උඹේ අතේ තියෙන්නේ 120000 නිසා communications එකක් පටන් ගනින්. එත් copy machines එහෙම ගන්න ඔය ගාන ඇතිද බන් ? phone calls cost එකට දීල අනිත් ඒවායින් business එක අල්ල ගනින්. phone එක තියා ගනින් මිනිස්සු අද්ද ගන්න. කඩේට එන උන්ට හොඳට කතා කරපන්. වෙන වැඩක් කර කර ඉන්න වෙලාවට තව customer කෙනෙක් ආවොත් ඒ මනුස්සයගෙන් අහපන් මොකද්ද වෙන්න ඕනේ කියල. ඒ දේ උඹේ ළඟ නැත්නම් උඹට ඒ මිනිහව රස්තියාදු නොකර යවන්න පුළුවන් එතකොට. (සම හරක් කඩවල එක customer කෙනෙක්ට serve කරනකොට අනිත් උන් ආවද කියලවත් බලන්නේ නැහැ.)
take away/ food centres දාන්න එපා මචන්. ඒවායේ සාර්ථකත්වය හරිම unpredictable.
community එකට බැහැල උදව් අවශ්‍ය මිනිසුන්ට උඹට පුළුවන් විදියට උදව් කරපන්. ඒවා පොලියත් එක්ක පස්සෙ ලැබෙයි.
ජයෙන් ජයම වේවා.
take away/ food centres දාන්න එපා මචන්. ඒවායේ සාර්ථකත්වය හරිම unpredictable.
community එකට බැහැල උදව් අවශ්‍ය මිනිසුන්ට උඹට පුළුවන් විදියට උදව් කරපන්. ඒවා පොලියත් එක්ක පස්සෙ ලැබෙයි.
ජයෙන් ජයම වේවා.