ගොඩ යන්න කෝමාරිකා වගාව

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    තනියම කන්නෙ නතුව බෙදාගෙන හම්බකරමු බන්...:yes::yes::yes::yes:මාත් වැඩේ පටන් ගන්නයි යන්නෙ:dull::dull:,කට්ටිය සෙට්වෙලා දන්න දේවල් බෙදාගන්න මේකෙ දාමු.:angry:
    1. පැල ගන්නෙ කොහෙන්ද?:oo:
    2. අලවියට පමනක් වගාකරන ප්‍රබේද තිබේද?:oo:
    3. විකුනන්නෙ කාටද?:oo:
    4. මිල කීයද?:oo:
    5. සිටුවන ක්‍රමය?:oo:



    කුරුනෑගල පැත්තේ (බමුණාකොටුව )ඔවාගෙන් බීම එකක් හදන කෙනෙක් පැල දුන්න පොල් සමිති හරහා.එකක් 60 ගානේද කොහෙද.
    වර්ග 3ක්ද කොහෙද තියනවා කිව්වලු.


     

    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    කෝමරිකා ටිකක් ගාල අතේ ගහුවම පට්ට ආතල්. ගහල බලපන් කො.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    43299346_637027283357506_7274634109236805632_n.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දන්නේ නම් නෑ සහෝ.....ජය වේවා.ෆේස්බුක් එකේ සාරභූමි කියන ගෘප් එකෙන් ඇහුව නම් විස්තරයක් දැනගත්තහැකි