ගොන් රන්ජා හිටගෙන නායි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ගොන් රන්ජා හිටගෙන නායි

    ඊයේ රාත‍්‍රියේ හිරු නාලිකාව විසින් සජීවීව විකාශණය කරන ලද ‘බලය’ දේශපාලන සංවාදයේදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක හා ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.



    ජෝන්ස්ටෝන් කියන එක ඇත්ත. කරුණු කරන ඇතුව මධ ගහන්න ඕන. උට මල පැනල
    see from 5:40

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Johnston+Fernando.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන වචන හුවමාරුවක්ද? ඡොනි ය ඌගේ මොලේ පරිමාව තමයි පෙන්නුවේ මනුස්සයෙක් වුනාම හැසිරෙන්න දැනගන්න එපැයි මුන් ටිවි එක ඉස්සරහ මෙහෙම නම් සාමාන්‍ය වේලාවට කොහොමද මුන් නේද රටේ ඉහලම තින්දු තිරණ ගන්න තැන් වල ඉන්නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං රන්ජා පොඩ්ඩක් ඇනගන්නවා එතන.. ඌට කට උත්තර නැතුව හිටියෙ.. දෙපාරක්ම ඇනගත්තා.. ඒත් ඌ දේශපාලනයට ගැලපෙනවා බං.. ජොන්ස්ටන් කියන කතාව නම් ඇත්ත.. ඒත් උගේ සක්කිලි කතා විලාශය බලපං..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    bingu_putha=, erozan bath balaya

    කමක් නැහැ. දැන් බැසිල් highway හදන කොට කොටි ගනම් ගහනවා කිව්වා. උතුරේ යටිතල පහසුකම් හදනකොට එයට 10% දෙන්න ඕනලු කොමිස් විදියට. ආණ්ඩුවේ ඇමතිවරු කොටි ගනම් ගසකනවලු.

    ඇමතිවරු ගසාකන්නේ නැහැ කියල කාටවත් කියන්න බැහැ. එත් ඔය වගේ විවාදවලදී හරියට සාක්ෂි කරුණු කරනා ඇතුව පෙන්නන ඕන. නැතිව ඕන එක්කෙනෙකුට කියන්න පුළුවන් අරය ගසාකනවා මෙය ගසාකනවා කියල. නිකම් මෝඩ විහිළුවක් විතරයි

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔව් බං රන්ජා පොඩ්ඩක් ඇනගන්නවා එතන.. ඌට කට උත්තර නැතුව හිටියෙ.. දෙපාරක්ම ඇනගත්තා.. ඒත් ඌ දේශපාලනයට ගැලපෙනවා බං.. ජොන්ස්ටන් කියන කතාව නම් ඇත්ත.. ඒත් උගේ සක්කිලි කතා විලාශය බලපං..

    ජොන්ස්ටන් ගේ කතා විලාශය වැරදියි
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මොන වචන හුවමාරුවක්ද? ඡොනි ය ඌගේ මොලේ පරිමාව තමයි පෙන්නුවේ මනුස්සයෙක් වුනාම හැසිරෙන්න දැනගන්න එපැයි මුන් ටිවි එක ඉස්සරහ මෙහෙම නම් සාමාන්‍ය වේලාවට කොහොමද මුන් නේද රටේ ඉහලම තින්දු තිරණ ගන්න තැන් වල ඉන්නේ.

    wadak na ban ithin.. karanna ona serama jara weda tika karala chande kaleta sudana wenna ena kalakannine okun :P
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජොන්ස්ටන් බය වෙලා ඔය කෑ ගහන්නේ ඉස්සරහට යන එන මන් නැති වෙන හින්ද. රජයෙන්ම කරපු සමීක්ෂණයකට අනුව මහින්ද පැරදෙනවා කියල එලි වෙලා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    :yes::yes:
    රන්ජා මරයිද බං? උගේ මාමටත් ගේම දුන්නා වගේ..

