ගොදුර

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මෙම සිදුවීම් පෙළ යාල ජාතික සත්ව උද්‍යානයේදී කැමරාවට හසු වූ බව පැවසේ:shocked:
    දුක සිතෙන අවස්ථාවක් වුවත්:(:( ඉතාමත් දුර්ලභ ගනයේ සිදුවීම් පෙළකි


    5089005360_858d62eec6_b.jpg


    5088407113_54a1bfacdc_b.jpg


    5089006430_fc1cfb4199_b.jpg
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    :(:(:(

    මේ පිඹුරා සම්පූට්ණයෙන්ම මුවාව ගිලින්න ඇති නේද....? :(:(:(

    හොඳ වෙලාවට උට අං නැත්තේ.....

     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    :(:(:(

    මේ පිඹුරා සම්පූට්ණයෙන්ම මුවාව ගිලින්න ඇති නේද....? :(:(:(

    හොඳ වෙලාවට උට අං නැත්තේ.....

    ඒකනම් කොහොමද දන්නේ නෑ මචෝ මෙච්චර තමයි පින්තුර හම්බුනේ
    එක එහෙම වෙන්න ඇති පිඹුරෙක් තමන්ගේ ගොදුර දාල යන්නේ නෑ


    Pissu KOra
    :yes::yes:

    Nice post...Thanks+
    ස්තුතියි මචං

    sure ekata muwa beela gedara enna athi ekai ohoma wela thiyenne...
    :lol::lol:
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Woow oka tama kiyanne survival of the strongest kiyala,
    duka hitunath oka natural deyak nisa medi hath wenna honda ne.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ස්වබාවධර්මය ඔහොම තමයි මචෝ ... සියලු දේවල් නිසි ආකාරයට තුලනය කරනවා(ජෛව සමතුලිතතාවය) ...

    very rare situation
    thankz for sharing