ගොන් වැඩක් කරල විදින දුක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    මම නම් කොත ගහලා තඩි බත් දෙකක් ගහනවා දවල්ටයි රෑටයි. උදේට පාන් රාත්තලක් විතර ඇද බානවා. ඒ අතර වෙන මොනවාහරි හම්බ උනොත් එකත් කාලා දානවා. එතකොට අතිරේක එව්වා කනකොට අනිත් මිනිස්සුන්ටත් තියපන් උඹ විතරක් ඔක්කොම කාලා දාන්නේ නැතුව කියලා අක්කා බනිනවා. යස අගේට සනීපෙට ඉන්නවා. දැනුත් මේ කිඹුලා බනිස් ගෙඩියකට වග කියන ගමන්..... :giggle: :giggle:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    උබට වයස කියාද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    කාපන් කාපන් දැනට අවුලක් නැ 30 පැන්නට පස්සේ ලෙඩ වලට ලෑස්ති වෙලා හිටපන්
    මාර බඩගින්නක් නේ මචන් එන්නේ . කොච්චර කෑවත් ටික වෙලාවක් ගියාම ආයේ අර වගේම කන්න පුළුවන්....:unsure:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මාර බඩගින්නක් නේ මචන් එන්නේ . කොච්චර කෑවත් ටික වෙලාවක් ගියාම ආයේ අර වගේම කන්න පුළුවන්....:unsure:
    බඩගින්නට වතුර බීපන්. ඔහොම පොඩි වයසේ ඕව කන්න එපා බං මස් මාළු හතු වගේ ජාති වැඩි කරපන්. පිටි ජාති කඩ කෑම අඩු කරපන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොහොමත් මෙහෙ එවුන් දවසට වේල් 2යි කන්නෙ.

    හිශ් බඩ කශට බොන්න හොද නෑ යකූ
    ------ Post added on Feb 6, 2022 at 5:14 PM
    හේනම් උබ බොන්නේ අරක්කු හිශ් බඩම
     
    • Sad
    Reactions: Solo Rider

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හවස 6.30ට කලින් රැට කාපන්, ඊට පස්සේ උදේ නැගිට්ට ගමන් හොද වතුර එකක් බීපන් උනුවට පොඩ්ඩක්. ඊට පස්සේ උදේ කෑම එක 10 පහු වෙලා ගනින්. එතකොට පැය 16 පස්ටින් ඉදල නිකන්ම. මං උදේට කිලෝමිට 5.30 ඇවිදිනවා දවසක් අර දවස. ඔන්න ඔහොමයි මං බර අඩු කර ගත්තේ.
    උඹ උදේ ඇවිදින්න පටන් ගන්නෙ කීයටද?
    මාර බඩගින්නක් නේ මචන් එන්නේ . කොච්චර කෑවත් ටික වෙලාවක් ගියාම ආයේ අර වගේම කන්න පුළුවන්....:unsure:
    Gastritis චෙක් කරල බලපන්. සමහරවිට ඒක වෙන්න ඇති? බඩගිනි වැඩිවුනාම අත් එහෙම පොඩ්ඩක් වෙව්ලනව වගේ එනවද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    උඹ උදේ ඇවිදින්න පටන් ගන්නෙ කීයටද?

    Gastritis චෙක් කරල බලපන්. සමහරවිට ඒක වෙන්න ඇති? බඩගිනි වැඩිවුනාම අත් එහෙම පොඩ්ඩක් වෙව්ලනව වගේ එනවද?
    එහෙමනම් නැහැ මචන්. හැබැයි වෙලාවට කෑවේ නැති උනාම ගෑස් එනවා ....
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    තොපි වන්නකු හුන්නකු
    අඩේ ඌට වැදගෙන නේද ඉන්නේ ඒකේ උන්. ඌ කරල තියෙන හුත්තක් නැ. ලෝකේ කොහොමත් තියෙන ෆාස්ටින් මෙතඩ්ස් ටික ඉන්ට්‍රඩියුස් කරල තියෙනවා.ඊට අමතරව ඩයටින් වල බේසික් දේවල් ටික දාලා. පොරගේ නම දාගෙන විකුනන් කනවා. මෙහෙම ගෘප් හැදුනට කිසි අවුලක් නැ. මට මතකයි ඉස්සර අමිල කියල එකෙක් (දැන් කරනවද දන්නේ නෑ) මේ වගේ ම එකක් කලා. පස්සේ උගේ ප්‍රඩක්ට්ස් විකුනනන් ගත්ත ඒකේ. මූ කෙලින්ම මූව මාකට් කරගන්න එකක් කරන්නේ. අපේ උන් වැදගෙන ඉන්නේ :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,067
    113
    34
    Kalutara
    අඩේ ඌට වැදගෙන නේද ඉන්නේ ඒකේ උන්. ඌ කරල තියෙන හුත්තක් නැ. ලෝකේ කොහොමත් තියෙන ෆාස්ටින් මෙතඩ්ස් ටික ඉන්ට්‍රඩියුස් කරල තියෙනවා.ඊට අමතරව ඩයටින් වල බේසික් දේවල් ටික දාලා. පොරගේ නම දාගෙන විකුනන් කනවා. මෙහෙම ගෘප් හැදුනට කිසි අවුලක් නැ. මට මතකයි ඉස්සර අමිල කියල එකෙක් (දැන් කරනවද දන්නේ නෑ) මේ වගේ ම එකක් කලා. පස්සේ උගේ ප්‍රඩක්ට්ස් විකුනනන් ගත්ත ඒකේ. මූ කෙලින්ම මූව මාකට් කරගන්න එකක් කරන්නේ. අපේ උන් වැදගෙන ඉන්නේ :lol: :lol:
    මම ඒ අමිල කියන ඩයල් එකේ ගෘප් එකෙත් හිටියා. උට මොකෑ වුනේ සිරාවට? දැන් පෙන්න නෑනේ..