ගොන්මහ

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    ලංකාවේ සාගර විශ්ව විද්‍යාල, ධිවර හා තාක්ෂණ පිඨ සැහෙන්න ගණනක් තියනව. එත් මාළුවා ගැන වචනයක් කියන්න එකෙක් නෑ. අර කැස්බෑවෝ මැරෙන වෙලාවේ උන් මැරෙන හේතුව කියන්නේ මාළු අල්ලන උන්. විශාල ගහක් කඩන් වැටුනම එකේ නමවත් දන්නා එකෙක් නෑ.
    අපරාදේ කැම්පස් වල උන්ට වියදම් කරන සල්ලි.
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ සාගර විශ්ව විද්‍යාල, ධිවර හා තාක්ෂණ පිඨ සැහෙන්න ගණනක් තියනව. එත් මාළුවා ගැන වචනයක් කියන්න එකෙක් නෑ. අර කැස්බෑවෝ මැරෙන වෙලාවේ උන් මැරෙන හේතුව කියන්නේ මාළු අල්ලන උන්. විශාල ගහක් කඩන් වැටුනම එකේ නමවත් දන්නා එකෙක් නෑ.
    අපරාදේ කැම්පස් වල උන්ට වියදම් කරන සල්ලි.
    සුනාමිය එද්දී ඒක දන්නේ නැති කාලගුණ එකේ පිංගුත්තර මිනි මරුවෝ ලංකාවේ හිටියේ .
    අඩු තරමේ නැගෙනහිරට වැදිලා දකුණට එද්දී වත් හරියට කිව්වේ නැහැ .
    අවුරදු 20ක් වෙනවා අදටත් කාලගුණ එකේ පිංගුත්තර මිනි මරුවෝ කරපු වැරැද්ද ගැන එකෙක් කතා කරනවද.

    ලංකාවේ ඔය වගේ ඒවාට එන්නේ අදාල field එකට කැමති අය නෙමේ , වෙන කරන්න දෙයක් නැති කමට එන උන් එකයි අවුල ,
    කෘෂිකර්මත් ඒ ටික
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    මේක ගැන මම තැන් කිහිපයක දැක්කා. විශාල කරදයක් වගේ මේකා
    මුන් එහෙම නිතරම මිනිස්සුට පැගෙන්නේ නැ. ගල්පර අතර තමයි ඉන්නේ ගොඩක් වෙලාවට
    ලංකාවේ සාගර විශ්ව විද්‍යාල, ධිවර හා තාක්ෂණ පිඨ සැහෙන්න ගණනක් තියනව. එත් මාළුවා ගැන වචනයක් කියන්න එකෙක් නෑ. අර කැස්බෑවෝ මැරෙන වෙලාවේ උන් මැරෙන හේතුව කියන්නේ මාළු අල්ලන උන්. විශාල ගහක් කඩන් වැටුනම එකේ නමවත් දන්නා එකෙක් නෑ.
    අපරාදේ කැම්පස් වල උන්ට වියදම් කරන සල්ලි.
    ඒක නම් ඇත්ත.
    මුහුදු බඩ මිනිස්සු නම් මේ මාළු ගැන දන්නවා.
     
    • Like
    Reactions: NRTG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    විශාල ගහක් කඩන් වැටුනම එකේ නමවත් දන්නා එකෙක් නෑ.
    අපරාදේ කැම්පස් වල උන්ට වියදම් කරන සල්ලි.
    මරු වැඩක් උනා ලඟදි. මගේ යාලුවෙක්ගෙ ගෙවල් ලග තිබුන පොඩි ගස් වගයක්. අදුන ගන්න බැරි එකක් නිසා University එකේ අදාල අංශෙට ගියා පැළත් අරන්. එකේ Professors ලම 6ක් හිටියා. එකේ ඉන්නේ ප්‍රොෆලා විතරද මන්ද (සාමන්‍යයෙන් එක Department එකක ඉන්නේ prof ලා 2,3ක් විතරනේ) . එකෙක්ටවත් ගහ අදුන ගන්න බෑ. අඩුම තරමේ උන්ට ගහ අදුන ගන්න path එකවත් කියාගන්න බෑ. බැරිම තැන ගස් ගැන දන්නා ගමේ කෙනෙක්ගෙන් ඇහුව. ඒක කළු බඹර වැලක පැලලු. ඒ මනුස්සය ඒක කියල ඉඩමට ඇවිත් අදාල පැල හැදුන ලොකු වැලත් පෙන්නුවා. අරුන්ට පැලේ ඇදුනා ගන්නවා තියා ඒක ගහක්ද / වැලක් ද කියලවත් තීරණයක් ගන්න බෑ. :rofl::rofl:
    P.S.= බඹර වැල් කියන්නේ අතීතයේ ඉදන් මිනිස්සුන්ගේ ජිවිත එක්ක සම්බන්ධ වැල් ජාතියක්.
     
    • Like
    Reactions: wtsamantha and NRTG