ගොඩ යමු (3) BPO සහ KPO

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Kolama ඉතින් සුපිරි හාදයෙක්.. එල මචං.... තෑන්ක්ස් බෙදාගත්තට....
     

    susandigi

    Member
    Jun 11, 2008
    15
    1
    3
    Upwork

    machanla mata udu karapan mage upwork eken halanna wage hadanne kohoma uttara dunnath test eka un fail karanawa, mokada karanne machan
     

    Attachments

    • Upwork.jpg
      Upwork.jpg
      91.6 KB · Views: 108
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    machanla mata udu karapan mage upwork eken halanna wage hadanne kohoma uttara dunnath test eka un fail karanawa, mokada karanne machan

    උබට Upwork එකේ දැනට ක්ලයන්ට්ස්ලා ඉන්නවද? නැත්තන් උබේ වෙන ක්ලයන්ට් කෙනෙක්ට උබව Upwork හරහා හයර් කරන්න කියපන්. එතකොට උන් උබේ අකවුන් එක සස්පෙන්ඩ් කරන එකක් නෑ. :rolleyes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    Mamath Try karanne me business ekata ban. Outsource accounting... MYOB / QB / XERO / SAGE / ACCPAC / RECON R / SAASU / මේ හැම එකකම වැඩ Online Market එක අල්ල ගන්න තමයි ගේම තියෙන්නේ... ෆයිවර් එකේ පොඩි ට්‍රය් එකක් දුන්න ඩිරෙක්ට් වැඩ කරන්න සමහර එවුන් කැමති නෑ