!!.ගොඩ යන්න මගක්.!!

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ අතේ තියෙන්නේ 120000 නිසා communications එකක් පටන් ගනින්. එත් copy machines එහෙම ගන්න ඔය ගාන ඇතිද බන් ? phone calls cost එකට දීල අනිත් ඒවායින් business එක අල්ල ගනින්. phone එක තියා ගනින් මිනිස්සු අද්ද ගන්න. කඩේට එන උන්ට හොඳට කතා කරපන්. වෙන වැඩක් කර කර ඉන්න වෙලාවට තව customer කෙනෙක් ආවොත් ඒ මනුස්සයගෙන් අහපන් මොකද්ද වෙන්න ඕනේ කියල. ඒ දේ උඹේ ළඟ නැත්නම් උඹට ඒ මිනිහව රස්තියාදු නොකර යවන්න පුළුවන් එතකොට. (සම හරක් කඩවල එක customer කෙනෙක්ට serve කරනකොට අනිත් උන් ආවද කියලවත් බලන්නේ නැහැ.)

    take away/ food centres දාන්න එපා මචන්. ඒවායේ සාර්ථකත්වය හරිම unpredictable.

    community එකට බැහැල උදව් අවශ්‍ය මිනිසුන්ට උඹට පුළුවන් විදියට උදව් කරපන්. ඒවා පොලියත් එක්ක පස්සෙ ලැබෙයි.

    ජයෙන් ජයම වේවා.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මන් කලින්නම් Ebay , Aliexpress එකෙන් Phones , තව එක එක item ගෙනල්ල මෙහෙ හොද ගානකට විකුණුවා , ( ඔයාලටත් ඒ ගෙන මොනවා හරි නොදන්නා දෙයක් තියෙනවනම් මගෙන් අහන්න මන් කියල දෙන්නම් )

    මමත් ආසයි මේවගේ බිස්නස් එකක් කරන්න..පුලුවන්නම් උපදෙසක් දෙන්න..කොහොමද කරන්නේ කියලා..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොකක් හරි ආයතනයක ඒජන්සියක් අරන් කරපන්..
    atlas books
    yogurt
    ect
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    උඹේ අතේ තියෙන්නේ 120000 නිසා communications එකක් පටන් ගනින්. එත් copy machines එහෙම ගන්න ඔය ගාන ඇතිද බන් ? phone calls cost එකට දීල අනිත් ඒවායින් business එක අල්ල ගනින්. phone එක තියා ගනින් මිනිස්සු අද්ද ගන්න. කඩේට එන උන්ට හොඳට කතා කරපන්. වෙන වැඩක් කර කර ඉන්න වෙලාවට තව customer කෙනෙක් ආවොත් ඒ මනුස්සයගෙන් අහපන් මොකද්ද වෙන්න ඕනේ කියල. ඒ දේ උඹේ ළඟ නැත්නම් උඹට ඒ මිනිහව රස්තියාදු නොකර යවන්න පුළුවන් එතකොට. (සම හරක් කඩවල එක customer කෙනෙක්ට serve කරනකොට අනිත් උන් ආවද කියලවත් බලන්නේ නැහැ.)

    take away/ food centres දාන්න එපා මචන්. ඒවායේ සාර්ථකත්වය හරිම unpredictable.

    community එකට බැහැල උදව් අවශ්‍ය මිනිසුන්ට උඹට පුළුවන් විදියට උදව් කරපන්. ඒවා පොලියත් එක්ක පස්සෙ ලැබෙයි.

    ජයෙන් ජයම වේවා.

    patan ganne mona business eka unath hariyatama profit ekak daily hari monthly hari ena thenata hadaagannakal kattak kanna wenawa bn, ethakan business eke salli ekatama daapan. aathal ganna yannepa..ewa puluwan hoda thenakata giyama.e moko kiyanawanm business eka watenakota wate kanna bonna inna ewun 10n 1kek genwath satha pahak illa ganna ne..thaman kemathi ekakma patan ganin. ethakota mona kattak kewath echchara danenne ne. wena eun karana ewa balagena karanna yanna epa. wade amaru wenakota epa wei..

    best of luck bro...!
     
