මෙම අපහාස නූල නිසා පිටියේ අප්පු යනු මුස්ලිම් අන්තවාදියෙකුදැයි සැක මතුවන අතර පිටියේ අප්පු සමග මා එකඟ වන්නේ ඔහු දේශිය වෙදකම සම්බන්දයෙන් දරණ මතයේදී පමණක් බව සියලු එලකිරිවාසින්ට මෙයින් දැනුම් දෙමි.
පිටියේ අප්පු යනු රාවණා21 නොවන බව තරයේ සිහිපත් කරමි.උතුරු නැගෙනහිර සිංහලුන්ගේ ඉඩම් සහ නැවත පදිංචිකිරීම පිලිබද උන්වහන්සේගේ හඬට මා ගරු කරමි.ඒ සම්බන්ද පෞද්ගලික අත්දැකීම්ද අදුරන පිරිසද මා දන්නා බැවින් උන්වහන්සේ නගන හඬ සත්‍යයක් බවද ප්‍රකාශ කරමි..
ඔයිට කලින් ඕකා කූරගල නිදහස් කර ගන්න නටපු තොවිලෙ උඹ දන්නෙ නෑ.
හලාල් වලට නටපු නාඩගම නම් දන්නවා ඇති.
ෆෙන් ශුයි කඩ වලට කඩා පැනපු හැටි දන්නෙ නැතුව ඇති.
අපේ එවුන් එකමුතු වෙන තැන් වලට රිංගලා සමඟිය කඩපු හැටි උඹ දන්නෙ නැතුව ඇති.
උටත් ඕනේ උඹෙයි මගෙයි ම්ත්රත්වයක් තිබ්බා නම් ඒක කඩල ඌට මුදුනා වෙන්න විතරයි පුතී.
ඔය කොරන වැඩ ඔක්කොම සෝඩා බෝතලේ වගේ වෙන්නෙ ඇයි කියල ටිකක් කල්පනා කරපන් පුතී.




