ගොතටුවේ රේවත- මැකුවොත් හිරේද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    @Fiona Dabare @greenthunder @nuwan9999 @ek_rosh @ex-muslim Ahmed

    මේ සමහර අය විසින් මාර්ගපල ලාබී යැයි සලකන සුපින්වත් ගොතටුවේ රේවතගේ අමු තක්කඩි වැඩක් ගැනයි.

    මොහු 2020 දී අසුර ගහන සැණින් | Q&A - 7 | දම් විමසුම පෙළ | අකම්පිත නමින් විඩියෝවක් පලකරමින් කිය සිටියේ අනිච්ච සඤ්ඤාව වැඩිය හැක්කක් නොවන බවත් එය ඉබේ වැඩෙන්නක් බවය. අනිච්ච සඤ්ඤා සූත්‍රයේ නම් බුදු පියාණන් මහත් අලංකාර ලෙස අනිච්ච සඤ්ඤාව වර්ණනා කරමින් අනුදැන වදාලේ බහුල ලෙස වඩන ලෙසටය. මේ ගොන් කතාව ගැන විවෙචනයක් සහිත විඩියෝවක් පලවු විට රේවත කලේ කොපි රයිට් ක්ලේම් දමා එම විවෙචනය සහිත විඩියෝව ගලවා දැමීමය. ඒ මාර්ගපල ලාබී පින්වත් හමුදුරුවරුන්ගේ හැටිය. අපි වැනි පුරුතග්ජන දෙකයි පනහේ උන්ට මාර්ග පල තියා දර්මය වත් තේරෙන්නේ නැත. උපන්ගෙයි පවුකාර කමය.

    revatha-hora.png

    සුපින්වත් ගොතටුවේ රේවතගේ විඩියෝ ලිස්ට් එක පිරික්සන විට අපට හමුවන්නේ එම Q&7 අංකයට වෙනත් විඩියෝවක් ආදේශ වී ඇති බවයි (මඤ්ඤනාව | Q&A - 7 | දම් විමසුම පෙළ | අකම්පිත) මග පල -සෘද්ධි ප්‍රාතිහාර්යකින් වුනාද දන්නේත් නැත. අනේ සාදු කියා කියවෙයි. අසුර ගහන සැණින් | Q&A - 7 | දම් විමසුම පෙළ | අකම්පිත නමින් පල කල විඩියෝව මකා දමා ඇත. ඒ අංකයෙන්ම වෙනත් විඩියෝවක් පලකිරීම මගින් මුල් විඩියොවේ ඉතිහාසයම මකා දැමීමට රේවත සෑහෙන උත්සාහයක් ගෙන තිබේ. හොඳටම අනේ සාදු ය! අවාසනාවකට කමල් වික්‍රමනායකගේ ට්‍රෙක්මෙන්ට අඩවියේ ගොතටුවේ රේවතගේ මෙම මුල් විඩියෝව සුරක්ශිතව ඇත. ඔහු කොපි රයිට් ක්ලේම් දමා ගැලවු විඩියෝව මෙතනින් නැරඹිය හැක. මගපල ලාබීන් ගේ හැටි එහෙමය. අනේ සාදු!

    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වඩනවා කියන්නේ කතෘකාරක දෙයක්. අනිච්ච, අනාත්ම කියන්නෙ කිරීමක්/ නොකිරීමක්/ කරන කෙනෙක්/ නොකරන කෙනෙක් පැනවෙන්නැති තැනක්. ඒකයි *වැඩෙනවා* කියන්නේ.

    අනිච්ච කියන තැන 'අනිචච' ත් නැහැ. සන්නිවේදන අවශ්‍යතා වලට හදපු වචන වල, වචනාර්ථයේ ලගින්න එපා.

    මේ සමහර අය විසින් මාර්ගපල ලාබී යැයි සලකන සුපින්වත් ගොතටුවේ රේවතගේ අමු තක්කඩි වැඩක් ගැනයි.