    Last edited:

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    mokada venne plantation ekka dammot ???
    anthuriam vage, oya gana hodatama ati ekatanam. mama danna kenek vadeta ata gahuva. eyalama serama deval denava & mal tikat eyalama gannava & bank loan ekka aragenat denav vade patan ganna.

    mona kalat hodata karapan. good luck.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Wenas deyak karapan..umba inna patthe wediyenma illuma thibunath ,sepayuma adu business 1k. Anyway, Good Luck
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං මම රුපියල් 500/= පටන් අරං ලක්ෂ 10 බිස්නස් එකක් හදපු එකෙක්. (මගේ පරණ ත්‍රෙඩ් වල ඒ විස්තර ඇති) උඹ රුපියල් 50000කින් පටන් අරං බිංදුවට වැටුනා කියනවා. පොඩ්ඩක් කල්පනාකරපන් කොතන හරි වැරදිලා තියනවා. උඹ අන්න ඒ වැරදුන තැන මේ වෙනකොට මොකක්ද කියලා දන්නවනම් මම උඹට සුභපතනවා අලුත් ව්‍යාපාරයට. උඹට තාම උඹට වැරදුනේ කොතනද කියලා හිතාගන්න බැරිනම්. අලුතින් ව්‍යාපාරයක් පටන්ගන්නවට වඩා තව ටික කාලයක් දක්ෂ ව්‍යාපාරිකයෙක් ගාව වැඩ කරපං.
    එහෙම බැරිනම් ව්‍යාපාර උපදේශකයෙක්ගෙන් උපදෙස් ගනින්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නැකැත් රාල;20075531 said:

    :yes::yes::yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    communication wade patta labai ban hari thanaka patan ganna one... jaya wewa

    hithana tharan laabayak enne na machan.ambanaka katu thamai.habai diyunu wenna bari na :)

    tution karana hoda sir la wage kattiya hinda godakma than duwanne.ekenuth tikak kal wada karan polu thiyana unuth innawa.ithin paadu thamai.samahra aya advance diila print ganne na.ethkotath hulan.hena seen godai ithin. (me printout wage karanawanan risk eka)

    communication ekak kiyala phone katu3k daala , card wikunana pot ekak nan laabayak ane manda bn. charger sale dala, arawa mewa daala,photocopy machine ekak dala(parana ewa gaththama service service kelwarak na.ekko heating issues.godak gahanna ba)
     
    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    mulinma kiyapanko umba mulin karapu business eken profit gaththa nam athe thibba 50000 th nethi karagena hambechcha profit ekath iwara une kohomada kiyala? business ekak karaddi salli nasthi karana eka nethi karaganin. umba kalinuth ebay eken honda business ekak karala thiyenawane. diyunu wena ekekta ekath athi patan ganna. any way good luck.

    mekai bn une man ebay ,ali eken hambakara 130,000 wage, matama kiyala wenama geyak tiyenawa eka gedara aya aran deepu ekak eka rent ekata denna set una company ekakata , maseta 20kata rent ekata dunne , gedara tikak aulwela tibbe bn wateta thaape gahala podi repair ekak dunna bn ekata mage athe tibba salli tika wiyadam una , tawa company ekenuth keymoney gatta 1 lak , okkoma mata 2 ta eha petta giya geta.. bt un masa 2k wage hitiye eka eka case awith un gedarin giya bn.. eka nisa tama salli hiraunee :)
     
    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    මන් කලින්නම් Ebay , Aliexpress එකෙන් Phones , තව එක එක item ගෙනල්ල මෙහෙ හොද ගානකට විකුණුවා , ( ඔයාලටත් ඒ ගෙන මොනවා හරි නොදන්නා දෙයක් තියෙනවනම් මගෙන් අහන්න මන් කියල දෙන්නම් )

    මමත් ආසයි මේවගේ බිස්නස් එකක් කරන්න..පුලුවන්නම් උපදෙසක් දෙන්න..කොහොමද කරන්නේ කියලා..

    mata pm ekak daana bro monada denaganna ona kiyala
     
    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    photocopy machine akak gannawanm mulin rent ekata wage ganna beluwe bn .. anith ewatanam echara wiyadam yanne nene. thanks bn upades walata :)