ඊයෙත් තිබිරිගස් යායෙ පවුලක් මැරිලා. ලමයි දෙන්න පුටුව උඩ මැරිලා. අම්ම ඇදේ.තාත්ත බෙල්ලෙ වැල දාගෙනවීඩියෝ එක බැලුව. ඉස්සරහට වෙන්න යන දේ තේරුණා.
රට හදන්න මිනිස්සු හදන්න යන්නේ නෑ. උන්ට හිකවිලා ගියදෙන්.
Burari Deaths ගොඩක් ඉස්සරහට අහන්න හම්බ වෙයි.
තිබිරිගස් යායේද නැත්නම් වවුනියාවේ හරි කොහේ හරිද? මං දැක්කා ටැමිල් ෆැමිලි එකක්ම මැරිලා තිබ්බා,ඊයෙත් තිබිරිගස් යායෙ පවුලක් මැරිලා. ලමයි දෙන්න පුටුව උඩ මැරිලා. අම්ම ඇදේ.තාත්ත බෙල්ලෙ වැල දාගෙන
Oww menan meka machan.තිබිරිගස් යායේද නැත්නම් වවුනියාවේ හරි කොහේ හරිද? මං දැක්කා ටැමිල් ෆැමිලි එකක්ම මැරිලා තිබ්බා,
හිතපන්කෝ. තාත්තෙක් ළමයින්ටයි ගෑනිටයි වස පොවන්න තරම් කොච්චර ප්‍රෙෂර් එකක ඉන්න ඇතිද.වවුනියාවේ නිවසක තිබී මව පියා හා ගැහැණු දරු දෙන්නා යන සිව් දෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව පොලිසිය කියයි.
පියා ගෙල වැලලාගෙන මිය ගොස් සිටි බවත් අනෙක් තිදෙනා විෂ වර්ගයක් පානය කර මියයන්නට ඇතැයි සැකකරන බවත් පැවසේ.
වවුනියාව ගුඩ්සෙඩ් ප්‍රදේශයේ වාසය කළ මෙම නිවසේ ගෘහමූලික සිවපාතසුන්දරම් කෞෂිකන් නම්වූ පියාගේ වයස 42 ක්ද මවගේ වයස 36 ක්ද ඔවුනට 09 හැවරිදි 03 හැවිරිදි දියණියන් සිටි බවද ඥාතීන් වාර්තාකර තිබුණි.
මිය ගිය පියා රජයේ ආයතනයක සේවය කරමින් සිටින අතරම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ විසා ලබාදෙන ව්‍යාපාරයක්ද සිදු කළ බවත් මව මහාරම්භකුලම පාසලක ගුරුවරියක වශයෙන් සේවය කළ බවත් පැවසෙන අතර පසුගිය දිනවල අධික ආර්ථික අපහසුතා මැද ජීවත්වූ බව පැවසේ.
ඔවුන්ගේ ණය ගෙවාගැනීමට කණකර ආභරණ උකස් කළ නමුත් ඒ මුදල් ණය සඳහා ප්‍රමාණවත් නොවූ බව ඥාතීන්ට පවසා ඇත.
පොලිසිය සැක කරන්නේ ණය ගෙවාගැනීමට නොහැකි වීම මත මෙසේ පවුලම සියදිවි හානි කරගෙන ඇති බවකි.
සැමියා අනෙක් අයට වස පොවා පසුව ඔහුද බාල්කයේ එල්ලී මියයන්නට ඇතැයි මූලික විමර්ශන අනුව පෙනී ගොස් ඇත.
වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
oya uda paththe thaama LTTE wage kalli innawa, unta police katha naha...හිතපන්කෝ. තාත්තෙක් ළමයින්ටයි ගෑනිටයි වස පොවන්න තරම් කොච්චර ප්‍රෙෂර් එකක ඉන්න ඇතිද.
වස පොවන වෙලාවේ ඌ කොච්චර දේවල් හිතන්න ඇතිද
ගිය සතියේ දැක්කා අම්මා ළමයි දෙන්නත් එක්කම ලිදට පැනපු සිද්දියක්![]()
ඔව් වෙට්ටිලා පොලියට ණය දෙන සීන් එහෙම කරගෙන යනවා.oya uda paththe thaama LTTE wage kalli innawa, unta police katha naha...
ape unta wage naya nodi maru wenna baha.. un awith puke arinawa..
bayatama siyadiwi nasa ganna athi...
okun canada pannath gihin pihiyen anina line eke inne.. canada walath unge gang thiyanawa...ඔව් වෙට්ටිලා පොලියට ණය දෙන සීන් එහෙම කරගෙන යනවා.
ගොඩක් කැනඩා ස්ටුඩන්ට් පනින ටැමිල් කොල්ලෝ ඔය වගේ එවුන්ගෙන් හදිසියට ණය අරගෙන තමා පනින්නේ.
රට මැද ඉන්න ටැමිල් එවුන්ට සාපේක්ෂව උන් දරුණුයි තමා.