@Fiona Dabare @greenthunder @nuwan9999 @ek_rosh @ex-muslim Ahmed
මේ සමහර අය විසින් මාර්ගපල ලාබී යැයි සලකන සුපින්වත් ගොතටුවේ රේවතගේ අමු තක්කඩි වැඩක් ගැනයි.
මොහු 2020 දී අසුර ගහන සැණින් | Q&A - 7 | දම් විමසුම පෙළ | අකම්පිත නමින් විඩියෝවක් පලකරමින් කිය සිටියේ අනිච්ච සඤ්ඤාව වැඩිය හැක්කක් නොවන බවත් එය ඉබේ වැඩෙන්නක් බවය. අනිච්ච සඤ්ඤා සූත්රයේ නම් බුදු පියාණන් මහත් අලංකාර ලෙස අනිච්ච සඤ්ඤාව වර්ණනා කරමින් අනුදැන වදාලේ බහුල ලෙස වඩන ලෙසටය. මේ ගොන් කතාව ගැන විවෙචනයක් සහිත විඩියෝවක් පලවු විට රේවත කලේ කොපි රයිට් ක්ලේම් දමා එම විවෙචනය සහිත විඩියෝව ගලවා දැමීමය. ඒ මාර්ගපල ලාබී පින්වත් හමුදුරුවරුන්ගේ හැටිය. අපි වැනි පුරුතග්ජන දෙකයි පනහේ උන්ට මාර්ග පල තියා දර්මය වත් තේරෙන්නේ නැත. උපන්ගෙයි පවුකාර කමය.
සුපින්වත් ගොතටුවේ රේවතගේ විඩියෝ ලිස්ට් එක පිරික්සන විට අපට හමුවන්නේ එම Q&7 අංකයට වෙනත් විඩියෝවක් ආදේශ වී ඇති බවයි (මඤ්ඤනාව | Q&A - 7 | දම් විමසුම පෙළ | අකම්පිත) මග පල -සෘද්ධි ප්රාතිහාර්යකින් වුනාද දන්නේත් නැත. අනේ සාදු කියා කියවෙයි. අසුර ගහන සැණින් | Q&A - 7 | දම් විමසුම පෙළ | අකම්පිත නමින් පල කල විඩියෝව මකා දමා ඇත. ඒ අංකයෙන්ම වෙනත් විඩියෝවක් පලකිරීම මගින් මුල් විඩියොවේ ඉතිහාසයම මකා දැමීමට රේවත සෑහෙන උත්සාහයක් ගෙන තිබේ. හොඳටම අනේ සාදු ය! අවාසනාවකට කමල් වික්රමනායකගේ ට්රෙක්මෙන්ට අඩවියේ ගොතටුවේ රේවතගේ මෙම මුල් විඩියෝව සුරක්ශිතව ඇත. ඔහු කොපි රයිට් ක්ලේම් දමා ගැලවු විඩියෝව මෙතනින් නැරඹිය හැක. මගපල ලාබීන් ගේ හැටි එහෙමය. අනේ සාදු!

Last edited: