ගොඩ යෑමක් නෑති වෙයි වගේ නේද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොඩ යෑමක් නෑති වෙයි වගේ නේද?

    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සීයයට 2.7 ක් බව ලෝක බැංකුව කියයි

    (හර්ෂණ තුෂාර සිල්වා)

    මේ වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.7% ක් වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි. සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඒ බව වාර්තා කර තිබේ.

    පසුගිය වසරේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයත් මේ වසරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවත් ආයෝජන සහ අපනයන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම නිසා මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2.7% ක අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවෙන් ඇස්තමේන්තු කර තිබේ.

    කෙසේ නමුත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඇස්තමේන්තු ගත ආර්ථික වර්ධන වේගය අඩුව තිබේ. පසුගිය වසරේදී මෙරට ආර්ථිකය 3.2% කින් වේගයකින් වර්ධනය වූ බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.
    මේ අතර ලබන වසරේදී මෙරට ආර්ථිකය 3.3% කින් ද 2021 දී 3.7% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි.
    ලෝක බැංකුවේ ඇස්තමේන්තු කිරීම්වලට අනුව දකුණු ආසියානු කලාපයේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් ඇති රට බවට පත්ව ඇත්තේ බංග්ලාදේශයයි. මේ වසරේදී එරට ආර්ථිකය 8.1% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ 2.5% කින්, භූතානයේ 5කි% න්, ඉන්දියාවේ 6 % කින්, මාලදිවයිනේ 5.2% කින්, නේපාලයේ 7.1% කින්, පාකිස්තානයේ ආර්ථිකය 3.3% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කීයට තිබ්බ එකද ආයිබෝං ඔය 2.7% වෙලා තියෙන්නෙ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කීයට තිබ්බ එකද ආයිබෝං ඔය 2.7% වෙලා තියෙන්නෙ...


    ගිය අවුරුද්දේ 3.2% තිබිලා තියෙන්නේ.. ලබන අවුරුද්දේ 3% පන්න ගනියි වගේ. ඒක රදා පවතින්නේ කාලගුණය සහා ජාතික ආරක්ශාව මත
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආර්තිකය කඩන් වැටෙන එක අහන්නත් දෙයක්ද? ලොක්කා එකක් කියනවා... දෙවැනියා තවඑකක්... තුන්වැනියා කරන්නේ හාත්පසින්ම වෙනස් එකක්..... අන්තිමට කෙලවිලාම යනවා.....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආර්තිකය කඩන් වැටෙන එක අහන්නත් දෙයක්ද? ලොක්කා එකක් කියනවා... දෙවැනියා තවඑකක්... තුන්වැනියා කරන්නේ හාත්පසින්ම වෙනස් එකක්..... අන්තිමට කෙලවිලාම යනවා.....


    :yes::yes::yes::yes:


    කාබන් බද්ද අහෝසි කෙරේ

    (රංජන් කස්තුරි)
    මෝටර් රථ සඳහා අයකරන කාබන් බද්ද අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ.
    කාබන් බද්ද අහෝසි කිරීමේ යෝජනාව ලබන බදාදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මුදල් ඇමැති මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාදී ඇති පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස එම පියවර ගන්නා බවද මංගල සමරවීර මහතා කීය.
    මෝටර් රථවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන හා අයවැය යෝජනාවකට අනුව ඉකුත් ජනවාරි මාසයේ සිට කාබන් බද්දක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබිණි.
    කාබන් බද්ද වසර 5 ට අඩු , වසර 5 – 10 දක්වා සහ වසර 10 ට වැඩියෙන් භාවිත කළ වාහන සඳහා කාණ්ඩ තුනක් යටතේ කාබන් බද්ද පැනවිණ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගිය අවුරුද්දේ 3.2% තිබිලා තියෙන්නේ.. ලබන අවුරුද්දේ 3% පන්න ගනියි වගේ. ඒක රදා පවතින්නේ කාලගුණය සහා ජාතික ආරක්ශාව මත


    මොකුත් ප්‍රස්තාරයක් එහෙම නැද්දබන් අවුරුදු 10ක 15ක ඉඳලා මොකද්ද වෙලා තියෙන්නෙ කියලා බලාගන්න... යුද්ධ කාලෙ එහෙම, දශම ගණන් තියෙන්න ඇත්තෙ... නේද...?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මොකුත් ප්‍රස්තාරයක් එහෙම නැද්දබන් අවුරුදු 10ක 15ක ඉඳලා මොකද්ද වෙලා තියෙන්නෙ කියලා බලාගන්න... යුද්ධ කාලෙ එහෙම, දශම ගණන් තියෙන්න ඇත්තෙ... නේද...?


    sri-lanka-gdp-growth.png