    මාර්ගඵල ලාබියෝ එලියෙන් හොයන්න එපා. ඔයා ධහම අවබෝධ කරන් මාර්ගඵල ලබන්න.

    මේ ගොන් කතාව ගැන විවෙචනයක් සහිත විඩියෝවක් පලවු විට රේවත කලේ කොපි රයිට් ක්ලේම් දමා එම විවෙචනය සහිත විඩියෝව ගලවා දැමීමය. ඒ මාර්ගපල ලාබී පින්වත් හමුදුරුවරුන්ගේ හැටිය.

    මොකක්ද අවුල?

    එයා කරා.. කියලා පේන තැනම තියෙන්නේ, එයා කරපු දේ නෙමෙයි, ඔයාට පේන විදිහ.
    එක එක ඒවා පේද්දි ඇයි කම්පා වෙන්නේ?
    ------ Post added on Nov 6, 2025 at 12:16 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    වඩනවා කියන්නේ කතෘකාරක දෙයක්. අනිච්ච, අනාත්ම කියන්නෙ කිරීමක්/ නොකිරීමක්/ කරන කෙනෙක්/ නොකරන කෙනෙක් පැනවෙන්නැති තැනක්. ඒකයි *වැඩෙනවා* කියන්නේ.

    අනිච්ච කියන තැන 'අනිචච' ත් නැහැ. සන්නිවේදන අවශ්‍යතා වලට හදපු වචන වල, වචනාර්ථයේ ලගින්න එපා.

    ------ Post added on Nov 6, 2025 at 12:16 PM
    අනිච්ච කියලා තැනක් නැහැ නේද මහත්තයෝ? අනිච්ච කියන්නේ ප්‍රෝසෙස් එකක් ක්‍රියාවලියක් නෙව. මේක තිබේ නම් ඒක තියෙනව - මේක නැති කොට ඒක නැ. සමුදය වු යමක් වෙත්ද හේතු නැතිවන විටම නිරුද්ධයි. "සන්නිවේදන අවස්සතා වලට හදගත්ත වචන විතරයි අනිච්ච කියන තැන අනිච්චත් නෑ" කිව්වහම ඉතින් මොකටද වද වෙන්නේ- දෙකක් දාල ඉන්න එකනේ තියෙන්නේ, අහවල් ලබ්බටද මහත්තයෝ වීර්ය කොරන්නේ? :rolleyes2:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,313
    3,879
    113
    මේ සමහර අය විසින් මාර්ගපල ලාබී යැයි සලකන සුපින්වත් ගොතටුවේ රේවතගේ අමු තක්කඩි වැඩක් ගැනයි.

    මගපල ලාබීන් ගේ හැටි එහෙමය. අනේ සාදු!

    ඔය සමහරක් මග පල ලාබීන් එහෙම තමා. ධර්ම විකෘතිය ගැන කතා කරන සමහර Zoom discussion කඩාකප්පල් කරවන්න, ඒවායෙ කාලය කා දමන්න ඒවා වලට නිරුවත් ඡායාරූප, බලිකුරුටු එර්දියෙන් වඩම්මවනව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනිච්ච කියලා තැනක් නැහැ නේද මහත්තයෝ? අනිච්ච කියන්නේ ප්‍රෝසෙස් එකක් ක්‍රියාවලියක් නෙව. මේක තිබේ නම් ඒක තියෙනව - මේක නැති කොට ඒක නැ. සමුදය වු යමක් වෙත්ද හේතු නැතිවන විටම නිරුද්ධයි. "සන්නිවේදන අවස්සතා වලට හදගත්ත වචන විතරයි අනිච්ච කියන තැන අනිච්චත් නෑ" කිව්වහම ඉතින් මොකටද වද වෙන්නේ- දෙකක් දාල ඉන්න එකනේ තියෙන්නේ, අහවල් ලබ්බටද මහත්තයෝ වීර්ය කොරන්නේ? :rolleyes2:

    ප්‍රොසෙස් එකක් විදිහට ගොඩනැංවෙන පිලිවෙලකින් පෙන්නන්න හදන්නේ, ප්‍රොසෙස් එකකුත් නැහැ කියල තමයි.
    අවිද්‍යාව නැති තැනක අවිද්‍යා පච්චයා.. වලින් පටන් ගන්න පටිච්ච සමුප්පාදයකුත් නැහැ.

