ගොන් බය්යෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    26804549_10213484123169634_8898824147844511032_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි ඔක්කොම රජවරු

    ගූ කොල්ලො බිමයි බිමයි රජ්ජුරුවෝ උඩයි උඩයි

    අවීචි මහා නරකාදියේදී හමුවෙන පෑතුමෙන්

    අල්ලයි හොරු....

    හෑමදාම පොලිසිය වෙඩි තියන්නේ එදාවේල හම්බකරන් කන එකෙකුට තමා

    ටිචර්ව දණගස්සපු එකත් අපි ලග දෑන් ප්‍රින්සිපල්ව දන ගස්සපු එකත් එකත් අපි ලග

    අවිචී අවිචී යෝ යෝ

    මෑච් එක දිනුම් බන්. මහින්දයා මෑච් එක බලන්න නෑතිව ඈති හිටන්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගම ජවිපෙට දීලා බලමු නේද? අවුරුදු 4කට නේ. දෙමු ඈ

    අපේ ගමෙන් ඉල්ලන ජෙප්ප වැඩක් නෑ බන්

    පොහොට්ටුවෙන් ඉල්ලන එකා තමා මොලේ ඇති එකෙක් ට ඉන්නේ
    sir කෙනෙක් :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ගමෙන් ඉල්ලන ජෙප්ප වැඩක් නෑ බන්

    පොහොට්ටුවෙන් ඉල්ලන එකා තමා මොලේ ඇති එකෙක් ට ඉන්නේ
    sir කෙනෙක් :dull:


    mehe pohottuwen illana eka patta horek.
    anith paksha wala eun kauda dnne nea thama
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    mehe pohottuwen illana eka patta horek.
    anith paksha wala eun kauda dnne nea thama

    හොරුන්ට නම් දෙන්න එපා බන්. හොයලා හොද එකෙකුට දියන්. අපේ පෑත්තේ හොද එවුන් ඒකයි ඉල්ලන්නේ. ඌ යු ඈන් පී. ජෙප්පෝ දාලා තියෙන්නේ මහ මුසල ගෑනියෙක්. ෆොටෝ එකටවත් හිනා වෙලා නෑ. පොහොට්ටුවේ එකා හොරෙක්. හිටන්ගේ එකා ගෑන දන්නේ නෑ. යු ඈන් පී එකාට නම් දෙන්න වෙන්නේ නෑ හොද වුනත්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපේ ගමෙන් ඉල්ලන ජෙප්ප වැඩක් නෑ බන්

    පොහොට්ටුවෙන් ඉල්ලන එකා තමා මොලේ ඇති එකෙක් ට ඉන්නේ
    sir කෙනෙක් :dull:

    උබලට එහෙනම් අවුලක් නෑතිව චන්දේ දෙන්න පුලුවන්.