ගොන්ජා ගේ ගල් කැපිල්ල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගොන්ජා ගේ ගල් කැපිල්ල

    16649080_1289450507783351_8109523726782436289_n.jpg


    පරිසරයට ආදරෙයි කියන රන්ජන් ගල් කපන්න ඉඩ දෙන්න කියලා ලියුම් යාවා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරලා
    ඔන්න මුන්ගේ දෙකයි පනහේ වැඩ
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නොමිලේ දෙන අධ්‍යාපනයට කාල සීමාවක් තියෙන්න ඕන. උදාහරණයකට වෛද්‍ය උපාධියකට අවුරුදු 5 ක් වගේ. ඊට පරක්කුවෙන වර්ජනය කරන ෆේල් වෙන එවුන්ට මුදල් අයකරන්න ඕන. එතකොට මුන්ට පාරේ උද්ගෝශණය කරන්නයි, පන්ති වර්ජනය කරන්නයි එහෙම කරල ඊලඟ බැච් එක පරක්කු කරන්නයි බැරිවෙන්න.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ජීවිතේ හෙමින් පුංචියට ගොඩනගාගෙන ටික දුරක් යනකොට ආර්ථික වශයෙන් හුගක් කඩා වැටුන කෙනෙක්. මම පදිංචි වෙලා ඉන්නේ සරදියෙල් වැඩ පෙන්නපු පැත්තෙම තියන ලස්සන අයිතිහාසික ගමක. මගේ ඇත්ත නමින් මේ පැත්තතේ ගොඩක් දෙනෙක් දන්නවා..... ඒ හින්දා මම සරදියෙල් නමින්ම ඉන්නම්. මම ඉපදුනේ 1980 ගනන්වල මැද භාපයේ අවුරුද්දක. ගමේ තියන ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කරලා 5 වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා නගරයේ ප්‍රසිද්ද පාසලකට ඇතුලත් උනා. සාමාන්‍යෙපළ විභාගයත් සමත් උනා.