    මෙය ඇති වෙට මෙය වේ.. තමයි දුක්ඛ සත්‍යය.
    මෙයම නැත්තම් සමුදයම නොවන බව, තමයි සමුදය ආර්ය සත්ය.
    සමුදය වන යමක් වත් නැහැ, යෝනිසෝ මනසිකාරයෙදි හම්බෙන.

    සමුදය අයින් කරලා ලබන නිරෝධයක් නෙමෙයි, සමුදයම නොවීම දැකීම තුල ලබන නිවනක්.

    වීර්ය කරන්නේ ඇත්ත දකින්න. ⬆️ මේක 'මෙහෙම වෙනවා' කියලා දෘස්ටියක ඉදලා ඇත්ත දකින්න බැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් තමන්ම දකින්න ඕනේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය සමහරක් මග පල ලාබීන් එහෙම තමා. ධර්ම විකෘතිය ගැන කතා කරන සමහර Zoom discussion කඩාකප්පල් කරවන්න, ඒවායෙ කාලය කා දමන්න ඒවා වලට නිරුවත් ඡායාරූප, බලිකුරුටු එර්දියෙන් වඩම්මවනව.

    :ROFLMAO: :ROFLMAO:

    අපිටත් දැනගන්න සබැඳියක්වත් දාන්න

    ප්‍රොසෙස් එකක් විදිහට ගොඩනැංවෙන පිලිවෙලකින් පෙන්නන්න හදන්නේ, ප්‍රොසෙස් එකකුත් නැහැ කියල තමයි.
    අවිද්‍යාව නැති තැනක අවිද්‍යා පච්චයා.. වලින් පටන් ගන්න පටිච්ච සමුප්පාදයකුත් නැහැ.

    මෙය ඇති වෙට මෙය වේ.. තමයි දුක්ඛ සත්‍යය.
    මෙයම නැත්තම් සමුදයම නොවන බව, තමයි සමුදය ආර්ය සත්ය.
    සමුදය වන යමක් වත් නැහැ, යෝනිසෝ මනසිකාරයෙදි හම්බෙන.

    සමුදය අයින් කරලා ලබන නිරෝධයක් නෙමෙයි, සමුදයම නොවීම දැකීම තුල ලබන නිවනක්.

    වීර්ය කරන්නේ ඇත්ත දකින්න. ⬆️ මේක 'මෙහෙම වෙනවා' කියලා දෘස්ටියක ඉදලා ඇත්ත දකින්න බැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් තමන්ම දකින්න ඕනේ.
    එතකොට මහත්තයෝ, තරහා ගන්ට කාරි නෑ..නොදන්න නිසායි අහන්නේ, ගැටීමකට එහෙම නෙවෙයි, තරහා අවසර.... ..

    සියඹලාත් ඥැහ් .සියඹලා ගෙනාපු ගෝනියත් ඥැහ්..බාහිරෙත් ඥැහ් ඔක්කොම හිතෙත් ඥැහ් වගේ එකක්ද හරියන්නේ?:baffled:🙏
    ------ Post added on Nov 6, 2025 at 9:36 PM
     
    • Like
    Reactions: greenthunder

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හිතෙත්

    හිතක් තියෙන්න ඕනේ ඇයි?
    'හිත' කියන්නෙත් සක්කාය දිට්ටියම තමයි.

