ගොන් විදුරයා ලණුව ගිලීයීද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,284
    21,205
    113
    බුදු හාමුදුරුවො ඉපදුනේ ශ්‍රී ලංකාවෙද කියල ප්‍රශ්නයක් හදලා සෙට් එකක් පිස්සු නටනවනේ. මේ උන්නිසා ඇති උන තව කේස් එකක් විදුර මේකට අහුවෙයිද? 🤔🤔

    මේක ගැන මගේ අත්දැකීමක් කියන්නම්

    මම දන්න අයිය කෙනෙක් ඉන්නවා. පොර බැන්දෙ ක්‍රිස්තියන් කෙල්ලෙක් පොර බෞද්ධ උනාට බැන්දම ක්‍රිස්තියන් උනා. මොකද ඒ කෙල්ල ක්‍රිස්තියන් එක්ස්ට්‍රීම්.
    දවසක් මං එහෙ ඉද්දි, හවස 6ට අයි ටී එන් එකේ පිරිත් යනවනේ. දැන් මමයි අර අයියයි සාලෙ වැඩක් එයාලගේ ගෙදර. අර අක්කා කුස්සියේ උයනවා. ටීවී එක දාල තිබුනේ. ඔහොම ඉද්දි 6ට පිරිත් පටන් ගත්තා. යකෝ අර අක්කා දුවගෙන ආව කුස්සියේ ඉදල. මං හිතුව කලබලයක් කියල මාත් බය්වෙලා බැලුවා කලබලෙන් ඇවිත් තියෙන්නෙ පිරිත් ඕෆ් කරන්න. 🤔🤔. අයියට මගේ දිහා බැලුනා. මං වෙනසක් නොපෙන්නා ඉදියා ඒත් අරූට තේරෙන්න ඇති මං හිතුවෙ මොනාද කියලා.

    ඔහොම ඉදලා ඉතින් අරූ හැම ඉරිදම නොවරදවා පල්ලි යනවා සෑහෙන්න ඉතින් ඒ පැත්තට ඌ බර උනා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒත් මට ඔය බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියන විස්තරේ ආවෙ උගෙන් මුලින්ම. ඌ මට ඔය විස්තර තියෙන වෙබ්සයිට් යූ ටියුබ් ඔක්කොම එව්වා. මං හිතන්නෙ 2015 ට කලින්. ඌ ඒව එව්වම හිතුනේ ඇයි මූ එක පාරම මේව හොයන්නෙ කියල. මං කෝකටත් කියල සයිට් ටිකත් චෙක් කරා. තියෙන කතා ඇත්ත වගේ පෙනුනට බුද්ධාගම ගැන දැනුමක් තියෙන එකෙක්ට හොදට තේරෙනවා බොරු මත කියලා.

    මං මට මේ ගැන හිතුනේ. මේක වෙන සෙට් එකක ගේමක් කියලා. මොකද ඔය එක එක නිකායවල් තියෙන ආගම් වල තියෙන ගැටුම් බුද්ධාගම ඇතුලෙ නෑ මුන්ගෙ ට්‍රයි එක එහෙම පැති වලට මේක කඩන්න. දැනට මේ ගේමට ගොඩක් උන් අහුවෙලා තියෙනවා. ෆේස්බුක් එකෙත් සෙට් එකක් වෙනම ගෲප් එකක් හදාගෙන පට්ටපල් බොරු දානවා. කිරියෙත් මේකට අහු උන උන් නැතුවම නෙමෙයි. මං මේ ක්‍රිස්තියානි සීන් එක කිව්ව කියල මේකෙ ඉන්න ක්‍රිස්තියන් උන් අමනාප වෙන්න එපා. හැම ආගමකම ඔහොම උන් ඉන්නවා හොද උන් වගෙම
    උබලටත් මේ සීන් එක ගැන අත්දැකීම් තියෙනම් දාපල්ලා.

