1990 දශකයේ ගායකයෙකු ලෙස මතුවූ ඉමේෂ් රංගන ගැන මේ දිනවල පාර්ලිමේන්තුවේ පවා කතාබහක් මතුව තිබේ. ඔහු ජපන් වාහන අමතර කොටස් අලෙවියට
ප්රකට ආයතනයක හිමිකාර පවුලට සම්බන්ධ අයෙකු බවත් 1990 දශකයේ සංජීවනී වීරසිංහ ගායිකාව ඇති කළ
ජනප්රිය ගී තනු වලට පිළිතුරු ගීත ගායනා කරන රැල්ලට අනුව යමින් ප්රකට ගායක ජෝතිපාලගේ ගීතවල තනුවට පිළිතුරු ගී ගැයූ බවත් සඳහන් වේ.
- gossiplankanews