මම නම් කොත ගහලා තඩි බත් දෙකක් ගහනවා දවල්ටයි රෑටයි. උදේට පාන් රාත්තලක් විතර ඇද බානවා. ඒ අතර වෙන මොනවාහරි හම්බ උනොත් එකත් කාලා දානවා. එතකොට අතිරේක එව්වා කනකොට අනිත් මිනිස්සුන්ටත් තියපන් උඹ විතරක් ඔක්කොම කාලා දාන්නේ නැතුව කියලා අක්කා බනිනවා. යස අගේට සනීපෙට ඉන්නවා. දැනුත් මේ කිඹුලා බනිස් ගෙඩියකට වග කියන ගමන්.....
