චීනා කෝ ?

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඉරානේ හැම යටි මගඩි වැඩකටම සප් එක දීලා බළලුන් ලවා කොස් ඇට බාවන්න ට්‍රයි එක දීපු චීනා ඉරානෙට කෙලිද්දී ශේප් එකේ මාරු නේද :lol:
    චිනට කඩේ යන රටවල් සේරටම අන්තිමේ වෙන්නේ ඔය ටික තමයි.
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඩේට කලෙක්ට් කරනවලු චීන
    එලකිරි ගුද විශේෂඥයො කියන්නෙ
    සිරාවට මේකේ ඔස්තාර් ලා ඒ කාලේ කිව්වා ඉරානෙට ගැහුවොත් ඇමෙරිකාවට චීනා දුවන්න දෙනවා කියලා :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,334
    41,203
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉරානේ හැම යටි මගඩි වැඩකටම සප් එක දීලා බළලුන් ලවා කොස් ඇට බාවන්න ට්‍රයි එක දීපු චීනා ඉරානෙට කෙලිද්දී ශේප් එකේ මාරු නේද :lol:
    චිනට කඩේ යන රටවල් සේරටම අන්තිමේ වෙන්නේ ඔය ටික තමයි.
    Yellow by color, yellow by nature
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,009
    113
    චීනගෙ කට වැහුව කලින්ම. Tarrif Scene එක ගියේ ඒකට. චීන කැමති නෑ tarrif වැඩි කරගන්න. Tarrif war එක Trump දින්න
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,973
    3,774
    113
    So is every country. Russia has been pummelling Ukraine for 4 years. Did anyone interfere personally? No. Europe send weapons because they are geographically one land mass with common borders. China and Iran not so. If the US attacks NK then there will be a flow of weapons via borders. But no boots on the ground, neither open operational support.
    Politics son, politics.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    චීනගෙ කට වැහුව කලින්ම. Tarrif Scene එක ගියේ ඒකට. චීන කැමති නෑ tarrif වැඩි කරගන්න. Tarrif war එක Trump දින්න

    US customers la Chinese tariff gewanne

    https://nationalpost.com/news/world/trump-tariff-refunds

    https://finance.yahoo.com/news/trump-faces-2-000-tariff-161014215.html

    https://www.theguardian.com/us-news/2026/feb/28/trump-tariffs-refunds-law-firms
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,377
    2,913
    113
    හැමෝම එහෙම තමයි

    බිලියන් ගනන් weapons ගත්ක සවුදිය අත ඇරලා ඇමරිකාව ඉස්සරයාලේ රකින්න යන්නේ දැන් 🫣
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,009
    113
    ඕක පොඩි කොටසක්. China Growth එක Slow උනා Tarrif වලින් පස්සෙ. ඔය ගානටවත් තියත්තෙ USA වලට 10%ට අඩු කරළ (මුලින් 100%යි කියළ ගේම ඉල්ලල අඩියක් ගන්න උනා). තව ගේම ඉල්ලන් ගියොත් කෙල වෙනව.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    ඉරානේ හැම යටි මගඩි වැඩකටම සප් එක දීලා බළලුන් ලවා කොස් ඇට බාවන්න ට්‍රයි එක දීපු චීනා ඉරානෙට කෙලිද්දී ශේප් එකේ මාරු නේද :lol:
    චිනට කඩේ යන රටවල් සේරටම අන්තිමේ වෙන්නේ ඔය ටික තමයි.
    අනාගත ලෝක බලවතා ඉන්දියාව අවසර දෙනකන් බලන් ඉන්නේ ගහන්න
     
    • Haha
    Reactions: RealityOfX

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,826
    2,468
    113
    xi GIF
     
    • Like
    Reactions: EnIgma001