යු ඒන් පි එකේ නියමෙට සාධක ඇතුව කතා කරන්නේ හර්ෂද සිල්වා ,අඡිත් සී පෙර්රා,තව කෙනෙක් ඉන්නවා මට නම මතක නෑ අන්න නියම මීටර් කට උත්තර නැති වෙන්න කියන්නේ රන්ඡන් ලස්සනට කරුණු ගැලපුවට සාක්ෂි නෑ එකයි කේස් එක .
ow Ranja godak welawata කරුණු කරනා nathuwa katha karanne. prove karanna baha porata. eka nisa thamai eeye nagaththe![]()
යු ඒන් පි එකේ නියමෙට සාධක ඇතුව කතා කරන්නේ හර්ෂද සිල්වා ,අඡිත් සී පෙර්රා,තව කෙනෙක් ඉන්නවා මට නම මතක නෑ අන්න නියම මීටර් කට උත්තර නැති වෙන්න කියන්නේ රන්ඡන් ලස්සනට කරුණු ගැලපුවට සාක්ෂි නෑ එකයි කේස් එක .
bingu_putha=, erozan bath balaya
කමක් නැහැ. දැන් බැසිල් highway හදන කොට කොටි ගනම් ගහනවා කිව්වා. උතුරේ යටිතල පහසුකම් හදනකොට එයට 10% දෙන්න ඕනලු කොමිස් විදියට. ආණ්ඩුවේ ඇමතිවරු කොටි ගනම් ගසකනවලු.
ඇමතිවරු ගසාකන්නේ නැහැ කියල කාටවත් කියන්න බැහැ. එත් ඔය වගේ විවාදවලදී හරියට සාක්ෂි කරුණු කරනා ඇතුව පෙන්නන ඕන. නැතිව ඕන එක්කෙනෙකුට කියන්න පුළුවන් අරය ගසාකනවා මෙය ගසාකනවා කියල. නිකම් මෝඩ විහිළුවක් විතරයි
පත්තර මල්ලිඊයේ නං රන්ජන් ලොවෙත් ඇනගත්ත... ඔහේ පත්තර කෑලි ටිකක් පෙන්න පෙන්න කියෙව්වා මිසක් පිළිගන්න පුළුවන් සාක්ෂි සාධක මුකුත්ම ඇතුව නෙමෙයි මිනිහ කතාකලේ... ප්රසිද්ධ මාධ්යක කාට හරි චෝදනාවක් කරද්දී එක බොහොම විනිවිද භාවයකින් යුක්තව කරන්න ඕනේ...නමුත් ඊයේ මිනිහ කරේ නිකන් කොහෙන් හරි අහුලගත්ත ඔප දූප ටිකක් කියෝපු එක විතරයි... එක හින්ද තමයි ඊයේ ජොන්ට කතාකරද්දී මිනිහට කටඋත්තර නැතුව ගියේ... ජොන්ටට කියපු දේ ඇත්ත... නමුත් මිනිහ දන්නේ නෑ කොහොමද යම්කිසි අදහසක් වැදගත්කමකින් යුක්තව චාරවත් විදිහට ප්රකාශ කරන්නේ කියල... නිකං පල් හිනා දදා ඔහේ වාචාලයෙක් වගේ කියවගෙන කියවගෙන ගියා... බොහොම පහත මට්ටමේ පැවතිච්ච විවාදයක් ඇත්තම් කිව්වොත් ඒක..



ජමාල්;17267832 said:රටක ආණඩුපක්ෂය හොරකම් කරන්නේත් දූෂණ කරන්නේත් එම රටේ විපක්ෂය ගොංකම් කිරීම අනුවය..කිසිම සාක්කියක් හෝ කතාකිරීමට විෂය පිළිබඳ දැනුමක් නැතිව පැමිණි එජාපයේ රන්ජන් රාමනයක මහතා නෝන්ඩිවන අයුරු ශෝකයෙන් යුතුව බලා සිටීමට අපට සිදුවිය.
මේක දැක්කම අපට මතක් වුනේ මීට අවුරුදු 10කට විතර කලින් රවි කරුණානායක සතොස ආයතනයේ සිදුකල දූෂණ ගැන තිබුන විවාදය. එතකොට විපක්ෂයෙ හිටිය සන්ධානය ජවිපෙ සමග එකතුවෙලා හොරකම් කරපුවා ෆයිල් පිටින් ගෙනැල්ලා ඔප්පු කලා. අන්තිමට රවිට හීන් දාඩිය දාලා කට උත්තරත් නැති වුනා. ඒ ගිහින් තමන් එක්ක විවාදයට සම්බන්ධ වුනු නිළධාරිනුත් සේවයෙන් පහකලා. 2001 එජාප ආණ්ඩුව වැටෙන්නත් ඒක හේතුවක් වුනා..
මෙතන ජොනී ගේ හැසිරීමට බැනල වැඩක් නැහැ. ඒක එයාගේ හැටි. ජවිපෙ මන්ත්රී පිලිවෙලට කියන්න ඕන ටික කරුණුත් එක්ක කිවුවා. මෙතන ඇත්තම කිවුවොත් රංජා ගොනා වුනා. මෝඩ විදියෙ කතා කියලා අපරාදේ නෝන්ඩි වුනා. ඔහේ කවුරුහරි කියපු දෙයක් ඇවිත් කියනවා. ඒක ගැන හොයල බලන්නෙ නැහැ.
අපිත් හැමදාම බලන් ඉන්නවා මේ එජාපය ආණ්ඩුවේ හොරකම් සාක්කි පිටින් ඔප්පු කරනකං. ඒ වුනාට දැන් එජාපයෙ ඉන්නෙ ජෝක් කාරයො ටිකක් කියලයි මේක දැක්කම අපට හිතෙන්නෙ. එහෙම එකේ ආණ්ඩුවට ඡන්දෙ දෙන මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. මේ වෙන හොරකම් වල එක් සාක්කියක් වත් හොයා ගන්න එජාපයට දක්ෂතාවයක් නැති නම් ආණ්ඩුවක් අරන් කරන්නෙ කොහොමද..??


