!!..ගොඩ යන්න මගක් ..!!

dhcheena

Member
Oct 11, 2011
49
6
0
!!..ගොඩ යන්න මගක් ..!!

කියන්න දුකයි සහෝදරවරුනි මට දැන් 26 ක් වෙනවා , එත් මන් තාම ගෙදරින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ ,

ඒ උනාට මට electrical / computer side එකෙන් දැනුම තියෙනවා.. මන් කලින්නම් Ebay , Aliexpress එකෙන් Phones , තව එක එක item ගෙනල්ල මෙහෙ හොද ගානකට විකුණුවා , ( ඔයාලටත් ඒ ගෙන මොනවා හරි නොදන්නා දෙයක් තියෙනවනම් මගෙන් අහන්න මන් කියල දෙන්නම් ) මන් ඒ දේවල් කරේ මගේ අතේ තිබ්බ 50000 න් , එත් දැන් සතයක්වත් නේ මන් ලග

. අනික ඒ දේවල් හැමද,ම කරන්න පුළුවන් දේවල් නෙවෙඉනෙ . මට ලබන මාසේ 120,000 හම්බ වෙනවා මන් කලින් දාපු සීටුවකින් එකෙන් මන් පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්න කියල හිතන් ඉන්නේ මගේ අදහසනම් පොඩියට BookShop එකක් පටන් ගන්න ඒ කිව්වේ Printout / photocopy / Binding ඔය වගේ සේවා සපයන තැනක් අඩුවට දෙන්න ටම ඉන්නේ මෙහෙ යන Price එකට වඩා ,

ඔයාලගෙත් අදහස් , යෝජනා මන් බලාපොරොත්තු වෙනවා .. තව ඒ සල්ලි වෙන දෙයකට ආයෝජනය කරන්න ක්‍රම තියෙනවනම් මට ඒ ගැනත් කියන්නකෝ ... නැත්තම් වෙන ව්‍යාපාරයක් හෝ ඔයාල කරගෙන යන ව්‍යාපාරයකට සම්බන්ද වෙන්න උනත් කමක් නැ ..මන් මගේ උපරිමයෙන් කරනවා ...


එහෙනම් මන් බලාපොරොත්තු වෙනවා ඔයාල මට උදව් කරවී කියල මේ නිකමට ගොඩ යන්න මගක් පාදන්න....
 

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    LED bulb seen eka hodai kyala mekema thread ekaka dakka. Poddak hoyala balapan. Kiriye danna aya ati subject eka gana
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    machan hondata hithala balala umbata hari yanama de karapan
    Kawuruth kiwwata ewa karanna yanna epa !
    Just LOVE what you do machan ! :)
    Good Luck
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කියන්න දුකයි සහෝදරවරුනි මට දැන් 26 ක් වෙනවා , එත් මන් තාම ගෙදරින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ ,



    එහෙනම් මන් බලාපොරොත්තු වෙනවා ඔයාල මට උදව් කරවී කියල මේ නිකමට ගොඩ යන්න මගක් පාදන්න....


    machan mata pm ekak daanta ube number eka .. business ekakata help karanta puluwannam ... salli newe uba computer gana dannawa nam wadak thiyenwa ..
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Mona karath machan, mase anthimata gaanak ekathu karala bank eke danna. eka hollannawath epa.. Umba kawada hari loss unoth eka thamai pihitata thiyenne