ගොඩ පොලිස් 🤣🤣
2osama Well-known member Oct 25, 2010 81,526 72,736 113 මාලඹේ May 20, 2023 #1 Reactions: DemonAkalanka, gdan011 and dilann
jamiezue Well-known member Jul 28, 2008 12,028 1 8,864 113 -~උලක් උඩ-~ May 20, 2023 #2 කරානම් සද්දෙ නැතුව ඉන්නැතුව ඇයි මේක පබ්ලිශ් කරේ . ඉල්ලන් කයිද දන්නෑ.
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 May 20, 2023 #3 උබටත් මැදමුලනේ media unit ඒකෙන් ඔහොම call එකක් ඇවිත් නේ හිරිකොතෙන් මැදමුලනට මාරුවුණේ
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,703 113 May 20, 2023 #4 පොලිසියෙන් කියලා කෝල් එකක් ආවොත් කරන්න ඕනෑ හොඳම වැඩේ කොහෙ පොලිසියෙන්ද කතා කරන ඔෆිසර්ගෙ නම මොකක්ද කියලා අහලා නෙට් එකෙන් අදාල පොලිසියේ නම්බර් එක හොයාගෙන කෝල් එකක් දීලා බලන එක. Reactions: siri_ayya
පොලිසියෙන් කියලා කෝල් එකක් ආවොත් කරන්න ඕනෑ හොඳම වැඩේ කොහෙ පොලිසියෙන්ද කතා කරන ඔෆිසර්ගෙ නම මොකක්ද කියලා අහලා නෙට් එකෙන් අදාල පොලිසියේ නම්බර් එක හොයාගෙන කෝල් එකක් දීලා බලන එක.
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,372 2,369 113 May 20, 2023 #5 පොලිස් සීන් නැතත් ඔය වගේම ආතල් එකක් දුන්නා බොක්කෙ එකෙක්ට හැඳි ගෑවිලා යන්න. ඕල්මෝස්ට් 2 ඉයර්ස් තාම මූන බලන් නෑ, දැක්කම කෙලගහලා යන්නෙ අපිට
පොලිස් සීන් නැතත් ඔය වගේම ආතල් එකක් දුන්නා බොක්කෙ එකෙක්ට හැඳි ගෑවිලා යන්න. ඕල්මෝස්ට් 2 ඉයර්ස් තාම මූන බලන් නෑ, දැක්කම කෙලගහලා යන්නෙ අපිට