ගොඩ පොලිස් 🤣🤣

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    කරානම් සද්දෙ නැතුව ඉන්නැතුව ඇයි මේක පබ්ලිශ් කරේ . ඉල්ලන් කයිද දන්නෑ. :P
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබටත් මැදමුලනේ media unit ඒකෙන් ඔහොම call එකක්‌ ඇවිත් නේ හිරිකොතෙන් මැදමුලනට මාරුවුණේ 🤣🤣
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පොලිසියෙන් කියලා කෝල් එකක් ආවොත් කරන්න ඕනෑ හොඳම වැඩේ කොහෙ පොලිසියෙන්ද කතා කරන ඔෆිසර්ගෙ නම මොකක්ද කියලා අහලා නෙට් එකෙන් අදාල පොලිසියේ නම්බර් එක හොයාගෙන කෝල් එකක් දීලා බලන එක.
     
    • Like
    Reactions: siri_ayya

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    පොලිස් සීන් නැතත් ඔය වගේම ආතල් එකක් දුන්නා බොක්කෙ එකෙක්ට හැඳි ගෑවිලා යන්න. :lol::lol: ඕල්මෝස්ට් 2 ඉයර්ස් තාම මූන බලන් නෑ, :(:P දැක්කම කෙලගහලා යන්නෙ අපිට :lol::(:P:(