ලංකාවේ සාගර විශ්ව විද්යාල, ධිවර හා තාක්ෂණ පිඨ සැහෙන්න ගණනක් තියනව. එත් මාළුවා ගැන වචනයක් කියන්න එකෙක් නෑ. අර කැස්බෑවෝ මැරෙන වෙලාවේ උන් මැරෙන හේතුව කියන්නේ මාළු අල්ලන උන්. විශාල ගහක් කඩන් වැටුනම එකේ නමවත් දන්නා එකෙක් නෑ.
අපරාදේ කැම්පස් වල උන්ට වියදම් කරන සල්ලි.