    දැන් 88-89 පහු කරලා ගොඩක් කල්. මාම මැරුවේ කවුද කියල රටම දන්නවා. ඒ ගොල්ලෝ දැන් ප්‍රජාතාන්තික මාවතට ඇවිල්ල ඉන්නේ.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොන වචන හුවමාරුවක්ද? ඡොනි ය ඌගේ මොලේ පරිමාව තමයි පෙන්නුවේ මනුස්සයෙක් වුනාම හැසිරෙන්න දැනගන්න එපැයි මුන් ටිවි එක ඉස්සරහ මෙහෙම නම් සාමාන්‍ය වේලාවට කොහොමද මුන් නේද රටේ ඉහලම තින්දු තිරණ ගන්න තැන් වල ඉන්නේ.
    aneda kiyanne.. dan unge plan eka Ranja watakarala gahana eka. mokada UNP eke baya nathuwa katha karanne ranja witharai :dull::dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    aneda kiyanne.. dan unge plan eka Ranja watakarala gahana eka. mokada UNP eke baya nathuwa katha karanne ranja witharai :dull::dull:

    රන්ජන්ට බය වෙන්න දෙයක් නැහැ විවාදවලදී හරියට කරුණු කරනා තියෙනවනම්. ආණ්ඩුවේ අයගේ කට උත්තර නැති වේවි. හැබැයි කරුණු කරන නැතිව ගොනා වගේ කතා කරනවානම් මෝඩ ජෝක් එකක් තමයි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ මම අසා ඇති හිට්ලර් ද සම්බන්ධ පුංචි කතාවක්,

    ලෝකයේ අසහාය නායකයා තේරීමට ඔබට අවස්ථාව ලැබුණා යයි සිතන්න. මෙහිදී ඡන්දය පාවිච්චි කල හැක්කේ ඔබට පමණි. පහත සඳහන් තිදෙනාගෙන් ඔබ තෝරා ගන්නේ කවුද?

    පළමු අපේක්ෂක - ඔහු වංචනික දේශපාලකයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව ඔප්පු වී ඇත.දෛවඥයින්ගේ උපදෙස් පිළිගනී.අනියම් භාර්යාවන් දෙදෙනෙකි.අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී ඇත.දිනකට මාටිනි ( ජින් මිශ්‍ර මත්පැනකි ) වීදුරු 8-10 අතර පානය කරයි.

    දෙවන අපේක්ෂක - දෙවරක් දැරූ තනතුරෙන් පහකල අයෙකි.මධ්‍යාහ්නය වන තුරු නිදයි.පාසල් යන අවදියේ අබිං භාවිතා කල අයෙකි.සෑම සන්ධ්‍යාවකම විස්කි ලීටරයකට ආසන්න ප්‍රමාණයක් පානය කරයි.

    තෙවන අපේක්ෂක - සම්මාන ලාභී යුද වීරයෙකි.නිර්මාංශභක්ෂකයෙකි.දුම් පානය නොකරයි. මත්පැන් පානය ඉඳහිට ගන්නා බියර් වීදුරුවකට පමණක් සීමාවෙයි.කිසිම දින තම භාර්යාවට වංචාවක් නොකල අයෙකි.

    හරි.....මේ තිදෙනාගෙන් ඔබ ලෝක නායකයා ලෙස තෝරා ගන්නේ කවුද?

    ඔබේ තේරීමෙන් පසු......... මෙන්න බලන්න ඔබ තෝරා ගත්තේ කවුද?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    පලමු අපේක්ෂක - වින්ස්ටන් චර්චිල්

