World Chess Championship එකත් ඉන්දියාවට.
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,372 113 Bandarawela Dec 12, 2024 #1 World Chess Championship එකත් ඉන්දියාවට. Reactions: wissnshaftler and battaputha
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Dec 12, 2024 #3 ado Magnus nadda bn? mn dakka pahu giya tike pragg karaya nm perfom kara.. Reactions: san2d3
D dimuthmike Well-known member Jan 26, 2010 15,886 9,656 113 Dec 12, 2024 #4 ගොන් නම් චීනා final ඵන්නේ කොහොමද? Reactions: thomian
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,372 113 Bandarawela Dec 12, 2024 #5 Thilantdm said: ado Magnus nadda bn? mn dakka pahu giya tike pragg karaya nm perfom kara.. Click to expand... ගිය අව්රුද්දෙ උටම එපා වෙලාද කොහෙද අයින් උනා. නැත්තන් තව අවරුදු 5කවත් වෙන එකෙක්ට ගන්න වෙන්නේ නැ . dimuthmike said: ගොන් නම් චීනා final ඵන්නේ කොහොමද? Click to expand... එන්න දෙයක් නැ . උ තමයි හිටපු champion. ගොනා කිව්වේ මේ පාර ඕනවට එපාවට සෙල්ලම් කරේ. අන්තිම match එකත් 99%ක් විතර draw තිබ්බ එක අත්හැරිය.
Thilantdm said: ado Magnus nadda bn? mn dakka pahu giya tike pragg karaya nm perfom kara.. Click to expand... ගිය අව්රුද්දෙ උටම එපා වෙලාද කොහෙද අයින් උනා. නැත්තන් තව අවරුදු 5කවත් වෙන එකෙක්ට ගන්න වෙන්නේ නැ . dimuthmike said: ගොන් නම් චීනා final ඵන්නේ කොහොමද? Click to expand... එන්න දෙයක් නැ . උ තමයි හිටපු champion. ගොනා කිව්වේ මේ පාර ඕනවට එපාවට සෙල්ලම් කරේ. අන්තිම match එකත් 99%ක් විතර draw තිබ්බ එක අත්හැරිය.
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Dec 12, 2024 #6 san2d3 said: ගිය අව්රුද්දෙ උටම එපා වෙලාද කොහෙද අයින් උනා. නැත්තන් තව අවරුදු 5කවත් වෙන එකෙක්ට ගන්න වෙන්නේ නැ . Click to expand... ado pragg nm ooth ekkka dinna.. bt magnus karayai nakamurai nm maru.. pragg karayage akkata nagida mandath hena rank ekaka innwa bn.. indian un nm malama anayak una dn
san2d3 said: ගිය අව්රුද්දෙ උටම එපා වෙලාද කොහෙද අයින් උනා. නැත්තන් තව අවරුදු 5කවත් වෙන එකෙක්ට ගන්න වෙන්නේ නැ . Click to expand... ado pragg nm ooth ekkka dinna.. bt magnus karayai nakamurai nm maru.. pragg karayage akkata nagida mandath hena rank ekaka innwa bn.. indian un nm malama anayak una dn
Gunther Well-known member Jun 6, 2017 3,846 4,223 113 Dec 12, 2024 #7 Thilantdm said: ado Magnus nadda bn? mn dakka pahu giya tike pragg karaya nm perfom kara.. Click to expand... අපරාදේ ඌ ආවේ නෑ.. කොහේවත් ඉන්න ඩස්පයෙක් දිනුව අන්තිමට Reactions: Thilantdm
Thilantdm said: ado Magnus nadda bn? mn dakka pahu giya tike pragg karaya nm perfom kara.. Click to expand... අපරාදේ ඌ ආවේ නෑ.. කොහේවත් ඉන්න ඩස්පයෙක් දිනුව අන්තිමට