ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ වීඩියෝ එක පොලිසියට පෙන්නලා බස් එකට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද?
    මහපාරේ පිස්සු කෙලින එකට
     
    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    මේ වීඩියෝ එක පොලිසියට පෙන්නලා බස් එකට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද?
    මහපාරේ පිස්සු කෙලින එකට

    කිව්වට ඕව ක්‍රියාත්මක වෙයිද දන්නේනැ ?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,624
    113
    නොදකිං විතරක් සක්කිලි බල්ලො . කරන මගුලක් පාරෙ මිනිස්සුන්ට කරදරයක් නැතිව කරගනිල්ලකෝ.

    මේ මෝඩයන්ට බස් එක පිටින්ම කෙල වෙලා යන්න ක්ලේමෝ බෝම්බයක් වත් තියන්න එකෙක් නෑනෙ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ වීඩියෝ එක පොලිසියට පෙන්නලා බස් එකට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද?
    මහපාරේ පිස්සු කෙලින එකට

    බස් අයිතිකාරුගේ බලපුලුවන්කාර කම,මූල්‍ය තත්ත්වය සහ පොලීසියට ලබාදෙන මූල්‍යමය සහයෝගය මත නීතිමය ක්‍රියාමාර්ග වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න..
    - මීට ශ්‍රී ලංකා පො##ය -
     
    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province

    බස් අයිතිකාරුගේ බලපුලුවන්කාර කම,මූල්‍ය තත්ත්වය සහ පොලීසියට ලබාදෙන මූල්‍යමය සහයෝගය මත නීතිමය ක්‍රියාමාර්ග වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න..
    - මීට ශ්‍රී ලංකා පො##ය -

    eka aththa
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිව්වට ඕව ක්‍රියාත්මක වෙයිද දන්නේනැ ?

    බස් අයිතිකාරුගේ බලපුලුවන්කාර කම,මූල්‍ය තත්ත්වය සහ පොලීසියට ලබාදෙන මූල්‍යමය සහයෝගය මත නීතිමය ක්‍රියාමාර්ග වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න..
    - මීට ශ්‍රී ලංකා පො##ය -

    ඔව් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒත් ජනබලය ප්‍රබලයි

    media එකක news වලට play උනානම් වැඩේ ගොඩ
    නැත්තන් socialmedia වල මතයක් හදන්න ඕනේ