ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    lokuma hene hari haman guruwaru nathi eka. ape kalen honda guruwaru samugatta. dan me wage gon athal mara loku karan inna guru horu godak inne.

    ඔව් බන්.බලපන් දැන් tv වල යන ඒවා.මාධ්‍යත් මේවට වග කියන්න ඕන,මුන්ගේ ඔලුවවල් හදන්න ඕන පොඩි කළෙම
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ලංකාවේ පොලිසිය කියන්නේ කෂඩ රස්සාවක් කරන සෙට් එකක්. වැරැද්ද දැක දැක පොන්නයෝ වගේ බලන් ඉන්න වෙලා.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    ඔව් බන්.බලපන් දැන් tv වල යන ඒවා.මාධ්‍යත් මේවට වග කියන්න ඕන,මුන්ගේ ඔලුවවල් හදන්න ඕන පොඩි කළෙම

    mathaka nadda ara mokakda uththaka sticker galawanna kiwwa kiyala FB eke un gani marichcha un wage aduwe. mehemath ponna uththo..
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මොකද්ද සිරි ලංකාවට උනු විපත්තිය...
    ලේලන්ඩ් තඩි පස්සේ දුවයි පිස්සො විලසට...

    :rofl::rofl::rofl:
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,665
    4,332
    113
    මචන් අපි පාරේ යද්දී මෙහෙම හෝන් ගහන් හැමිනෙන්න එද්දී ඕකට විරුද්දව කරන්න දෙයක් නැද්ද. ඔය ශබ්ධ දුෂණය එනම් මනං කතා තියනවා නේ.මේක දැන් ඕනවට වඩා වැඩියි. ගස් කබ්බෝ ෆෝම් වෙනව ඊයේ පෙරේද ඉදන් හොදටම. පියුමි හසිනි ෆෝම් කරන අපේ උන්ට මේවා මොනවද.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනේ මන්ද මේවට මුකුත් නොකියත් බෑ
    වෙන රටවල පොඩිඋන් brown gas වලින් වාහන දුවනකොට
    කැම්පස් වල උන් arduino project කරන කොට අපේ උන් කරන්නේ මේවා තමයි




    අපෙ රටෙ උනුත් ඉන්නවා බන් ඔව්වා කරන .එත් ප්‍රචාරය දෙන්නෙ නැහැ වැඩිය. පිටරට උනත් ඉන්නවා බන් මේ වගෙ එක එක පිස්සො.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,750
    113
    කව්ද මොනර පැටික්කිට පු% ඇරියේ. වේදනාවට පාර පුරා කෙඳිරිගාගෙන දුවනවා :confused:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය.ආදරෙයි





    මෙක ගොන් කමක් තමා .එත් ඒකට රට ජාතිය සංස්කෘතිය පලිද ?
    එහෙනම් මෙන්න දියුණු ජපානෙ ?





     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province


    මොණර පැටික්කි නෙවි ගොං පැටික්කි...පාරේ යන්නේ මිනී මරන්න වගේ...අනිත් වාහන ගැන , බස් එකේ ඉන්න මිනිස්සු , පාරේ යන මිනිස්සු ගැන ගානක්වත් නෑ...ඔය වගේ ගොං තකතීරු වැඩ වලින් වෙන්නේ ඕකුන්ව තවත් ප්‍රමෝට් වෙන එක....මීහරක්..

    :angry::angry::angry::angry:

    වැඩක් නැ කියලා.ලංකාව ලෝක සිතියමෙන් ඓන් කරනවා ලගදීම බලපන්කො
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province


    මෙක ගොන් කමක් තමා .එත් ඒකට රට ජාතිය සංස්කෘතිය පලිද ?
    එහෙනම් මෙන්න දියුණු ජපානෙ ?






    එකත් ඇත්ත.මේකනේ ඕවට කැමති අකමැති උන් කොහෙත් ඉන්නවා.උකට හුරේ දානවා වගේම හිනාවෙන උනුත් ඇති.අනික අපි මචන් ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕන.කරන්නෙත් ගොන් වැඩ.ඉන්නෙත් වලේ.එතැනදී ජප්නේ අපිට වැඩ ඉස්සරහින්
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    ලංකාවේ පොලිසිය කියන්නේ කෂඩ රස්සාවක් කරන සෙට් එකක්. වැරැද්ද දැක දැක පොන්නයෝ වගේ බලන් ඉන්න වෙලා.

    පොලිසේ ඉන්නෙත් ඕවට හුරේ දන උන් බන් ගොඩක්.ඉගෙන ගත්ත උන් ඉන්නවා,එත් අඩුයි
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province

    ඊ මේ ලගදී කරේ බන් එකක් රටටම කෙල වෙන්න

    මචන් අපි පාරේ යද්දී මෙහෙම හෝන් ගහන් හැමිනෙන්න එද්දී ඕකට විරුද්දව කරන්න දෙයක් නැද්ද. ඔය ශබ්ධ දුෂණය එනම් මනං කතා තියනවා නේ.මේක දැන් ඕනවට වඩා වැඩියි. ගස් කබ්බෝ ෆෝම් වෙනව ඊයේ පෙරේද ඉදන් හොදටම. පියුමි හසිනි ෆෝම් කරන අපේ උන්ට මේවා මොනවද.

    ඔව් බන්.අද තැනක් තියෙන්නේ ගොන්කමට.බලපන් බොරුනම් කියන්නේ නිවුස් එහෙම.ගොනෙක් උනොත් ඉස්සරහට යන්න පුළුවන් වගේ සිඉන් එකක් තියෙන්නේ