    දැනගැනීමම තමයි හිත. දැනගෙන හිතන බව ලෙස වැඩිදුරට සකස් වෙන්නේ, දැනගැනීම නිත්‍ය, ආත්ම නිසා.
    ------ Post added on Nov 6, 2025 at 9:40 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    හිතක් තියෙන්න ඕනේ ඇයි?
    'හිත' කියන්නෙත් සක්කාය දිට්ටියම තමයි.

    දැනගැනීමම තමයි හිත. දැනගෙන හිතන බව ලෙස වැඩිදුරට සකස් වෙන්නේ, දැනගැනීම නිත්‍ය, ආත්ම නිසා.
    ------ Post added on Nov 6, 2025 at 9:40 PM
    ප්‍රොසෙස් එකක් විදිහට ගොඩනැංවෙන පිලිවෙලකින් පෙන්නන්න හදන්නේ, ප්‍රොසෙස් එකකුත් නැහැ කියල තමයි.
    අවිද්‍යාව නැති තැනක අවිද්‍යා පච්චයා.. වලින් පටන් ගන්න පටිච්ච සමුප්පාදයකුත් නැහැ.
    වැඩිදුර පැහැදිලි කරගන්ටමයි අහන්නේ, ගැටීමකට නෙවෙයි, තරහා ගන්ට එපා..පුරුතග්ජන අපි ගැන කරුණාවෙන්ම පිලිතුරු දෙන්ට... මහත්තය කියන විදියට මෙහෙමත් හිතෙනවා.. අප මහ තතාගතයන් වහන්සේ දේසනා කොලා නොවැ රූපස්කන්ධයේ උදය වැය බලන්න, පංච උපාදනස්කන්ධයේ උදය වැය බලන්න.. මහත්තයා කියන විදියට තතාගතයන්ගේ දේශනාවේ එන දේවලුත් ප්‍රතික්සේප කරමින් තමයි ඇත්ත දකින්ට වෙන්නේ?? 🙏 :baffled:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වැඩිදුර පැහැදිලි කරගන්ටමයි අහන්නේ, ගැටීමකට නෙවෙයි, තරහා ගන්ට එපා..පුරුතග්ජන අපි ගැන කරුණාවෙන්ම පිලිතුරු දෙන්ට... මහත්තය කියන විදියට මෙහෙමත් හිතෙනවා.. අප මහ තතාගතයන් වහන්සේ දේසනා කොලා නොවැ රූපස්කන්ධයේ උදය වැය බලන්න, පංච උපාදනස්කන්ධයේ උදය වැය බලන්න.. මහත්තයා කියන විදියට තතාගතයන්ගේ දේශනාවේ එන දේවලුත් ප්‍රතික්සේප කරමින් තමයි ඇත්ත දකින්ට වෙන්නේ?? 🙏 :baffled:

    උදය වැය කියන්නේ ඒක තමයි. හට ගෙන ලෙස පේන, දැනෙන, ඇහෙන බව තුලම නොහටගත් බව. අනිච්ච, අනාත්ම.
    මම, මගේ, x.. ලෙස නිත්‍ය නිගමනයක නැත්තම් *දැනගැනීමක* නතර නොවී වෙන ගලායාමක්. සමුදයම නිරෝධ වන සිතක්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    මේ හමුදුරුවන්ගෙ බන අසා ඇත...ගන්න යමක් ඇත..හැබයි පරිස්සමින්... බුදුන්, පන්චෞපාස්කන්දය තුලින් "තමා" දෙස බල ඇනලයිස් කරන්න කියද්දි...බාහිරව ප්වතින දේවල් වල ඇත නැත ඇනලයිස් එකට යාමෙන්...පරමාර්තයද සිතේ ඇතිඋන ප්‍රජ්නප්තියක් යන දෙයට වැටීමන ඉතාමත් පහසුය...මේකෙ ඉන්න ගොඩක් මාර්ගපල ලාබීන්ට වී ඇත්තෙ එයයි.... අලුතින් දෙයක් ලැබුන ගමන් ගෙඩි පිටින් ගති...වලේ වැටෙති..

