ගොඩ යමු (3) BPO සහ KPO

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "පුනරුදයෙන්" පස්සෙ ගහපු 15% බද්ද නිසා, දැන් මේ වැඩේ අලුතෙන් කරන අයට ටිකක් අමාරු වෙයි. ඒත් අත අරින්නෙ නැතුව අලුත් පාරවල් හොයපල්ලා.

    අමාරු කාල තමයි ශක්තිමත් මිනිස්සු නිර්මාණය කරන්නෙ.
     
    • Like
    Reactions: Extra One