lokuma hene hari haman guruwaru nathi eka. ape kalen honda guruwaru samugatta. dan me wage gon athal mara loku karan inna guru horu godak inne.
ඔව් බන්.බලපන් දැන් tv වල යන ඒවා.මාධ්‍යත් මේවට වග කියන්න ඕන,මුන්ගේ ඔලුවවල් හදන්න ඕන පොඩි කළෙම
lokuma hene hari haman guruwaru nathi eka. ape kalen honda guruwaru samugatta. dan me wage gon athal mara loku karan inna guru horu godak inne.
ඔව් බන්.බලපන් දැන් tv වල යන ඒවා.මාධ්‍යත් මේවට වග කියන්න ඕන,මුන්ගේ ඔලුවවල් හදන්න ඕන පොඩි කළෙම
අනේ මන්ද මේවට මුකුත් නොකියත් බෑ
වෙන රටවල පොඩිඋන් brown gas වලින් වාහන දුවනකොට
කැම්පස් වල උන් arduino project කරන කොට අපේ උන් කරන්නේ මේවා තමයි
ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය.ආදරෙයි
මොණර පැටික්කි නෙවි ගොං පැටික්කි...පාරේ යන්නේ මිනී මරන්න වගේ...අනිත් වාහන ගැන , බස් එකේ ඉන්න මිනිස්සු , පාරේ යන මිනිස්සු ගැන ගානක්වත් නෑ...ඔය වගේ ගොං තකතීරු වැඩ වලින් වෙන්නේ ඕකුන්ව තවත් ප්‍රමෝට් වෙන එක....මීහරක්..
මෙක ගොන් කමක් තමා .එත් ඒකට රට ජාතිය සංස්කෘතිය පලිද ?
එහෙනම් මෙන්න දියුණු ජපානෙ ?
ලංකාවේ පොලිසිය කියන්නේ කෂඩ රස්සාවක් කරන සෙට් එකක්. වැරැද්ද දැක දැක පොන්නයෝ වගේ බලන් ඉන්න වෙලා.
mehema un ekka api viplawa karanda hadanne rata rakinda
ඊ මේ ලගදී කරේ බන් එකක් රටටම කෙල වෙන්න
මචන් අපි පාරේ යද්දී මෙහෙම හෝන් ගහන් හැමිනෙන්න එද්දී ඕකට විරුද්දව කරන්න දෙයක් නැද්ද. ඔය ශබ්ධ දුෂණය එනම් මනං කතා තියනවා නේ.මේක දැන් ඕනවට වඩා වැඩියි. ගස් කබ්බෝ ෆෝම් වෙනව ඊයේ පෙරේද ඉදන් හොදටම. පියුමි හසිනි ෆෝම් කරන අපේ උන්ට මේවා මොනවද.
IQ එක 300 විතර තියෙනවා බන් මුන්ට.පෙන්නේ නැද්දමුන්ගේ මානසික මට්ටම මොන වගේද කියලා මට නම් හිතා ගන්න බෑ..
mathaka nadda ara mokakda uththaka sticker galawanna kiwwa kiyala FB eke un gani marichcha un wage aduwe. mehemath ponna uththo..