    ඉබේ වැඩෙන අනිච්චස්න්නා
    සතිපට්ටනයෙන් තොර සොවාන් මාර්ගපල...

    :lol::lol::lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පන්චෞපාස්කන්දය තුලින් "තමා" දෙස බල ඇනලයිස් කරන්න කියද්දි...බාහිරව ප්වතින දේවල් වල ඇත නැත ඇනලයිස් එකට යාමෙන්...පරමාර්තයද සිතේ ඇතිඋන ප්‍රජ්නප්තියක් යන දෙයට වැටීමන ඉතාමත් පහසුය...මේකෙ ඉන්න ගොඩක් මාර්ගපල ලාබීන්ට වී ඇත්තෙ එයයි.... අලුතින් දෙයක් ලැබුන ගමන් ගෙඩි පිටින් ගති...වලේ වැටෙති..

    තමාම තමයි ලෝකය, ලෝකයම තමයි මම, නිච්ච සහ ආත්ම, පන්චඋපාදානස්කන්ධය කියන්නේ.

    පරමාර්ථය ගැන හැම ඇත්ත කතන්දරක්ම සක්කාය දිට්ටියම තමයි.

    කතන්දර හදන්න බැරි/ හැදෙන්නැති බවමයි, අනිච්ච සහ අනාත්ම, පරමාර්ථය.

    පරමාර්ථය සිතේ ඇති උන ප්‍රඣප්තියක්/ නැහැ.. දෙකම කතන්දර. කතන්දර ඇත්තනම් සක්කාය දිට්ටිය.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    තමාම තමයි ලෝකය, ලෝකයම තමයි මම, නිච්ච සහ ආත්ම, පන්චඋපාදානස්කන්ධය කියන්නේ.

    පරමාර්ථය ගැන හැම ඇත්ත කතන්දරක්ම සක්කාය දිට්ටියම තමයි.

    කතන්දර හදන්න බැරි/ හැදෙන්නැති බවමයි, අනිච්ච සහ අනාත්ම, පරමාර්ථය.

    පරමාර්ථය සිතේ ඇති උන ප්‍රඣප්තියක්/ නැහැ.. දෙකම කතන්දර. කතන්දර ඇත්තනම් සක්කාය දිට්ටිය.

    පරමාර්තය ගැන කතන්දර සක්කයඩිට්ටිය උනාට පරමාර්තය සක්කදිට්ටිය කියන්නෙ කොහොමැයි?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පරමාර්තය ගැන කතන්දර සක්කයඩිට්ටිය උනාට පරමාර්තය සක්කදිට්ටිය කියන්නෙ කොහොමැයි?

    පරමාර්ථය *දෙයක්ද*?

    plus, තමා දෙස හැරිලා ඇනලයිස් කරන්න කියන්නේ, මුලු උපාදනස්කන්ධයම තමයි. දැන් මේකේ 'තමන්ගෙන් බාහිර..' කියන සීමාව/ කියලා දෙයක් කොහෙද තියෙන්නේ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    පරමාර්ථය *දෙයක්ද*?

    plus, තමා දෙස හැරිලා ඇනලයිස් කරන්න කියන්නේ, මුලු උපාදනස්කන්ධයම තමයි. දැන් මේකේ 'තමන්ගෙන් බාහිර..' කියන සීමාව/ කියලා දෙයක් කොහෙද තියෙන්නේ?

    වේදනාව... දැන් ඕක දෙයක් ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වේදනාව... දැන් ඕක දෙයක් ද?

    definition එක අනුව තමයි. ඒක එක්කම අහන්න, අහද්දී.

    උදා, කට්ටකින් ඇන්නොත්, රිදෙනවද?

    දැනීම, 'රිදෙනවා or sth' කියලා දැනගන්නවා. ඉතින් මට රිදෙනවා. නිච්ච, ආත්ම.

