ගොන්ජාගේ තවත් පජාත වැඩක්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නොදකින් වසළයා. මට නම් මූව පේන්න බැහැ. හැබැයි ආණ්ඩු පෙරලන්න උපන් හපන් එකෙක් තමයි. චන්දෙ දෙන්න එපා කියන්නේ නැහැ. ඔබම තීරණය කරන්න.:)
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    නියම උපමාව

    දයා රත්නායක මහත්තයා නම් දුන්නේ නියම උපමාවක්
    "හඳට බුරන සුනඛයා "
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    11695938_1452329718408412_7687894511113244799_n.jpg