ගොන් පොරයක්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    486212_415115805233778_293758171_n.jpg


    මේ වාඩි වෙලාඉන්න මනුස්සයගෙ නම Torero Alvaro Munera මෙයා ගොන් පොරයක් අතරතුර මේ සෙල්ලම නිසා මේ සත්තුන්ට ඇතිවන කරදරය දැකල තරගෙ මැද්දෙම ඒක අතෑරල දාල පිට්ටෙනියෙ පැත්තකට වෙලා වාඩි වෙලා.මේ වෙලාවෙ පිට්ටෙනිය ඇතුලෙ හිටපු හරකත් මෙයා ලගට ඇවිල්ල.දන්නවනෙ තරග වලට ගන්න හරක් ගෙ හැටි.පොඩ්ඩ මගෑරුනොත් ජීවිතේට තියන ආසාව අතෑරගන්න වෙනව.ඒත් මේ මනුස්සය දිහා බලපු හරක මෙයාට අනතුරක් කරල නැහැ.මේ පින්තූරෙ දැක්ක්ම තේරෙනවනෙ.ඕන නම් මේ හරක්ට මේ මනුස්සය චප්ප කරල දාන්න පුලුවං.මෙයා ලගට ආපු වෙලාවෙ මේ හරක මේ මනුස්සය දිහා බලපු විදියට මෙයාට හිතුන දේ සිංහලෙන්ම කියන්න තියනවනම් මම කැමතියි.ඒත් ඒක එයාගෙ වචන වලින්ම මම දාන්නම් තවත් වටිනාකම වැඩිවෙන්න.
    “And suddenly, I looked at the bull. He had this innocence that all animals have in their eyes, and he looked at me with this pleading. It was like a cry for justice, deep down inside of me. I describe it as being like a prayer - because if one confesses, it is hoped, that one is forgiven. I felt like the worst shit on earth.”
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ගොන් පොර මහා තිරිසන් ක්‍රීඩාවක් මිනිස්සුන්ට කොච්චර ක්‍රීඩා තියනවද අහිංසක සතුන්ට හිංසා නොකරන .මමනම් කියන්නේ ඔය වගේ සත්තුන්ට හිරිහැර කරන සෙල්ලම් මිනිස්කමට ලැජ්ජාවක් ඕව තහනම් කරන්න ඕනේ .අද මිනිස්සු සත්තුන්ට වඩා පහත් මානසිකත්වයකින් ඉන්නේ .:(:no:

    ඇත්තටම් මේ කතාවට අනුව ගොනා මිනිස්සුන්ට හොද ආදර්ශයක් දීල තියෙනවා :D