ගොන් රන්ජා හිටගෙන නායි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යු ඒන් පි එකේ නියමෙට සාධක ඇතුව කතා කරන්නේ හර්ෂද සිල්වා ,අඡිත් සී පෙර්රා,තව කෙනෙක් ඉන්නවා මට නම මතක නෑ අන්න නියම මීටර් කට උත්තර නැති වෙන්න කියන්නේ රන්ඡන් ලස්සනට කරුණු ගැලපුවට සාක්ෂි නෑ එකයි කේස් එක .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    ow Ranja godak welawata කරුණු කරනා nathuwa katha karanne. prove karanna baha porata. eka nisa thamai eeye nagaththe :yes::yes:

    චන්ද්‍රික 94 බලයට ආපු ප්‍රදාන කාරණයක් තමයි දුෂණයට විරුද්දව කතා කිරීම. චන්ද්‍රිකාගේ කටේම තිබ්බේ දුෂිත unp ආණ්ඩුව පන්නමු කියල. දුෂිත ඇමතිවරු ගෝල්පෙස් එකට ගෙනෙල්ල ප්‍රස්සිදියේ දඩුවම් කරනවා කියල. ආණ්ඩුවේ වැඩ ගැන කලකිරිලා හිටිය මිනිස්සු එකට චන්දෙ දුන්න. විශේෂයන් තරුණ ජනතව (unp එකත් එක්ක මරන්න කේන්තියෙන් හිටියේ).
    එත් බලයට අවහම චන්ද්‍රික මොකද කලේ? කීදෙනෙක් ගෝල්පෙස් එකට ගේනවද? ඒ ගොල්ලොත් කරේ කලින් ආණ්ඩුව කර දේ තමයි.

    මේක හරි අවාසනාවන්ත තත්වයක්. අඩුමගානේ ස්වාදීන කොමිසිඔන් ටික හරි දැම්මනම් මේක ටිකක් පාලනය වෙනවා. එත් එකට ආණ්ඩුවේ ඇගිලි ගැහීම් තිබොත් ඉවරයි.

    ගොඩක් ඉස්සර ආණ්ඩුවේ සේවකයන් මාරු කිරීම ස්වාදීන කොමිසිඔන් එකක් හරහා කරන්න යෝජනා කර. එක ඇමතිවරයෙක් කිව්වේ "අපේ මන්තිකමෙන් වැඩක් තියෙනවද, ආණ්ඩුවේ සේවකයෙක් වත් මාරු කරන්න බැරි නම් කියල"

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    යු ඒන් පි එකේ නියමෙට සාධක ඇතුව කතා කරන්නේ හර්ෂද සිල්වා ,අඡිත් සී පෙර්රා,තව කෙනෙක් ඉන්නවා මට නම මතක නෑ අන්න නියම මීටර් කට උත්තර නැති වෙන්න කියන්නේ රන්ඡන් ලස්සනට කරුණු ගැලපුවට සාක්ෂි නෑ එකයි කේස් එක .

    අනුර කුමාර සාදක ඇතුව කතා කරන තව එක්කෙනෙක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bingu_putha=, erozan bath balaya

    කමක් නැහැ. දැන් බැසිල් highway හදන කොට කොටි ගනම් ගහනවා කිව්වා. උතුරේ යටිතල පහසුකම් හදනකොට එයට 10% දෙන්න ඕනලු කොමිස් විදියට. ආණ්ඩුවේ ඇමතිවරු කොටි ගනම් ගසකනවලු.

    ඇමතිවරු ගසාකන්නේ නැහැ කියල කාටවත් කියන්න බැහැ. එත් ඔය වගේ විවාදවලදී හරියට සාක්ෂි කරුණු කරනා ඇතුව පෙන්නන ඕන. නැතිව ඕන එක්කෙනෙකුට කියන්න පුළුවන් අරය ගසාකනවා මෙය ගසාකනවා කියල. නිකම් මෝඩ විහිළුවක් විතරයි

    ඔප්පු කරන්න පුළුවන් සත්‍යයි මිනිසුන්ගේ මොලේට තේරෙන සත්‍යයි අතරේ වෙනසක් තියනවා.
    මිනිසුන්ට එක ත්රෙන්න්න ඕනි

