක්කා ටැමිල් ෆැමිලි එකක්ම මැරිලා තිබ්බා,
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    වවුනියාවේ නිවසක තිබී මව පියා හා ගැහැණු දරු දෙන්නා යන සිව් දෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව පොලිසිය කියයි.
    පියා ගෙල වැලලාගෙන මිය ගොස් සිටි බවත් අනෙක් තිදෙනා විෂ වර්ගයක් පානය කර මියයන්නට ඇතැයි සැකකරන බවත් පැවසේ.

    වවුනියාව ගුඩ්සෙඩ් ප්‍රදේශයේ වාසය කළ මෙම නිවසේ ගෘහමූලික සිවපාතසුන්දරම් කෞෂිකන් නම්වූ පියාගේ වයස 42 ක්ද මවගේ වයස 36 ක්ද ඔවුනට 09 හැවරිදි 03 හැවිරිදි දියණියන් සිටි බවද ඥාතීන් වාර්තාකර තිබුණි.
    මිය ගිය පියා රජයේ ආයතනයක සේවය කරමින් සිටින අතරම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ විසා ලබාදෙන ව්‍යාපාරයක්ද සිදු කළ බවත් මව මහාරම්භකුලම පාසලක ගුරුවරියක වශයෙන් සේවය කළ බවත් පැවසෙන අතර පසුගිය දිනවල අධික ආර්ථික අපහසුතා මැද ජීවත්වූ බව පැවසේ.
    ඔවුන්ගේ ණය ගෙවාගැනීමට කණකර ආභරණ උකස් කළ නමුත් ඒ මුදල් ණය සඳහා ප්‍රමාණවත් නොවූ බව ඥාතීන්ට පවසා ඇත.

    පොලිසිය සැක කරන්නේ ණය ගෙවාගැනීමට නොහැකි වීම මත මෙසේ පවුලම සියදිවි හානි කරගෙන ඇති බවකි.
    සැමියා අනෙක් අයට වස පොවා පසුව ඔහුද බාල්කයේ එල්ලී මියයන්නට ඇතැයි මූලික විමර්ශන අනුව පෙනී ගොස් ඇත.
    වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
    හිතපන්කෝ. තාත්තෙක් ළමයින්ටයි ගෑනිටයි වස පොවන්න තරම් කොච්චර ප්‍රෙෂර් එකක ඉන්න ඇතිද.
    වස පොවන වෙලාවේ ඌ කොච්චර දේවල් හිතන්න ඇතිද 😥
    ගිය සතියේ දැක්කා අම්මා ළමයි දෙන්නත් එක්කම ලිදට පැනපු සිද්දියක් 😥
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    හිතපන්කෝ. තාත්තෙක් ළමයින්ටයි ගෑනිටයි වස පොවන්න තරම් කොච්චර ප්‍රෙෂර් එකක ඉන්න ඇතිද.
    වස පොවන වෙලාවේ ඌ කොච්චර දේවල් හිතන්න ඇතිද 😥
    ගිය සතියේ දැක්කා අම්මා ළමයි දෙන්නත් එක්කම ලිදට පැනපු සිද්දියක් 😥
    oya uda paththe thaama LTTE wage kalli innawa, unta police katha naha...
    ape unta wage naya nodi maru wenna baha.. un awith puke arinawa..
    bayatama siyadiwi nasa ganna athi...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    oya uda paththe thaama LTTE wage kalli innawa, unta police katha naha...
    ape unta wage naya nodi maru wenna baha.. un awith puke arinawa..
    bayatama siyadiwi nasa ganna athi...
    ඔව් වෙට්ටිලා පොලියට ණය දෙන සීන් එහෙම කරගෙන යනවා.
    ගොඩක් කැනඩා ස්ටුඩන්ට් පනින ටැමිල් කොල්ලෝ ඔය වගේ එවුන්ගෙන් හදිසියට ණය අරගෙන තමා පනින්නේ.
    රට මැද ඉන්න ටැමිල් එවුන්ට සාපේක්ෂව උන් දරුණුයි තමා.
     
    • Like
    Reactions: acryan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    ඔව් වෙට්ටිලා පොලියට ණය දෙන සීන් එහෙම කරගෙන යනවා.
    ගොඩක් කැනඩා ස්ටුඩන්ට් පනින ටැමිල් කොල්ලෝ ඔය වගේ එවුන්ගෙන් හදිසියට ණය අරගෙන තමා පනින්නේ.
    රට මැද ඉන්න ටැමිල් එවුන්ට සාපේක්ෂව උන් දරුණුයි තමා.
    okun canada pannath gihin pihiyen anina line eke inne.. canada walath unge gang thiyanawa...
    thanikara jalthara wada walin jeewath wenne.. okun canada policiyatath pagaawa denawa..
    india unuth sambandai..