//විදියට පර්සනල් ලැප් එක kodi server එක විදිහට අරන් iphone එකෙන් VLC Player දාගෙන බලන එක. //
ඕක ගැන නං දන්නේ නෑ. හැබැයි ඕක iphone එකේ infuze ඇප් එකට ලින්ක් කරගනින්. plex හරි jellyfin (free & opensource) හරි යුස් කරපන් වැඩේට. jellyfin එකේ swiftfin කියල ප්ලේයරයක් තියෙනවා ඒකෙ පට්ට වැඩ තියෙනවා. ඒ නැතත් infuze ලින්ක් කරගත්තම පට්ට, Nice UI & less bullshit. Configuration part is way simpler than kodi player shit.
උබ seperate server එකක් හදනකොට හාඩ් එක එහෙම වෙනම ඕන නේද? ෆිල්ම් විතරක් දාල තියන්න හාඩ් එකක් වෙනම තියන එක worth ද කියල උබ කල්පනා කරලා බලපන් උබේ යූස්කේස් එක්ක