    එත් විවදෙකදී වගේ උඩු බුරලා හරි යන්නේ නැහැ. රන්ජන් අස්වර් එක්කත් ඔය වගේ ගොන් වැඩ වගයක් කලා. කරුණු කරනා ඇතුව තර්ක කරනවා මිසක් බයිට් කරලා හරියන්නේ නැහැ
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    ඊයේ නං රන්ජන් ලොවෙත් ඇනගත්ත... ඔහේ පත්තර කෑලි ටිකක් පෙන්න පෙන්න කියෙව්වා මිසක් පිළිගන්න පුළුවන් සාක්ෂි සාධක මුකුත්ම ඇතුව නෙමෙයි මිනිහ කතාකලේ... ප්‍රසිද්ධ මාධ්‍යක කාට හරි චෝදනාවක් කරද්දී එක බොහොම විනිවිද භාවයකින් යුක්තව කරන්න ඕනේ...නමුත් ඊයේ මිනිහ කරේ නිකන් කොහෙන් හරි අහුලගත්ත ඔප දූප ටිකක් කියෝපු එක විතරයි... එක හින්ද තමයි ඊයේ ජොන්ට කතාකරද්දී මිනිහට කටඋත්තර නැතුව ගියේ... ජොන්ටට කියපු දේ ඇත්ත... නමුත් මිනිහ දන්නේ නෑ කොහොමද යම්කිසි අදහසක් වැදගත්කමකින් යුක්තව චාරවත් විදිහට ප්‍රකාශ කරන්නේ කියල... නිකං පල් හිනා දදා ඔහේ වාචාලයෙක් වගේ කියවගෙන කියවගෙන ගියා... බොහොම පහත මට්ටමේ පැවතිච්ච විවාදයක් ඇත්තම් කිව්වොත් ඒක..
    පත්තර මල්ලි :cool::cool::cool:
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    රටක ආණඩුපක්ෂය හොරකම් කරන්නේත් දූෂණ කරන්නේත් එම රටේ විපක්ෂය ගොංකම් කිරීම අනුවය..කිසිම සාක්කියක් හෝ කතාකිරීමට විෂය පිළිබඳ දැනුමක් නැතිව පැමිණි එජාපයේ රන්ජන් රාමනයක මහතා නෝන්ඩිවන අයුරු ශෝකයෙන් යුතුව බලා සිටීමට අපට සිදුවිය.

    මේක දැක්කම අපට මතක් වුනේ මීට අවුරුදු 10කට විතර කලින් රවි කරුණානායක සතොස ආයතනයේ සිදුකල දූෂණ ගැන තිබුන විවාදය. එතකොට විපක්ෂයෙ හිටිය සන්ධානය ජවිපෙ සමග එකතුවෙලා හොරකම් කරපුවා ෆයිල් පිටින් ගෙනැල්ලා ඔප්පු කලා. අන්තිමට රවිට හීන් දාඩිය දාලා කට උත්තරත් නැති වුනා. ඒ ගිහින් තමන් එක්ක විවාදයට සම්බන්ධ වුනු නිළධාරිනුත් සේවයෙන් පහකලා. 2001 එජාප ආණ්ඩුව වැටෙන්නත් ඒක හේතුවක් වුනා..

    මෙතන ජොනී ගේ හැසිරීමට බැනල වැඩක් නැහැ. ඒක එයාගේ හැටි. ජවිපෙ මන්ත්‍රී පිලිවෙලට කියන්න ඕන ටික කරුණුත් එක්ක කිවුවා. මෙතන ඇත්තම කිවුවොත් රංජා ගොනා වුනා. මෝඩ විදියෙ කතා කියලා අපරාදේ නෝන්ඩි වුනා. ඔහේ කවුරුහරි කියපු දෙයක් ඇවිත් කියනවා. ඒක ගැන හොයල බලන්නෙ නැහැ.

    අපිත් හැමදාම බලන් ඉන්නවා මේ එජාපය ආණ්ඩුවේ හොරකම් සාක්කි පිටින් ඔප්පු කරනකං. ඒ වුනාට දැන් එජාපයෙ ඉන්නෙ ජෝක් කාරයො ටිකක් කියලයි මේක දැක්කම අපට හිතෙන්නෙ. එහෙම එකේ ආණ්ඩුවට ඡන්දෙ දෙන මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. මේ වෙන හොරකම් වල එක් සාක්කියක් වත් හොයා ගන්න එජාපයට දක්ෂතාවයක් නැති නම් ආණ්ඩුවක් අරන් කරන්නෙ කොහොමද..??
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    edited- පස්සේ තමයි වීඩියෝ එක බැලුවේ. මං කලින් හිතන් හිටියේ අර නඩු කේස් එක කියන වීඩියෝ එක තමයි දාල තියෙන්නේ කියලා. එකට හරියන්න තමයි reply එක දැම්මේ.:D sorry mcn
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජමාල්;17267832 said:
    රටක ආණඩුපක්ෂය හොරකම් කරන්නේත් දූෂණ කරන්නේත් එම රටේ විපක්ෂය ගොංකම් කිරීම අනුවය..කිසිම සාක්කියක් හෝ කතාකිරීමට විෂය පිළිබඳ දැනුමක් නැතිව පැමිණි එජාපයේ රන්ජන් රාමනයක මහතා නෝන්ඩිවන අයුරු ශෝකයෙන් යුතුව බලා සිටීමට අපට සිදුවිය.