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    ඕක ngo වලින් සෑහෙන්න සල්ලි පොම්ප කරල කරන කරන ලොකු project එකක් මචන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,284
    21,205
    113
    මේ ඉන්න පොරත් ඔය ගැන ෆේස්බුක් එකෙ හෙනගේමක් ගහනවා. පොටෝ එකෙ බැක් ග්‍රවුන්ඩ් එක ඔක්කොම විස්තරේ කියනවා. 😆😆😆
    FB_IMG_1610204577345.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සිදුහත් ඉපදුන තැන හොයන්න තියෙන උනන්දුවම බුදුවෙලා දේශනා කරපු ධර්මය තේරුම්ගන්න, ඒකට අනුව ජීවත් වෙන්න නැති එකයි අපේ මිනිස්සුන්ගේ අවුල
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    bump
    මං මට මේ ගැන හිතුනේ. මේක වෙන සෙට් එකක ගේමක් කියලා. මොකද ඔය එක එක නිකායවල් තියෙන ආගම් වල තියෙන ගැටුම් බුද්ධාගම ඇතුලෙ නෑ මුන්ගෙ ට්‍රයි එක එහෙම පැති වලට මේක කඩන්න. දැනට මේ ගේමට ගොඩක් උන් අහුවෙලා තියෙනවා. ෆේස්බුක් එකෙත් සෙට් එකක් වෙනම ගෲප් එකක් හදාගෙන පට්ටපල් බොරු දානවා. කිරියෙත් මේකට අහු උන උන් නැතුවම නෙමෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    හෙන ගල් ඇම්ඩ්ඩෙක් මේ ලගදි ඕර වලල්ලක් දාගෙන මටත් ගන්නලු. ඌ අන්දන්නෙ එසේ මෙසේ උන් නෙවෙයි හොදට තෙම්පරාදු වෙච්ච CEO, Directorsල ඕර වලල්ල විකුණපු එකා මේ යකාව අන්දල උගෙ ලක්ස 20කට කෙලල. 🤩 :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඔය කුරුස කාරයො තමා ලොකුම දෙපත් නයි . හම්බයෝ බලලා ගේම දුනන්න කුරුස කාරයින්ට පුක බිම ඇනෙන්නම
    තෝ වගේ කාලකන්නියෙක්ට මේවා ගේම් තමයි !! :baffled:

    iFbjyLqm.jpg
    kaOydBYl.jpg
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    samahara fathers la inne hena bokken budu dahama gana kiyana.. ochara buduhamuduruwo gana pahadeema nam baudda wenna puluwan ne.. ai christian wela inne... moda minissu ewata hu wenawa
     
    • Like
    Reactions: xVOLDYx

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    samahara fathers la inne hena bokken budu dahama gana kiyana.. ochara buduhamuduruwo gana pahadeema nam baudda wenna puluwan ne.. ai christian wela inne... moda minissu ewata hu wenawa
    Anton Charles Thomas kiyana ekath ohomai
    Oya pakaya Army lokkoth allagena htiye
    Sindu Kiya Kiya ewata busy dahame upama denawa
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හෙට ඉදල tv නිව්ස් විනාඩි 5න් ඉවර වෙයි.

    සර්ට හිත අවුල්යන ඒවා ආන්ඩුවට බනින ඒව නෑ. යන්තන් කනක් ඇහිල නාට්ටියක් බලන් ඉමු. හෙට ඉදල විපක්ශෙ හැන්ගෙයි බින්ගෙවල්වල
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    ඔන්න තවත ත්‍රස්තවාදියෙක්

    ඔය කුරුස කාරයො තමා ලොකුම දෙපත් නයි . හම්බයෝ බලලා ගේම දුනන්න කුරුස කාරයින්ට පුක බිම ඇනෙන්නම
    උබල ට දැන් හරි අවබෝධ වුනු එක ලොකු දෙයක්
    ------ Post added on Jan 10, 2021 at 8:45 AM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අාගම් කරේ ඵල්ලගත්තහම තමා ඔය ප්‍රශ්න..
     
    • Like
    Reactions: dilann

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,169
    113

    ඔන්න තවත ත්‍රස්තවාදියෙක්

    උබල ට දැන් හරි අවබෝධ වුනු එක ලොකු දෙයක්
    ------ Post added on Jan 10, 2021 at 8:45 AM

    සිනහලුන්ගෙ ප්‍රියතම ආහාරය කොත්තු කියන පොයින්ට් එකෙන් වැඩ ගන්න් එක්කෙනෙක්