අපිට බැරිද ෆුට්බෝල් පැත්තෙන් ඉස්සරහට යන්න 🦵⚽🏅🥸

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    ලොම්තයොන්ට ක්‍රිකට් ගහගන්නත් බැරි එකේ අපිට බැරිද ෆුට්බෝල් පැත්තෙන් ඉස්සරහට යන්න

    ipsos-global-advisor-fifa-world-cup-2022.jpg


    Sri-Lanka-squad-for-SAFF-Championship-2021.jpg

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    Amaru wei ne. E ratawala ipadichcha dawase idan un football play karanne unge culture ekema thiyenawa. Habai bari wena ekakuth naha arabi ratawalwala football mara widihata nagala yanawa dan.

    World cup neme rank wala 150 athulata enna baluwanam hari. Kalin 203 da kiheda idala dan 194.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    ඊට ලේසියි ක්‍රිකට් වලින් යන එක. ඔය ඉන්ටනැෂනල් මැච් එකක ටැකල් එකක් අපේ එකෙක්ට කලොත් ඌ සුමානයක් ඇඳේ ඉඳීවි. අපේ උන්ගේ ඇඟ හය්ය මදි. ක්‍රිකට් තමයි අපිට හරි යන්නේ.