    මේක දැක්කම අපට මතක් වුනේ මීට අවුරුදු 10කට විතර කලින් රවි කරුණානායක සතොස ආයතනයේ සිදුකල දූෂණ ගැන තිබුන විවාදය. එතකොට විපක්ෂයෙ හිටිය සන්ධානය ජවිපෙ සමග එකතුවෙලා හොරකම් කරපුවා ෆයිල් පිටින් ගෙනැල්ලා ඔප්පු කලා. අන්තිමට රවිට හීන් දාඩිය දාලා කට උත්තරත් නැති වුනා. ඒ ගිහින් තමන් එක්ක විවාදයට සම්බන්ධ වුනු නිළධාරිනුත් සේවයෙන් පහකලා. 2001 එජාප ආණ්ඩුව වැටෙන්නත් ඒක හේතුවක් වුනා..

    මෙතන ජොනී ගේ හැසිරීමට බැනල වැඩක් නැහැ. ඒක එයාගේ හැටි. ජවිපෙ මන්ත්‍රී පිලිවෙලට කියන්න ඕන ටික කරුණුත් එක්ක කිවුවා. මෙතන ඇත්තම කිවුවොත් රංජා ගොනා වුනා. මෝඩ විදියෙ කතා කියලා අපරාදේ නෝන්ඩි වුනා. ඔහේ කවුරුහරි කියපු දෙයක් ඇවිත් කියනවා. ඒක ගැන හොයල බලන්නෙ නැහැ.

    අපිත් හැමදාම බලන් ඉන්නවා මේ එජාපය ආණ්ඩුවේ හොරකම් සාක්කි පිටින් ඔප්පු කරනකං. ඒ වුනාට දැන් එජාපයෙ ඉන්නෙ ජෝක් කාරයො ටිකක් කියලයි මේක දැක්කම අපට හිතෙන්නෙ. එහෙම එකේ ආණ්ඩුවට ඡන්දෙ දෙන මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. මේ වෙන හොරකම් වල එක් සාක්කියක් වත් හොයා ගන්න එජාපයට දක්ෂතාවයක් නැති නම් ආණ්ඩුවක් අරන් කරන්නෙ කොහොමද..??
    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මෙහෙමයි බන් .විවාදයකදී තර්කයක් ඔප්පුකරන්නත් බිඳින්නත් සාක්ෂි ඔනේ .ඒක ඇත්ත .ඒත් මෙතනදී කිසිම තර්කය ඔප්පු කිරීම නැතිවම ජොනියා වැරදි බව පෙනුනා .ඒ මොකකින්වත් නෙමේ උගේ කලබල කාරි හැසිරීමෙන් .අනික ඌ කතා කරපු විදිය බලපන් .වගකිවයුතු ඇමති කෙනෙක් කතාකරන විදියද ?? මුඩුක්කුවල හැදිච්ච උනුත් ඔයිට වඩා වැදගත් කැමරාවක් ඉස්සරහට ආවාහම .ඉතිං මේ වගේ එවුන්ව පාර්ලිමේන්තු යැවුවේ කවුද ??? අන්න උන්ට තමා අල්ලගෙන ගහන්න ඕන .වීවාදාත්මකව නම් රන්ජන් චෝර උනා තමා .හැබැයි ආණ්ඩුවේ ලුකුණු කැපුනා ජොන්ටාගේ උද්වේගකාරී හැසිරීමෙන්,රන්ජන්ට ඕනේත් ඒකමයි .
     
    Feb 3, 2014
    860
    125
    0
    මෙහෙමත් රගපෑම්...

    ranja සිරසේ සටනටත් අව... එතනදිත් මු කිව්වේ මේ ටිකමයි.. එතනදිත් ඔය විදිහටම වචනයක් වත් නෑර කිව්වා... unp ඒක ගැන දුකයි...
    meka aga idan mulata balanna... okkoma mu kiyanne aru kiwwaya.. muu kiwwaya... mokakda mu karanne... parliment jokz wage!!!

    satane kotala.. balayedi kehel gahata kotanna gihilla kicha una... ponziya!!!