ගොන් වැඩක් කරන්න පෙර උපදෙස් ටිකක් ඕනා

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    මේ කතාව සාමාන්‍යයෙන් හරි.

    ඒත් N100 කියන්නේ වොට් 6,
    ඔව් මචන් ඒක ඇත්ත. පෙර්ෆොමන්ස් එක්ක වොටෙජ් එක බැලුවම AMD එකේ පොඩි චාන්ස් එකකුත් තියේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    පට්ට වැඩක්. මමත් ආසයි ඔයි වගේ දේවල් වලට.
    මේකේ ටයිටල් එක තියෙන්නේ "ගොන් වැඩ කරන්න පෙර කියලා" 🤭

    මමනං ඕව ගැන දන්නව හොඳට, හැබැයි මේ වෙලාවෙ මුකුත් කියන්නෙ නෑ...
    russell crowe lol GIF
    Ice Cube Lol GIF

    ------ Post added on May 1, 2024 at 5:39 PM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතින් පොන්නයො මං incest වලට කැමතියි කියලා කොහෙද දාලා තියෙන්නෙ. තොගෙ ඇස්දෙක පුකේද. තව හොයපිය තව හොයපිය
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    ඔව් මේ වෙලාවේ සවර් එක ඕව හිට් වෙලා ලික් වෙනවා කියල මට දැනුම් දුන්න
    අර හැම එකටම ගන්න හෑන්ඩ් ග්රයින්ඩ්ඩරෙන් ගාලා හදා ගත්ත කිව්වා....... 🤭 🤭
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    //විදියට පර්සනල් ලැප් එක kodi server එක විදිහට අරන් iphone එකෙන් VLC Player දාගෙන බලන එක. //
    ඕක ගැන නං දන්නේ නෑ. හැබැයි ඕක iphone එකේ infuze ඇප් එකට ලින්ක් කරගනින්. plex හරි jellyfin (free & opensource) හරි යුස් කරපන් වැඩේට. jellyfin එකේ swiftfin කියල ප්ලේයරයක් තියෙනවා ඒකෙ පට්ට වැඩ තියෙනවා. ඒ නැතත් infuze ලින්ක් කරගත්තම පට්ට, Nice UI & less bullshit. Configuration part is way simpler than kodi player shit.
    උබ seperate server එකක් හදනකොට හාඩ් එක එහෙම වෙනම ඕන නේද? ෆිල්ම් විතරක් දාල තියන්න හාඩ් එකක් වෙනම තියන එක worth ද කියල උබ කල්පනා කරලා බලපන් උබේ යූස්කේස් එක්ක
     
    • Like
    • Love
    Reactions: NRTG and tharakaf