    දැනගන්න පුලුවන් දෙයක් නැත්තම්, අනිචචයි.
    දැන් මොකක්හරි (කතන්දර) කියන්න පුලුවන්ද උඩ සිද්ධිය ගැන?

    plus, තමා දෙස හැරිලා ඇනලයිස් කරන්න කියන්නේ, මුලු උපාදනස්කන්ධයම තමයි. දැන් මේකේ 'තමන්ගෙන් බාහිර..' කියන සීමාව/ කියලා දෙයක් කොහෙද තියෙන්නේ?

    මේකට උත්තර දෙන්නැත්තේ ඇයි? 😊

    කාලෙකින් ධාර්මික වලියක් ගියෙත් නැ.
    ------ Post added on Nov 6, 2025 at 10:54 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    definition එක අනුව තමයි. ඒක එක්කම අහන්න, අහද්දී.

    උදා, කට්ටකින් ඇන්නොත්, රිදෙනවද?

    දැනීම, 'රිදෙනවා or sth' කියලා දැනගන්නවා. ඉතින් මට රිදෙනවා. නිච්ච, ආත්ම.
    දැනගන්න පුලුවන් දෙයක් නැත්තම්, අනිචචයි.

    දැන් මොකක්හරි (කතන්දර) කියන්න පුලුවන්ද උඩ සිද්ධිය ගැන?

    අහන්න දෙයක් නැ..

    වේදනාව කියන්න ඔය ඕන එකක්... (සුක, දුක, දෙකම නැ )

    දැන් ඔය දැනීම.... දෙයක් ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අහන්න දෙයක් නැ..

    වේදනාව කියන්න ඔය ඕන එකක්... (සුක, දුක, දෙකම නැ )

    දැන් ඔය දැනීම.... දෙයක් ද?

    *දෙයක්* නෙමෙයිද?

    *දෙයක්* කියන තැනම අවුලක් පේන්නැද්ද, දෙයක් තමයි/ නෙමෙයි කියන්න කලින්?
    නිච්ච දෙයක් මත පිහිටලා එන්න පුලුවන් දෘස්ටි දෙකක් දෙකම. 🙃

    දැන් ඔය දැනීම.... දෙයක් ද?

    දැනීමේ, දෙයක් නැත්තම් නිත්‍ය නිගමනයක් තියෙන්න පුලුවන්ද?
    ------ Post added on Nov 6, 2025 at 10:59 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    *දෙයක්* නෙමෙයිද?

    *දෙයක්* කියන තැනම අවුලක් පේන්නැද්ද, දෙයක් තමයි/ නෙමෙයි කියන්න කලින්. 😉

    ඔබතුමා දෙයක් කියන්නෙ මොකක්ද කියන්නකො බලන්න ඉස්සෙල්ල
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමා දෙයක් කියන්නෙ මොකක්ද කියන්නකො බලන්න ඉස්සෙල්ල

    දෙයක් කියන්නේ, දෙයක්. පැන්සල, පෑන, ප්‍රභාසංස්ලේෂණය, ගුච්චිකා පෙරණය..
    පරමාර්ථය ගැන අහන්නේ රෝස් අන්කල් ⬇️

    පරමාර්තයද සිතේ ඇතිඋන ප්‍රජ්නප්තියක් යන දෙයට වැටීමන ඉතාමත් පහසුය...

    පෘථග්ජනයා, 'පරමාර්ථය සිතේ වෙන ප්‍රඣප්තියක් හරි නැහැ හරි' කියන දෙකෙන් මොකට වැටුනත් වෙනසක් තියෙයිද, 'පරමාර්ථය' ම දැකලා, අහලා එහි යථාස්වභාවය නැත්තම් පරමාර්ථය නොදැකීමෙන් හදාගත්ත *දෙයක්* වෙන තැන?
     
    • Haha
    Reactions: ewijesekara