    දෙවන අපේක්ෂක - ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්

    තෙවන අපේක්ෂක - ඇඩොල්ෆ් හිට්ලර්
     

    thanujaka

    Well-known member
  • ඊයේ නං රන්ජන් ලොවෙත් ඇනගත්ත... ඔහේ පත්තර කෑලි ටිකක් පෙන්න පෙන්න කියෙව්වා මිසක් පිළිගන්න පුළුවන් සාක්ෂි සාධක මුකුත්ම ඇතුව නෙමෙයි මිනිහ කතාකලේ... ප්‍රසිද්ධ මාධ්‍යක කාට හරි චෝදනාවක් කරද්දී එක බොහොම විනිවිද භාවයකින් යුක්තව කරන්න ඕනේ...නමුත් ඊයේ මිනිහ කරේ නිකන් කොහෙන් හරි අහුලගත්ත ඔප දූප ටිකක් කියෝපු එක විතරයි... එක හින්ද තමයි ඊයේ ජොන්ට කතාකරද්දී මිනිහට කටඋත්තර නැතුව ගියේ... ජොන්ටට කියපු දේ ඇත්ත... නමුත් මිනිහ දන්නේ නෑ කොහොමද යම්කිසි අදහසක් වැදගත්කමකින් යුක්තව චාරවත් විදිහට ප්‍රකාශ කරන්නේ කියල... නිකං පල් හිනා දදා ඔහේ වාචාලයෙක් වගේ කියවගෙන කියවගෙන ගියා... බොහොම පහත මට්ටමේ පැවතිච්ච විවාදයක් ඇත්තම් කිව්වොත් ඒක..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඊයේ නං රන්ජන් ලොවෙත් ඇනගත්ත... ඔහේ පත්තර කෑලි ටිකක් පෙන්න පෙන්න කියෙව්වා මිසක් පිළිගන්න පුළුවන් සාක්ෂි සාධක මුකුත්ම ඇතුව නෙමෙයි මිනිහ කතාකලේ... ප්‍රසිද්ධ මාධ්‍යක කාට හරි චෝදනාවක් කරද්දී එක බොහොම විනිවිද භාවයකින් යුක්තව කරන්න ඕනේ...නමුත් ඊයේ මිනිහ කරේ නිකන් කොහෙන් හරි අහුලගත්ත ඔප දූප ටිකක් කියෝපු එක විතරයි... එක හින්ද තමයි ඊයේ ජොන්ට කතාකරද්දී මිනිහට කටඋත්තර නැතුව ගියේ... ජොන්ටට කියපු දේ ඇත්ත... නමුත් මිනිහ දන්නේ නෑ කොහොමද යම්කිසි අදහසක් වැදගත්කමකින් යුක්තව චාරවත් විදිහට ප්‍රකාශ කරන්නේ කියල... නිකං පල් හිනා දදා ඔහේ වාචාලයෙක් වගේ කියවගෙන කියවගෙන ගියා... බොහොම පහත මට්ටමේ පැවතිච්ච විවාදයක් ඇත්තම් කිව්වොත් ඒක..

    :yes::yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රන්ජන්ට බය වෙන්න දෙයක් නැහැ විවාදවලදී හරියට කරුණු කරනා තියෙනවනම්. ආණ්ඩුවේ අයගේ කට උත්තර නැති වේවි. හැබැයි කරුණු කරන නැතිව ගොනා වගේ කතා කරනවානම් මෝඩ ජෝක් එකක් තමයි

    ow Ranja godak welawata කරුණු කරනා nathuwa katha karanne. prove karanna baha porata. eka nisa thamai eeye nagaththe :yes::yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රන්ජන් නෑවා, එක හොදටම පෙනුනා,විපක්ශය මිට වඩා වගකිවයුතු මන්ත්‍රින් එවිය යුතුමයි,තවද විවේචන ඉවසන්න බෑරි විවෙචන වලට සරම උස්සගෙන කසිප්පු කාරයෝ වගේ හෑසිරෙන උන්ගෙන් රටටවත් මේ ආන්ඩුවටවත් රටේ ජානාදිපතිතුමාටවත් ඈති සුගතියක් නෑ වගේම ආන්ඩුව කෙරෙහි තියන පිලිකුල තවත් ඉහල යාම නවතාලිය නොහෑකි වනු ඈති.